අැද දත් තියෙන උන්ට

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    අැද දත් තියෙන උන්ට

    අැද දත්/කැරකිච්ච එ්වා..... දත් ඉස්සරහට අාපු එවුන් ඔක්කෝටමයි මේක....

    දන්න කාලේ ඉදන් මගේ දත් ඉස්සරහට අැවිත් තිබ්බේ... පට්ට කැතයි... දත් අැවිත් තිබ්බෙත් එක එක තැන් වලින්.. පොඩි කාලෙම ගෙදරින් ඩෙන්ටල් එකකට ගෙනිහින් ප්ලේට් එකක්(කම්බි) දැම්මා...එ්කට හක්කේ කෙලවරේ දතකුත් ගැලෙව්වා..එ්කට 5000-10000 වගේ ගානක් ගියා. අවුරුද්දක් විතර එ්ක දැම්මට වෙනසක් වුනේ නෑ... අායේ අවුරුදු ගානකට පස්සේ වෙන ඩොකෙක්ට කියලා එකක් දැම්මා....එ්කත් වෙනසක් නෑ.. එ් ඩොක්ට එ්කට 10000ක් ගත්තා.... එ්ක වෙනස් කරලා තව එකක් දාන්ඩ 140000ක් යනවා කිව්වා...එ් පාර එ්ක අතැරලා දැම්මා....

    මේ අවුරුද්දේ වෙන තැනකට ගියා....එතනදී තමයි මේච්චර කාලයක් මං රැවටිලා කියලා දැනගත්තේ...

    • හැම ඩෙන්ටල් doctor කෙනෙක්ටම දත් හදන්ඩ බෑ...එ්කට වෙනම ඉගෙනගන්ඩ ඔ්නේ...එ් අය ලංකාවේ ගොඩක් නෑ... Orthodontist විකලාංග වෙෙද්‍යවරු කියන්නේ එයාලා....
    • නෝමල් ඩෙන්ටල් අය දත් ගැන දැනගත්තට මෙයාලා අවුරුදු 2ක් විතර එ්ගැන වෙනම ඉගෙනගන්නවා... ලොකු ගානක් නිසා හැමෝම දත් හදන එ්වා කරනවා..බට් සාර්තක නෑ..
    • කම්බි(Braces) දාන්ඩ වයස සීමාවක් නෑ..එ්ත් පොඩි කාලේ දාපුවම ඉක්මන් සහ ලේසියි
    • ටිකක් ගානක් යනවා... අැදි දෙකටම දාන්ඩ මට ගියේ 100000යි... එ් ප්‍රයිවට්...එ්ත් හොස්පිටල් වල නිකන් කරනවා...
    • ලොකු කට්ටක්... කන්ඩ අාමාරුයි ටික දවසක්... හයිය ජාති හපන්ඩ බෑ...
    එ්ත් එ්කෙන් හරි යනවා..... සිරාවට කියන්නේ... පුළුවන් නම් ගිහින් දාගනින්....මාර වටිනවා...
    මේ විඩියෝ ටික බලහන්... උඹලට තේරෙයි...

    https://www.youtube.com/watch?v=MKtjOZWfe

    https://www.youtube.com/watch?v=AS1QHwZ8ELA

    https://www.youtube.com/watch?v=_E-SF4UwIpk

    https://www.youtube.com/watch?v=ShpynFWJtf8

    නිකන් ඩෙන්ටල් අය ගාවට යන්ඩ එපා...

    Orthodontist කෙනෙක් ගාවට විතරක් පලයන්..

    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama challenge karala kiyanava-------Dental Doctors la vadi hariyak , Mama mea danna tikavath hariyata danne naha.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Mageth podi kale Idan dath Ada wela thibbe
    Braces Damma rs 300000k withara Giya
    Private kare
    Dr. Rathnakumara Dissanayake
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    lakshayak giyada ban okak danna? ube dath tika lassana hadenna kiyala prarthana karanawa
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Udu Andata plate eka dana kota, Specially balanna ona, Yati Andath issarahata avilladha kiyala. Ehema yati Andath issarahata avilla nam, Udu andata saha yati andata dekatama, eka vita plates daan ona.Eyata vada sudusu, NORMAL PLATE EKA NEVEI. MAL KAMBIYA[ENGLISH NAME EKA MATHAKA NAHA] THAMA VADA SUDUSU.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,877
    35,779
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අැද දත්/කැරකිච්ච එ්වා..... දත් ඉස්සරහට අාපු එවුන් ඔක්කෝටමයි මේක....

