අම්පාරේ මුස්ලිම් එරෙහිව සංවිධානාත්මක වා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අම්පාරේ මුස්ලිම් එරෙහිව සංවිධානාත්මක වා

    අම්පාරෙ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව වර්ගවාදි ප්‍රහරයක් !



    පෙබරවාරි 26 දා රාත්‍රියේ අම්පාර නගරයේ දී සංවිධානාත්මක සිංහල වර්ගවාදී කල්ලියක් විසින් මුස්ලිම් ජනයා ඉලක්ක කොට වාර්ගික මැර ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. මුස්ලිම් ආපන ශාලාවක ආහාර වලට දරු ඵල අහිමි කරන ඖෂධ මිශ‍්‍රකොට ඇති බවට චෝදනා නගමින් ප‍්‍රකෝපකරනයක් අවුලුවාගත් පිරිස පලමුව ආපනශාලාවට පහර දී අලාභභානි කලහ. පසුදින උදෑසන වන විට ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියක්, තවත් කඩ සාප්පු කිහිපයක් හා මෝටර් රථ හා මෝටර් බයිසිකල් ගිනි තබා විනාශ කෙරුනි.
    ප‍්‍රහාර වලින් මුස්ලිම් ජාතිකයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
    දුරකථන පනිවිඩ ලබා දීමත් සමග මැර පිරිස් පැමිනි බව ප‍්‍රදේශයේ ජනයා මාධ්‍යයට පවසා සිටී. පලමු සිද්ධිය වූ අවස්ථාවේ සිට ප‍්‍රදේශයට පොලිසිය මැදිහත් වූ නමුත් ප‍්‍රහාරයට සම්බන්ධ කිසිවකු මේ වන තුරුත් අත්අඩංගුවට ගෙන නොමැත. පෙර අවස්ථාවන්හි දී මෙන් මැර නඩ විනාශය සිදු කර ඇත්තේ පොලිසියේ නිහඬ සහයෝගය මැද බව පැහැදිලි ය.
    ආන්ඩුවේ කාර්මික හා වානිජ ඇමති රිෂාඩ් බදුර්ඩීන් 27 වන දා පැවති කැබිනට් රැස්වීමක දී අදහස් දක්වමින් ප‍්‍රහාරය හමුවේ අම්පාර පොලීසිය පසෙකට වී බලා සිටි බවටත් ක්‍රියාත්මක වීමට ප‍්‍රමාද වූ බවටත් චෝදනා කලේය. ඒ සමගම, ප‍්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි ආන්ඩුවෙන් දියාරු ඉල්ලීමක් ද කලේය.
    මේ වන විට හමුදාව, පොලිස් විශේෂ කාර්ය භට කන්ඩායම් හා පොලිස් කැරලි මර්දන කන්ඩායම් අම්පාර නගරයට කැඳවා ඇත. ආහාරවලට මුසු කලේ යයි පැවසෙන ඖෂධ පෙති පරීක්ෂන සඳහා ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.
    මුස්ලිම් ජාතිකයන්ට අයත් ආපන ශාලාවලින් හා ප‍්‍රධාන රෙදිපිලි අලෙවි සැල් මගින් සිංහල ජාතිකයන් වඳ කරන පෙති වර්ග හා රසායන ද්‍රව්‍ය නිකුත් කරන බවට කෙරෙන පදනම් විරහිත ප‍්‍රචාරය මුදාහැර ඇත්තේ, බොදුබල සේනා, සිංහ ලේ හා සිංහල රාවය වැනි සිංහල වර්ගවාදී ෆැසිස්ට් කන්ඩායම් විසිනි.
    තම ජනගහනය වර්ධනය කොට මුස්ලිම්වරු රට අල්ලා ගැනීමට යන බවත් මෙම ක්‍රියා මගින් සිංහලයන්ට රටක් නැති වීමට යන බවටත් වන උද්ඝෝෂනයක මෙම සංවිධාන යෙදී සිටී. කම්කරු පීඩිත ජනයාගේ කිසිදු සහායක් නොලත් මෙම ව්‍යාපාර දකුනු ප‍්‍රදේශවල සිංහල ජන වර්ගයට අයත් මධ්‍යම පාන්තික කොටස්, ව්‍යාපාරිකයන් සහ බෞද්ධ භික්ෂූන් මත පදනම් වී සිටී.
    අම්පාරේ දී සිද්ධියට මෙම නඩ සම්බන්ධ බවට තොරතුරු මෙතෙක් ලැබී නැති මුත් සංවිධානාත්මකව සිදු කරන ලද මෙවැනි ප‍්‍රහාර වෙනත් අන්දමකින් සිදුවිය නොහැක.
    අම්පාරේ ප‍්‍රහාරය, මුස්ලිම් ජනයා එල්ල කොට ගත් ප‍්‍රචන්ඩ ක්‍රියා මාලාවක නවතම එකයි. පසුගිය නොවැම්බර් 17 දා ගාල්ල ගිංතොට ප‍්‍රදේශයේ මුස්ලිම් හා සිංහල දෙපිරිසක් අතර සිදු වූ සුලු රිය අනතුරක් ඩැහැගත් මෙම සිංහල අන්තවාදියෝ රිය අනතුරට කිසිදු සම්බන්ධයක් නැති මුස්ම් ගම්මාන කිහිපයකට එල්ල කල මැර ප‍්‍රහාරයෙන් නිවාස හා ව්‍යාපාර ස්ථාන 50 කට පමන දැඩි අලාභහානි සිදු විය. මැරයෝ මුස්ලිම් පල්ලි තුනකට පහර දී රථ වාහන ගනනාවක්ම විනාශ කලහ.
    පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ගල්කිස්සේ රඳවා සිටි මියෙන්මාරයේ සිට මෙරට පැමිනි රෝහින්ගියා සරනාගාතයන් පිරිසට එල්ල කල මෘග ප‍්‍රහාරයෙන් මෙම සංවිධානවල අමානුෂික ෆැසිස්ට් උමතුව යහමින් ප‍්‍රදර්ශනය විය. කුඩා දරුවන් 16 ක් සහ ස්ත්‍රීන් 7 ක් ඇතුලත් 30 කින් සමන්විත එම සරනාගත කන්ඩායමට එරෙහි පහරදීම මෙහෙයවූ “සිංහල රාවය” සංවිධානයේ නායක අක්මීමන දයාරතන නම් භික්ෂුව නරුම ලෙස කියා සිටියේ පිරිස සරනාගතයින් නොව, මියෙන්මාරයේ බෞද්ධ භික්ෂූන් “කපා කොටා ඝතනය කල ත‍්‍රස්තවාදීන්” බවයි.
    ගිය වසරේ අප්‍රේල් සිට මුස්ලිම් පල්ලි, කඩසාප්පු හා නිවාස ඉලක්ක කරමින් සිදු කල මැර ක්‍රියාවන් සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ බොදුබල සේනා සංවිධානය වෙතයි. 2014 මහින්ද රාජපක්ෂ ආන්ඩුව සමයේ බොබසේ සංවිධානයේ මූලිකත්වයෙන් අලුත්ගම ප‍්‍රදේශයේ දියත් කල ප‍්‍රහාරයෙන් මුස්ලිම් වැසියන් තිදෙනෙකු මරා දැමුනු අතර කිහිප දෙනෙක් තුවාල ලැබීය.
    2009 දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කිරීමෙන් පසු පැන නැගි කම්කරු පන්තියේ, ගම්බද දුගීන්ගේ හා තරුනයින්ගේ අරගල මධ්‍යයේ බොදුබල සේනා ඇතුලු මෙම බෞද්ධ අන්තවාදී සංවිධානවල වර්ධනයට ඉඩ හැරියේ වාර්ගික ආතතීන් යලි අවුලුවා කම්කරු පන්තිය භේද කොට එම අරගල මැඩීම සඳහා ය.
    2015 වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත් වූයේ රාජපක්ෂ ආන්ඩුව විසින් මහජනතාවගේ ජීවන තත්වයන්ට මෙන්ම ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල ප‍්‍රහාර හමුවේ වැඩුනු දැවැන්ත මහජන විරෝධය ගසා කමින් “යහපාලනය” හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බවට පොරොන්දු දෙමිනි. “ජාතීන් අතර සංහිඳියාව” ආන්ඩුවේ ඒ සඳහා යොදා ගත් තවත් ප්‍රෝඩාවකි.
    වත්මන් ආන්ඩුව එම පොරොන්දු සියල්ල කඩකරමින් රාජපක්ෂ නැවතූ තැන් සිට ඉදිරියට ගෙන යමින් පවත්නා ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල මාලාවක් වර්ධනය වෙමින් පවතී. ආන්ඩුවේ ආශීර්වාදය මත සිංහල අන්තවාදී නඩ නැවත වැඩට බස්සවා ඇත්තේ, නව වටයක වාර්ගික භේදකරනයක් අවුලුවා මිලිටරිය වීදියට කැඳවා එම අරගල තලා දැමීමටයි.
    යුද්ධය නිම වී වසර නවයක් ගත වී ඇතත් උතුරු සහ නැගෙනහිර පලාත් තවදුරටත් මිලිටරි පාලනයට නතු කොට ඇත්තේ මෙම වැඩපිලිවෙලේම කොටසක් ලෙසයි.
    අම්පාරේ ප‍්‍රහාරය හෙලා දකිමින් විශේෂ ප‍්‍රකාශයක් කර ඇති ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් පොලීසියෙන් හා අදාල බලධාරීන්ගෙන් අපක්ෂපාතීව කටයුතු කරන්නැයි ඉල්ලා තිබේ. වත්මන් ආන්ඩුව මෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදීන් දෙමල ජනයාගේ රැකවලෙක් ලෙස හුවා දක්වන ටීඑන්ඒ ඇතුලූ දෙමල ධනපති සංවිධාන පසුගිය පලාත් පාලන මැතිවරනයේ දී රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන ලබා ගත් මැතිවරන ජයග‍්‍රහනය සිංහල ජාතිවාදය යලි හිස එසවීමක් ලෙස නම්කර දෙමල ජනයා අතර වර්ගවාදී උද්ඝෝෂනයන් අරඹා ඇත.
    රාජපක්ෂට ලබාදුන් ඡන්දයෙන් ප‍්‍රකාශ කෙරෙනුයේ සිංහල ජාතිවාදය යලි හිස එසවීමක්ය යන්න කෙප්පයකි. 2015 දී මහජනතාව විසින් ප‍්‍රතික්ෂේප කෙරුනු රාජපක්ෂට මෙවර ලබා දී ඇති ඡන්දය වත්මන් ආන්ඩුව කෙරෙහි පවත්නා බලගතු විරෝධයේ ප‍්‍රකාශනයකි.
    කෙසේනමුත් මැතිවරන ප‍්‍රතිඵලයෙන් පාලක පන්තියේ දේශපාලන අර්බූදය තවත් උග‍්‍ර වී ඇති අතර එහි හරිමැද පවත්නා වැඩෙන පන්ති අරගලයන් මැඩීම හදිසි සහ අත්‍යවශ්‍ය කරුනක් ලෙස පාලක පන්තිය ඉදිරියේ මතු කෙරී ඇත. වර්ගවාදී නඩ උසි ගැන්වෙන්නේ මේ සන්දර්භය තුලයි.
    මුස්ලිම් ජනයාට එරෙහි අඛන්ඩ වාර්ගික ප‍්‍රහාර හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය, මෙම වාර්ගික ප‍්‍රකෝපකරනයන්ගේ අවසාන ඉලක්කය කම්කරු පන්තියේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම බවට අනතුරු අඟවයි


