බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස්

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස්

    ඔබ අනුන්ගේ දුර්වලතා සෙවිමට පෙර තමා‍ගේ දුර්වලතා සොයා ඒවා පිටුදැකිය යුතුය.
    ජයග්‍රහනය පතන්නා අවසාන ඉලක්කය තෙක්ම නොනැවතී ඉදිරියට යායුතුයි.
    ඔබ උපයන ආදායමෙන් ¼ ක් අනාගතය වෙනුවෙන් නැවත ආයොජනය කිරන්න.
    අතීතය ගැන වැලපීමෙන් වලකින්න.
    අනාගතය ගැන බිය වීමෙන් වලකින්න,වර්ථමානයේ ජිවත්වන්න.
    ඔබ කවදාහො මියයනබව නිතර සිත තබාගන්න.
    මසුරුකම දිවුනුවට නොව විනාශයට හේතුවේ.
    ඔබගේ දියුණුවට හො පිරිහීමට වගකිවයුත්තා ඔබමය.
    ඔබට සිටින බලවත්ම සතුරා නොහික්මවනලද ඔබගේ සිතයි.
    තමාව උපමාකරගේන අනුන්වෙත ක්‍රියා කල යුතුයි.
    ඔබ අන්අයට ගරුකරනවිට අන්අය ඔබට ගරුකරනු ඇත.
    හැඩීම වැලපීම නිරර්ථක කාර්යන් දෙකකි.
    ඔබ වෙත උදවු ඉල්ලාගෙන එන අයට සුලුවෙන්හො උදවුකරන්න.
    දැනුම නැතිකම මෙන්ම පණ්ඩිතකමද පුද්ගලයාට අයහපත ගෙනදේ.
    නරක මිතුරන් ආශ්‍රය කිරිමට වඩා තනිව සිටිම බුද්ධිමත් ක්‍රියාවකි.

    බුද්ධ නීති සංග්‍රහය -> https://pitaka.lk/books/rc/Buddha_Neethi_Sangrahaya.htm
    .
    උපුටා ගැනීම

    Path to Nirvana > මුදුන (Muduna)

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    යම් අයෙකුට ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක් පීඩාවන්ගෙන් යුතු අනාගතයක් ඇත්නම් එවන් අනාගතයකට බිය වීම නොවැ සුදුසු. ඒ අර්ථයෙන් "අනාගතය ගැන බිය වීමෙන් වලකින්න" යැයි කීම බුදු දහමට ගැළපෙන්නේ නැහැ.

    "පණ්ඩිතකමද පුද්ගලයාට අයහපත ගෙනදේ"? එසේ කීමත් බුදු දහමට ගැළපෙන බවක් පෙනෙන්න නැහැ. සමහර විට ලියූ කෙනා යම් ලාමක ස්වරූපයක් ගැන හිතා පණ්ඩිතකම යන වචනය ඊට සුදුසු යැයි වරදවාගෙන එසේ ලියන්න ඇති.

    Skylark