ඔන්න වාහන ලයිසන් ගන්න කියලා ලර්නර්ස් එකකට බැදුනා .පුරුදු වෙන්නත් එක්කම .
කොහෙද ඉතින් අපිට කව්රුත් වාහන දෙන්නෙත් නෑ ,ඉල්ලනත් බැහැ .කව්රුත් දෙන්න කැමතිත් නැහැ..ඒ නිසා බැනුම් අහලා හරි ඉගෙන ගන්නවා කියල හිතට හයිය අරන් පටන් ගත්තා
පලවෙනි දවසේ dummy එක පුරුදු කළා.
ඔන්න අද පුරුදු වෙන්න ගියා..අවුලක් නේ වගේ පාරේ අරන් ගියා හොදට හෙමිට.reverse එකත් කළා .කලින් පොඩ්ඩක් එලෝලා තියෙනවා ..ඇහුව කලින් එලවල තියෙනවද කියල..එක තමයිලු අවුල..එගොලෝ කියන විදියට පුරුදු වෙන්නලු..
ඔන්න hand සිග්නල් දාල නවත්වන්න කිව්වා..මට break එකට කලින් clutch එක පෙගුනා..එකට බැන්නා
වාහනේ හිටියා..ඔයානම් හරියන්නේ කිව්වා..කමක් නේ කියල මගේ වැරදි මන් හදාගන්න ඕනේ කියල හිත හදාගත්තා.
කොහොම හරි පුරුදුවෙන්න ඕනේ කියන එක මම ඔලුවට දාගත්තා..මම ගිය විදිය මතක් කරලා කොහෙද weak පොඉන්ට් කියල
ඉස්සරහට වැඩේ අල්ලගත්තෙහැකි නේද බන්ලා...

Last edited:

purudu wenna kiyala loweth kyanna epa. denne na 