    https://www.wsws.org/sinhala/2018/2018mar/ssam-02m.html
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔහොම ලිපි කුරගල ගැන, බංගලාදේශෙ චිතගොං කඳුකරේ සහාසික විදිහට ඝාතනය වෙන බෞද්ධයො ගැන ලියවෙනවද දැකලම නෑ :P
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔහොම ලිපි කුරගල ගැන, බංගලාදේශෙ චිතගොං කඳුකරේ සහාසික විදිහට ඝාතනය වෙන බෞද්ධයො ගැන ලියවෙනවද දැකලම නෑ :P

    :love::love::love::love:

    අපක්ෂපාතී ලිපි හරාම්....

    පක්ෂපාති ලිපි හලාල්....

    දුටුවෙහිද සර්පයාගේ විස නගින සැටි.... :sorry::sorry:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔහොම ලිපි කුරගල ගැන, බංගලාදේශෙ චිතගොං කඳුකරේ සහාසික විදිහට ඝාතනය වෙන බෞද්ධයො ගැන ලියවෙනවද දැකලම නෑ :P


    මෙක වර්ගවාදි අරගලයක්

    මෙකට සම්බන්දව කතා නොකර ඇයි කුරුගල බන්ගලාදෙශය ඇදලා ගන්නෙ

    මුලින්ම මෙ වෙච්චි දෙ හරිද වැරද්ද කිය්ලා යන්න එපැයි:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොයන්නා;22927170 said:
    :love::love::love::love:

    අපක්ෂපාතී ලිපි හරාම්....

    පක්ෂපාති ලිපි හලාල්....

    දුටුවෙහිද සර්පයාගේ විස නගින සැටි.... :sorry::sorry:

    :rolleyes:


    ඔව් ඔව් හරාම් :P

    මරා මරපු වැලිවෙරිය ගැන එකෙක් කටක් අරින්නෙ නැති වෙලෙ කියවහන් අපෙ ස්වාදින වාර්තාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1727196

    වැලිවේරියේ ජලය ඉල්ලුවේ විහිළුවට වෙඩි kawe joliyata

    උබලා මෙවා ගැන නම් හ්ම් සද්දයක් දන්නෙ නැ නෙද :P
     
    • Like
    Reactions: lasithh

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සොහොන;22927254 said:
    මෙක වර්ගවාදි අරගලයක්

    මෙකට සම්බන්දව කතා නොකර ඇයි කුරුගල බන්ගලාදෙශය ඇදලා ගන්නෙ

    මුලින්ම මෙ වෙච්චි දෙ හරිද වැරද්ද කිය්ලා යන්න එපැයි:P

    කුරගල වෙන්නෙත් , චිතගොං වල වෙන්නෙත් වර්ගවාදී අරගලයක්ම තමා. ඒවා මේකට කලින් පටන්ගත්ත එව්වා. ඒ ගැන ඇයි ඉස්සර කතා නොකලේ. සිකුරාදාට හෙල්මට් නොදා යන්න අවසර දීල තියෙන්නේ Race එකක් පදනම් කරගන නෙමෙයිද ? නැගෙනහිර බෞද්ධ පුරාවස්තු විනාශ වෙන්නේ වර්ගවාදී ප්‍රශ්නයක් නිසා නෙමේද ? පත්තරයක් අරං බැලුවොත් සතකුප්ප, Abortion පෙති ගෙනල්ලා අහුවෙලා තියෙන්නේ එක වර්ගයක පිරිසක් විතරක් නෙමෙයිද ?
    තමන්ගෙ වර්ගය පදනම් කරගන විශේෂ නීති ඉල්ලන්නෙ කවුද ? තමන්ගෙ වර්ගය පදනම් කරගන විශේෂ මූල්‍ය ක්‍රම තියෙන්නේ කාටද ? එක ජාතියකට විතරක් ඩිස්කවුන්ට් දෙන පුද්ගලික රෝහල අයිති කාටද ?
    ව්‍යාජ ඉතිහාසයන් සහිත කෞතුකාගාර තියෙන්නේ කාටද ?

    තමන්ට සරණාගත වීසා දීලා අධාර දීලා බාරගත්ත ස්වීඩනය අපායක් කලේ මොන ජාතියද ? එංගලන්තෙ කතෝලිකයන්ට කුරුසයක් අරගන පල්ලියේ මංගල්ලෙට පාරදිගේ කුරුසෙ අරන් යනකොට ගහන්නේ මොන ජාතිය ඉන්න පැති වලද ? නෝ ගෝ සෝන් හැදිලා තියෙන්නේ මොන ජාතිය ඉන්න පැතිවලද

    එව්වා ගැන මාද්‍ය නිවේදන කොරන්න බැරිද ? එව්වා හෙලා දකින්න බැරිද ?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry


    කුරගල වෙන්නෙත් , චිතගොං වල වෙන්නෙත් වර්ගවාදී අරගලයක්ම තමා. ඒවා මේකට කලින් පටන්ගත්ත එව්වා. ඒ ගැන ඇයි ඉස්සර කතා නොකලේ. සිකුරාදාට හෙල්මට් නොදා යන්න අවසර දීල තියෙන්නේ Race එකක් පදනම් කරගන නෙමෙයිද ? නැගෙනහිර බෞද්ධ පුරාවස්තු විනාශ වෙන්නේ වර්ගවාදී ප්‍රශ්නයක් නිසා නෙමේද ? පත්තරයක් අරං බැලුවොත් සතකුප්ප, Abortion පෙති ගෙනල්ලා අහුවෙලා තියෙන්නේ එක වර්ගයක පිරිසක් විතරක් නෙමෙයිද ?
    තමන්ගෙ වර්ගය පදනම් කරගන විශේෂ නීති ඉල්ලන්නෙ කවුද ? තමන්ගෙ වර්ගය පදනම් කරගන විශේෂ මූල්‍ය ක්‍රම තියෙන්නේ කාටද ? එක ජාතියකට විතරක් ඩිස්කවුන්ට් දෙන පුද්ගලික රෝහල් අයිති කාටද ? එව්වා ගැන මාද්‍ය නිවේදන කොරන්න බැරිද ? එව්වා හෙලා දකින්න බැරිද ?

    ඉස්සෙල්ලම මාතුකාවට එමුකො මෙ වෙච්ච වැඩෙ හරිද වැරිදද්

    හරි නම් ඇයි මෙහෙම ප්‍රහරයක් මෙ ම්නිස්සුන්ට ගැහුවෙ :rolleyes:

    ත්‍රෙඩ් එකට අදාලව උත්තරයක් දෙන්නෙ නැතුව ඇයි මෙ වටෙ යන්නෙ :P
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සොහොන;22927283 said:
    ඉස්සෙල්ලම මාතුකාවට එමුකො මෙ වෙච්ච වැඩෙ හරිද වැරිදද්

    හරි නම් ඇයි මෙහෙම ප්‍රහරයක් මෙ ම්නිස්සුන්ට ගැහුවෙ :rolleyes:

    ත්‍රෙඩ් එකට අදාලව උත්තරයක් දෙන්නෙ නැතුව ඇයි මෙ වටෙ යන්නෙ :P

    ත්‍රෙඩ් එකට අදාලව තමයි පිළිතුරු දීල තියෙන්නේ. මම වටේ ගිහිල්ලා නෑ. ඔබයි වටේ යන්නෙ දෙන්න උත්තර නැති නිසා. එක ජාතියක් කරනකොට ෂෝයි වෙලා අනික් ජාතිය කරන විට නෝටි වෙන වැරදි තියෙන්න බෑ. මම ප්‍රශ්න කරලා තිබෙන්නේ ඔබේ එක ජාතියකට පමණක් පක්ෂපාතී වීමේ පිළිවෙල. උක්ත සිද්දීන් (කලින් ත්‍රෙඩ් එකේ මම කියපු සිද්දි) ඇතිවෙච්චි දවස්වල ඔබ ඒ සිද්ධි හෙලා දැක නිවේදන පල කරලා තියෙනවද ? එහෙම නැතිව මේකට විතරක් ඇවිස්සෙන කොට අපිට පැහැදිලව තේරුම්ගන්න පුලුවන් ඔබේ න්‍යායපත්‍රය. අඩුම ගානෙ මීට ටික දවසකට කලින් දුම්රියකට ගෑණු කෙනෙක් පැනලා ඒකට දුම්රියට ගල්ගහලා හානිකරපු දේ ගැනවත් ඔබ විවේචනයක් කලාද ??
    දෙබිඩි පිළිවෙතයි ප්‍රශ්නේ. අනිත් දේ තමයි ඔබ කොහොමද පූර්ව නිගමනයකට එළඹෙන්නේ මේ සිද්දියේදී එක ජාතියක් හරි.. අනික් ජාතිය වැරදියි කියලා. මොන දේවල් පදනම් කරගනද ඒ තීරණයට එළඹුනේ. මේ ලිපිය පුරාවටම ඔබ ලියලා තිබෙන්නේ එක ජාතියක් හරි අනික් ජාතිය වැරදියි කියන තර්කය මත. එ් මොන කරුණු මතද ?

    අනිත් අතට ඔබ ඔය හරිම අහිංසකයි කියන රෝහින්්‍යා පිරිසට සරණාගතයන් වෙන්න උනේ ඇයි කියන ඉතිහාසය ගැන ඔබ දැනුවත්ද ? නැත්නම් දැනුවත් නෑ වගේ රඟපානවද ? ඒ උදවිය හිටපු පලාතෙ බෞද්ධ මිනිස්සු කපලා කොටලා මරද්දි, හාමුදුරුවරුන්ට හමුදා ආරක්ෂාව යටතේ පිඬු සිඟා වඩින්න සැලැසුසුවේ ඔය කියන ඔබේ නල්ල මලේ අහිංසක රෝහින්‍යා සරණාගතයින් තමයි. දැන් මේ ලිපියේ රෝහින්‍යා සරණාගතයින් ගැන ඔබ කතාකරනවානෛ් ? ඒ කාලෙ ඔබ ඒ අයගෙ කෘර ක්‍රියාකලාපය හෙලා දැක්කද ? මම හැමතිස්සෙම Context එකට අදාලවයි කතාකරන්නේ. ඔබ තමා ලඝු වෙලා වටේ යන්නේ.