    දන්න කාලේ ඉදන් මගේ දත් ඉස්සරහට අැවිත් තිබ්බේ... පට්ට කැතයි... දත් අැවිත් තිබ්බෙත් එක එක තැන් වලින්.. පොඩි කාලෙම ගෙදරින් ඩෙන්ටල් එකකට ගෙනිහින් ප්ලේට් එකක්(කම්බි) දැම්මා...එ්කට හක්කේ කෙලවරේ දතකුත් ගැලෙව්වා..එ්කට 5000-10000 වගේ ගානක් ගියා. අවුරුද්දක් විතර එ්ක දැම්මට වෙනසක් වුනේ නෑ... අායේ අවුරුදු ගානකට පස්සේ වෙන ඩොකෙක්ට කියලා එකක් දැම්මා....එ්කත් වෙනසක් නෑ.. එ් ඩොක්ට එ්කට 10000ක් ගත්තා.... එ්ක වෙනස් කරලා තව එකක් දාන්ඩ 140000ක් යනවා කිව්වා...එ් පාර එ්ක අතැරලා දැම්මා....

    මේ අවුරුද්දේ වෙන තැනකට ගියා....එතනදී තමයි මේච්චර කාලයක් මං රැවටිලා කියලා දැනගත්තේ...

    හැම ඩෙන්ටල් doctor කෙනෙක්ටම දත් හදන්ඩ බෑ...එ්කට වෙනම ඉගෙනගන්ඩ ඔ්නේ...එ් අය ලංකාවේ ගොඩක් නෑ... Orthodontist විකලාංග වෙෙද්‍යවරු කියන්නේ එයාලා....
    නෝමල් ඩෙන්ටල් අය දත් ගැන දැනගත්තට මෙයාලා අවුරුදු 2ක් විතර එ්ගැන වෙනම ඉගෙනගන්නවා... ලොකු ගානක් නිසා හැමෝම දත් හදන එ්වා කරනවා..බට් සාර්තක නෑ..
    කම්බි(Braces) දාන්ඩ වයස සීමාවක් නෑ..එ්ත් පොඩි කාලේ දාපුවම ඉක්මන් සහ ලේසියි
    ටිකක් ගානක් යනවා... අැදි දෙකටම දාන්ඩ මට ගියේ 100000යි... එ් ප්‍රයිවට්...එ්ත් හොස්පිටල් වල නිකන් කරනවා...
    ලොකු කට්ටක්... කන්ඩ අාමාරුයි ටික දවසක්... හයිය ජාති හපන්ඩ බෑ...
    එ්ත් එ්කෙන් හරි යනවා..... සිරාවට කියන්නේ... පුළුවන් නම් ගිහින් දාගනින්....මාර වටිනවා...
    මේ විඩියෝ ටික බලහන්... උඹලට තේරෙයි...

    https://www.youtube.com/watch?v=MKtjOZWfe

    https://www.youtube.com/watch?v=AS1QHwZ8ELA

    https://www.youtube.com/watch?v=_E-SF4UwIpk

    https://www.youtube.com/watch?v=ShpynFWJtf8

    නිකන් ඩෙන්ටල් අය ගාවට යන්ඩ එපා...

    Orthodontist කෙනෙක් ගාවට විතරක් පලයන්..

    කියවීමේ පහසුවට ටිකක් ලොකු කරා... වටිනා අදහස් බෙදා ගත්තාට ඔබට ස්තූතිය්.. රෙප් දුන්නා... තැන්ක් යූ.....

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Udu Andata plate eka dana kota, Specially balanna ona, Yati Andath issarahata avilladha kiyala. Ehema yati Andath issarahata avilla nam, Udu andata saha yati andata dekatama, eka vita plates daan ona.Eyata vada sudusu, NORMAL PLATE EKA NEVEI. MAL KAMBIYA[ENGLISH NAME EKA MATHAKA NAHA.Mathaka vidiyata----splint---] THAMA VADA SUDUSU.

    Mea tika danne naha, Lankave dental doctors la godak denek.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karapitiya Hospital eka kittuvath ,Dental specialist kenek private karanava. Great talent doctor kenek. Hariyatama karanava.
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මං යන්නේ Dr.Tharanga Nawagamuwa ගාවට
    එයා කළුතර හොස්පිටල් එකේ Consultant Orthodontist කෙනෙක්..
    හරිම හොදයි.... X-ray අරන්... පැය 1.5ක් විතර චෙක් කරලා තමා පටන් ගන්නේ...

    රාගම - ගම්පහ එයා කරනවා...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karapitiya Hospital eka laga Private doctor-------Dental specialist --------DOCTOR DIAS--------BEST DENTAL DOCTOR. VERY POPULAR GREAT DOCTOR.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මං යන්නේ Dr.Tharanga Nawagamuwa ගාවට
    එයා කළුතර හොස්පිටල් එකේ Consultant Orthodontist කෙනෙක්..
    හරිම හොදයි.... X-ray අරන්... පැය 1.5ක් විතර චෙක් කරලා තමා පටන් ගන්නේ...

    රාගම - ගම්පහ එයා කරනවා...

    මචන් මම ත් කලුතර ...මේ ඩොක්ට කලුතර කොතනඩ කරන්නෙ කියලා දන්නවද