Japan N5 Exam ලියපු අය එන්න
මේ N5 Exam එක පාස් උන අය කවුද ඉන්නේ ..මේක අමාරුයිද ? ..මේක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද ..
මොන වගේ දේවල් ද සාමාන්යෙන් අහන්නේ කියලා ?
මේ N5 Exam එක පාස් උන අය කවුද ඉන්නේ ..මේක අමාරුයිද ? ..මේක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද ..
මොන වගේ දේවල් ද සාමාන්යෙන් අහන්නේ කියලා ?

Kanji 103 thiyenawa JLPT exam ekata(kanji kiyanne chinese walin apu රූපාක්ශර walata. JLPT N5 eka 1400 liyanawa eken 46% pass wenne.(wada kaloth unanduwen gamek na) Dan admission danna puluwan mn hithanne 