     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් දකින්නේ හැබැයි වර්ගවාදී කම තමා....
    අන්තවාදයේ ගිණිපුළිගු සහෝදරත්වයේ නාමෙන් සින්හලුන්ව රත්කළා කියන එකත් බොරු නොවෙයි.
    සන්විධානාත්මක වීම අසත්‍යයක් කියලා නොකිව්වට ඇහැට පෙනෙන සන්විධානාත්මක බෙදීම නම් සැබැවින්ම සමාජය තැතිගැනීමට එමගින්ම එයට එරෙහි සන්විධානය වීමද බලාපොරොත්තු වියහැකි කණගාටුදායක අවස්ථාවක්.
    පැහැදිලි අන්තවාදී බීජ පළමුව පුස්සක් කරවීම අත්‍යාවශ්‍යය. ඉන්පසු තව දුරටත් යම් ප්‍රශ්න ඇත්නම් මහ සමාජයේ පුළිගුවලට ද වතුර දැමිය යුතුය... එසේ නැතිව මුල නොනසා එයින් හටගත් ඵල විනාශකල පමණින් අවසානයක් කෙසේ වෙතත් පාලනයක්වත් බලාපොරොත්තු විය නොහකිය
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්‍රෙඩ් එකට අදාලව තමයි පිළිතුරු දීල තියෙන්නේ. මම වටේ ගිහිල්ලා නෑ. ඔබයි වටේ යන්නෙ දෙන්න උත්තර නැති නිසා. එක ජාතියක් කරනකොට ෂෝයි වෙලා අනික් ජාතිය කරන විට නෝටි වෙන වැරදි තියෙන්න බෑ. මම ප්‍රශ්න කරලා තිබෙන්නේ ඔබේ එක ජාතියකට පමණක් පක්ෂපාතී වීමේ පිළිවෙල. උක්ත සිද්දීන් ඇතිවෙච්චි දවස්වල ඔබ ඒ සිද්ධි හෙලා දැක නිවේදන පල කරලා තියෙනවද ? එහෙම නැතිව මේකට විතරක් ඇවිස්සෙන කොට අපිට පැහැදිලව තේරුම්ගන්න පුලුවන් ඔබේ න්‍යායපත්‍රය. අඩුම ගානෙ මීට ටික දවසකට කලින් දුම්රියකට ගෑණු කෙනෙක් පැනලා ඒකට දුම්රියට ගල්ගහලා හානිකරපු දේ ගැනවත් ඔබ විවේචනයක් කලාද ??
    දෙබිඩි පිළිවෙතයි ප්‍රශ්නේ. අනිත් දේ තමයි ඔබ කොහොමද පූර්ව නිගමනයකට එළඹෙන්නේ මේ සිද්දියේදී එක ජාතියක් හරි.. අනික් ජාතිය වැරදියි කියලා. මොන දේවල් පදනම් කරගනද ඒ තීරණයට එළඹුනේ. මේ ලිපිය පුරාවටම ඔබ ලියලා තිබෙන්නේ එක ජාතියක් හරි අනික් ජාතිය වැරදියි කියන තර්කය මත. එ් මොන කරුණු මතද ?

    අනිත් අතට ඔබ ඔය හරිම අහිංසකයි කියන රෝහින්්‍යා පිරිසට සරණාගතයන් වෙන්න උනේ ඇයි කියන ඉතිහාසය ගැන ඔබ දැනුවත්ද ? නැත්නම් දැනුවත් නෑ වගේ රඟපානවද ? ඒ උදවිය හිටපු පලාතෙ බෞද්ධ මිනිස්සු කපලා කොටලා මරද්දි, හාමුදුරුවරුන්ට හමුදා ආරක්ෂාව යටතේ පිඬු සිඟා වඩින්න සැලැසුසුවේ ඔය කියන ඔබේ නල්ල මලේ අහිංසක රෝහින්‍යා සරණාගතයින් තමයි. දැන් මේ ලිපියේ රෝහින්‍යා සරණාගතයින් ගැන ඔබ කතාකරනවානෛ් ? ඒ කාලෙ ඔබ ඒ අයගෙ කෘර ක්‍රියාකලාපය හෙලා දැක්කද ? මම හැමතිස්සෙම Context එකට අදාලවයි කතාකරන්නේ. ඔබ තමා ලඝු වෙලා වටේ යන්නේ.



    කෙලින් කතාවට ආවොත්

    මුස්ලිම් විරොදි වර්ගවාදි ක්‍රියා වලට කොල පාට එලියක් දෙනවා :P

    සාක්ශි නැතුව මිතයා මත වර්ගවාදි සන්විදාන වල පෙජ් වලින් අරන් දෙනවා :P


    ලිපියෙ සියලුම කරුනු එ ප්‍රදෙශයට ගොස් ලබා ගත් කරුනු වන අතර මෙයට පෙර මෙවැනි වර්ගවදි අරගලත් සමග සන්සන්දනය කරනව



    ලිපියෙ කොහෙද තියෙන්නෙ ජාතින් අතර විරුද්ද විම තියෙන්නෙ වර්ගවාදි ප්‍රහාර වලට විරුද්දයි කියලා :yes:


    මියන්මාරය අර්බුදය ගැන තනිකරම බොරුවක් කියන්නෙ ඔය සහොදරයා බලන්න අපෙ ලිපිය :yes:

