වද පෙති කතාව ගැන මට ප්‍රශ්න ටිකක් තියෙනව
1 කාපු කෑමවල වඳ බෙහෙත් තිබ්බනම් ඇයි පොලිසියට හරි PHI ට පැමිණිලි නොකරේ?
2 එයා කාපු කෑම එකේ සැක සහිත යමක් තිබ්බ නම් ඇයි ඒකේ වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි නොදැම්මෙ ?
3 මුලින්ම මේ වීඩියෝ එක ෆේස්බුක් දැම්මෙ කවුද ?
4 වද පෙති වඳ පෙති කිව්වට මේ පෙති වර්ගයෙ නම මොකක්ද ?
5 රටේ තියෙන දේශපාලන ගැටුම් අමතක කරවීමට හෝ මේ මගින් දේශපාලන වාසියක් ලබා ගැනීමට කිසියම් දේශපාලඥයකුගේ කුමන්ත්‍රණයක් විය නොහැකිද ?
උත්තර දීලා පස්සේ බැනපල්ලා

allah ge kamaththa tibba nam e de wenawane.