    වැසියන් එරට මිලිටරිය විසින් ආරම්භ කරන ලද කුරිරු “පවිත‍්‍රකරන මෙහෙයුම” හේතුවෙන් ඔවුන් ජීවත් වූ වයඹ දිග රඛින් ප‍්‍රාන්තයෙන් පලාගොස් ඇත. මිලිටරි මෙහෙයුම, අගෝස්තු 25 වන දින අරකන් රොහින්ගියා ගැලවීමේ හමුදාව (්ඍී්* විසින් පොලිස් මුරපොලවලට එල්ල කරන ලද බවට පැවසෙන ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාරයකි.
    මේ වනවිට බංග්ලාදේශයේ සරනාගත කඳවුරුවල තත්වය පිරිහෙමින් පවතී. නවතම සරනාගත ආගමනයත් සමග නවාතැන්, ආහාර සහ මූලික පහසුකම් අවශ්‍ය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් ඉහල ගොස් තිබේ. මිලිටරි මෙහෙයුම් හේතුවෙන් රොහින්ගියා ජනයා බුරුමයෙන් පලා යෑම 2012 දක්වා ඈතට ගමන් කරයි.
    සැප්තැම්බර් 28 පලවූ රොයිටර් වාර්තාවකට අනුව, මානව හිමිකම් කන්ඩායම් විසින් බුරුමයේ මිලිටරිය හා බුරුම ජාතිකවාදී කල්ලි විසින් රොහින්ගියා ලෙස හඳුනාගත් ගම්මාන 400 න් භාගයකට වඩා ගිනි තබා ඇති බවට ගනන් බලා ඇත. අගෝස්තු 25 සිට සැප්තැම්බර් 14 කාලය තුල ඉලක්ක වූ ගම්මාන 62 ක් හඳුනාගැනීමට හියුමන් රයිට්ස් වොච් සංවිධානය චන්ද්‍රිකා ඡායාරූප භාවිතා කරන ලදී.
    රඛින් ජනපදය තුල මේ වන විට දහස් ගනනක් වූ ජනයා මූලික අවශ්‍යතාවයන් වත් සපුරාගත නොහැකි තත්වයකට පත්ව සිටී. ජාත්‍යන්තර ආධාර සංවිධාන, එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් “ආරක්ෂක” හේතූන් මත යයි පවසා එම ප‍්‍රදේශ වලට ඇතුලුවීම, අවුන්ග් සාන් සුකී නායකත්වය දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන ජාතික ලීගය (එන්එල්ඩී) සහ මිලිටරිය විසින් තහනම් කරනු ලැබ ඇත.
    සැප්තැම්බර් 27 වෙනිදා කෙයා ඉන්ටර්නැෂනල්, සේව් ද චිල්ඩ්‍රන් සහ ඔක්ස්ෆර්ම් (සාගත සහන සඳහා වූ ඔක්ස්ෆර්ඩ් කමිටුව) යන ජාත්‍යන්තර ආධාර ආයතන නිකුත් කරන ලද ප‍්‍රකාශයේ දැක්වෙන්නේ, “මානුෂීය ප‍්‍රවේශයන් පිලිබඳ දැඩි සීමාවන්” පනවා ඇති බැවින් ගැටුම් කලාපය තුල සිරවී සිටින ජනතාවට වෛද්‍ය සේවා, ආහාර සහ නිවාස ආදිය අහිමි වි ඇති බවයි. රජය සියලුම ආධාර මෙහෙයුම් මියන්මාර රතු කුරුස සංවිධානය වෙත පවරා ඇත.
    සඳුදා වොෂින්ටන් පෝස්ට් වාර්තාවකට අනුව, ජංගම දුරකථන හරහා සම්බන්ධ වූ රොහින්ගියා පිරිස් ඔවුන් හා පවසා ඇත්තේ, සිය ගම්මාන බොහෝවිට ජාතිකවාදී කල්ලි විසින් වටලනු ලැබ ඇති බවයි. එක ගමක් සාගතයට මුහුනපා ඇති බවයි. තවද මෙම වාර්තාවේ සඳහන් වන පරිදි, සිදුකරන කුරිරුකම් පිලිබඳ තවත් පුවත් ලෝකය හමුවේ එලිදරව් වීම නතර කිරීමේ අරමුනින්, රජය විසින් රොහින්ගියා ජනතාව බංග්ලාදේශයට පලායාම වලක්වනු ලබන බවයි.
    බුරුම ආන්ඩුව, රොහින්ගියා ජනතාව බංගලාදේශයේ සිට පැමිනි නීති විරෝධී සංක‍්‍රමනිකයන් ලෙස වර්ග කර ඇත. බොහෝ දෙනා පරම්පරා ගනනාවක් බුරුමයේ ජීවත් වූ මුස්ලිම්වරුන්ගෙන් පැවත එන්නන් වූව ද ඔවුන් දශක ගනනක් මුලුල්ලේ බුරුම ජාතික ස්වෝත්තමවාදයේ ඉලක්කය බවට පත් කරමින්, ඔවුන්ගේ පුරවැසිභාවය අහිමි කර ඇත.
    මේ මානුෂීය ව්‍යසනය අග්නිදිග ආසියාව පුරා සහ අග්නිදිග ආසියානු ජාතීන් (ආසියාන්) තුල ආතතීන් උත්සන්න කරමින් තිබේ.
    ආසියාන්හි වර්තමාන සභාපති, ෆිලිපීන විදේශ ලේකම් ඇලන් කැයෙටනෝ, රඛින් ප‍්‍රාන්තයේ තත්වය පිලිබඳව සැප්තැම්බර් 24 දා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල සැසිවාරය අතරතුර ප‍්‍රකාශයක් නිකුත් කල නමුත්, රොහින්ගියා ජනතාවට එරෙහි ප‍්‍රචන්ඩත්වය ගැන සඳහන් කිරීම මගහැරියේය.
    මැලේසියානු විදේශ ඇමතිනි අනීෆා අමන්, රොහින්ගියා මුස්ලිම්වරුන්ට සලකන ආකාරය පිලිබඳව තම රටේ වැඩෙන කෝපය ගැන සැලකිලිමත් වෙමින්, ක්වාලාලම්පූර් ආන්ඩුව කැයෙටනෝගේ ප‍්‍රකාශය අනුමත කලේ නැත. ෆිලිපීනයේ විදේශ අමාත්‍යාංශය මැලේසියාවේ ආස්ථානයට ගරු කරන බව ප‍්‍රකාශ කරමින් ප‍්‍රතිචාර දැක්වූ නමුත් කැයෙටනෝගේ අදහස්වලින් බැහැර වූයේ නැත.
    පිලිපීනයේ මෙම ප‍්‍රකාශය, ජකර්තාහි ද විවේචනයට ලක්ව තිබේ. ඉස්ලාමීය කන්ඩායම් තම පාලනයට අභියෝගයක් වෙමින් සිටින මොහොතක, ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ රොහින්ගියානුවන්ට සලකන ආකාරය විවේචනය කලේය. ඔහු සිය විදේශ ඇමති බුරුමයට යැවූ අතර අර්බුදය විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල රාජ්‍යතාන්ත්‍රික ප‍්‍රයත්නයක නිරත විය.
    කලාපය තුල චීන බලපෑම අවහිර කිරීම සඳහා ඔබාමාගේ “ආසියාවට හැරීමේ” පිලිවෙත ඔස්සේ යන ට‍්‍රම්ප් පාලනයේ ව්‍යායාමයට, අග්නිදිග ආසියානු සංගමය තුල පැනනගිමින් ඇති මෙම ආතතීන් හරස්වී ඇත. 2011 සිට ඔබාමා ආන්ඩුව, බුරුමය බීජිනයේ කක්ෂයෙන් පිටතට ගැනීමේ බලාපෙරොත්තුවෙන් බුරුම මිලිටරිය සමග සමීප සබඳතා තහවුරු කරගත් අතර, මිලිටරි පාලනය, බටහිර ගැති එන්එල්ඩී ආන්ඩුව බලයට පත්වීමට ඉඩ සැලසීය. ට‍්‍රම්ප් නොවැම්බර් මාසයේදී අග්නිදිග ආසියානු සංගමයේ සමුලුවට සහභාගී වීමට නියමිතව ඇත්තේ මෙවන් තත්වයක් යටතේ ය.
    බුරුම හමුදාවේ රෝහින්ගියා වාර්ගික පවිත‍්‍රකරනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ආරම්භක ප‍්‍රතිචාරය වූයේ, එය ඒආර්එස්ඒ ප‍්‍රහාරයට “අසමානුපාතික” යයි විස්තර කිරීමය. කෙසේ වෙතත්, රොහින්ගියා ජනයාට සිදු කරන ලද භීෂනයන්ගේ පරිමාව වඩාත් පුලුල් හා දැඩි වීම ද පෙරදිග හා ආසියාවේ බහුතර මුස්ලිම්වරුන් තුල කෝපය වර්ධනය වීම ද හමුවේ වොෂින්ටනය, වඩාත් විවේචනාත්මක ආකල්පයක් ගෙන තිබේ.
    එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනි නිකී හැලි සැප්තැම්බර් 28 දා, බුරුම මිලිටරියට ආයුධ සැපයීම නැවැත්වීමට සහ “මිලේච්ඡ, නොනවතින මෙහෙයුම” සඳහා වගකීම මිලිටරි නායකත්වයට පැවරිය යුතු යයි සියලු රටවලින් ඉල්ලීය. කෙසේ වෙතත් හැලි, මිලිටරිය ආරක්ෂා කල සහ ඔවුන්ගේ කුරිරුකම් ආවරනය කිරීමට සහාය දුන් එන්එල්ඩී නායක සුකී හෝ ඇගේ ඇමතිවරු පිලිබඳව කිසිදු විවේචනයක් නොකලා ය.
    ”ආරක්ෂක” පියවරයන්ට සහාය දීමේ මුවාවෙන් බුරුම ආන්ඩුව හා මිලිටරිය සමග සිය සබඳතා ශක්තිමත් කර ගැනීමට චීනය උත්සාහ දරයි. චීනයේ යූනාන් ප‍්‍රාන්තයට සම්බන්ධ කෙරෙන බලශක්ති කොරිඩෝවේ, ක්‍යවුක්ෆ්‍යු වරායෙහි සිය ආයෝජන වැඩි කිරීම සඳහා බීජිනය පියවර ගත්තේය. බුරුමයේ හමුදාව පුහුනු කිරීම අවසන් කිරීමේ බි‍්‍රතාන්‍ය නිවේදනයත් සමග, හමුදා ප‍්‍රධානී ජෙනරාල් මින් අං හලයින් නැවතත් බීජිනයට කැඳවා තිබේ.
    වර්ධනය වන ජාත්‍යන්තර විවේචන මොට කිරීමට සුකී උත්සාහ කරයි. සඳුදා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, තුර්කිය හා ජර්මනියේ විදේශ නියෝජිතයන් ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයන් 66 දෙනෙකුට රකයින් ප‍්‍රදේශයට යාමට ඉඩ දෙන ලදී. මෙය, තවමත් එම ප‍්‍රදේශය තුල ජන ජීවිතය “සාමාන්‍ය” තත්වයෙන් පවතින බවට සුකී කරන ප‍්‍රකාශය ඔප්පු කිරීම සඳහා නිර්මානය කර ඇති නරුම හා සමීපව මෙහෙයවන ලද මෙහෙයුමකි.
    මීට අමතරව, 1993 දී යලි පදිංචි කිරීමේ ගිවිසුමකට අනුව තමන්, බුරුම වැසියන් ලෙස සනාථ කල හැකි නම්, බංග්ලාදේශයේ සිටින රොහින්ගියා සරනාගතයන්ට ආපසු ආ හැකි බව සුකී ප‍්‍රකාශ කලාය. 1992 දී ප‍්‍රචන්ඩ ක්‍රියා වලින් පසුව ඇතිකරගත් ගිවිසුම, රොහින්ගියානුවන් පුරවැසියන් ලෙස පිලිගත්තේ නැත. පදිංචිය හෝ දේපල අයිතිවාසිකම් තහවුරු කිරීමේ ලිපිලේඛන නොමැති වීම නිසා බොහෝ පිරිස් නැවත රටට භාර ගැනීම ප‍්‍රතික්ෂේප කෙරුනි.
    ආන්ඩුවේ අභිලාශය පිලිබඳ තවත් පැහැදිලි අනතුරු ඇඟවීමේ ලකුනක් පෙන්වමින් සමාජ සංවර්ධන අමාත්‍ය වින් ම්යත් අයෙ මෑතකදී ප‍්‍රකාශ කලේ, “නීතියට අනුව, ගිනිබත් වූ භූමි භාග ආන්ඩුවේ පාලනයට යටත් වන ඉඩම් බවට පත්වේ”: මෙයින් ඇඟවෙන්නේ, රොහින්ගියා සරනාගතයින් ආපසු බුරුමයට පැමිනිය ද ඔවුන්ගේ ගිනිබත් වූ ගම්මාන කරා ආපසු යෑම තහනම් වන බවයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් දකින්නේ හැබැයි වර්ගවාදී කම තමා....
    අන්තවාදයේ ගිණිපුළිගු සහෝදරත්වයේ නාමෙන් සින්හලුන්ව රත්කළා කියන එකත් බොරු නොවෙයි.
    සන්විධානාත්මක වීම අසත්‍යයක් කියලා නොකිව්වට ඇහැට පෙනෙන සන්විධානාත්මක බෙදීම නම් සැබැවින්ම සමාජය තැතිගැනීමට එමගින්ම එයට එරෙහි සන්විධානය වීමද බලාපොරොත්තු වියහැකි කණගාටුදායක අවස්ථාවක්.
    පැහැදිලි අන්තවාදී බීජ පළමුව පුස්සක් කරවීම අත්‍යාවශ්‍යය. ඉන්පසු තව දුරටත් යම් ප්‍රශ්න ඇත්නම් මහ සමාජයේ පුළිගුවලට ද වතුර දැමිය යුතුය... එසේ නැතිව මුල නොනසා එයින් හටගත් ඵල විනාශකල පමණින් අවසානයක් කෙසේ වෙතත් පාලනයක්වත් බලාපොරොත්තු විය නොහකිය

    මෙ පහර දිමට එකගද නැද්ද ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හරි දැං එහෙනං මෙන්න මේකත් හෙලා දැකලා ප්‍රකාශයක් නිකුත් කරන්න බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1841466

    :P ඉස්සෙල්ලා දපු ලිපිය බලාල වත් නැතුව හිම්න් සිරුවෙ රින්ගලා දැන් ආයෙමත් හොරස් වගෙ ත්‍රෙඩ් එකට ඇව්ත් බම්ප් කරනව

    අනෙ මෙහෙමත් උන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සොහොන;22933729 said:
    :P ඉස්සෙල්ලා දපු ලිපිය බලාල වත් නැතුව හිම්න් සිරුවෙ රින්ගලා දැන් ආයෙමත් හොරස් වගෙ ත්‍රෙඩ් එකට ඇව්ත් බම්ප් කරනව

    අනෙ මෙහෙමත් උන්

    ඒ ලිපිය කියෙව්වා ඊයෙම.. ඒකෙත් තියෙන්නෙ one side of the story නේ. ඒකෙත් තියෙන්නේ මුස්ලිම් අය හරි අහිංසකයි එයාලට මියන්මාර් වලින් කරදර කරනවා කියන එකනේ... ආයෙ ආයෙ එකම දේ කියන්න බැරි හින්දයි ඒකට රිප්ලයි නොකලේ.. පුලුවන් නං මං කලින් මේකෙ මතුකරපු දේවල් ගැන ඔබේ මතේ කියන්නකෝ...

    1) කුරගල විනාශ කිරීම්.
    2) හලාල් ඉල්ලීම
    3) අරාබි සංස්කෘතිය/මද්රසා පාසල් ඇතිකිරීම
    4) නැගෙනහරි සිදුවන පුරාවස්තු විනාශය.
    5) චිතගොං කඳුකරයේ සිදුකරන බෞද්ධ සංහාරය..

    ඔය ටික ගැන ඔයාගෙ මතේ කියන්නකෝ. ඊට පස්සේ තව ටිකක් තියනවා.ඒ ගැනත් කතාකරමු ඊට පස්සේ.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඒ ලිපිය කියෙව්වා ඊයෙම.. ඒකෙත් තියෙන්නෙ one side of the story නේ. ඒකෙත් තියෙන්නේ මුස්ලිම් අය හරි අහිංසකයි එයාලට මියන්මාර් වලින් කරදර කරනවා කියන එකනේ... ආයෙ ආයෙ එකම දේ කියන්න බැරි හින්දයි ඒකට රිප්ලයි නොකලේ.. පුලුවන් නං මං කලින් මේකෙ මතුකරපු දේවල් ගැන ඔබේ මතේ කියන්නකෝ...

    1) කුරගල විනාශ කිරීම්.
    2) හලාල් ඉල්ලීම
    3) අරාබි සංස්කෘතිය/මද්රසා පාසල් ඇතිකිරීම
    4) නැගෙනහරි සිදුවන පුරාවස්තු විනාශය.
    5) චිතගොං කඳුකරයේ සිදුකරන බෞද්ධ සංහාරය..

    ඔය ටික ගැන ඔයාගෙ මතේ කියන්නකෝ. ඊට පස්සේ තව ටිකක් තියනවා.ඒ ගැනත් කතාකරමු ඊට පස්සේ.
    :love::love::love::love::love:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කරුණාකරලා ත්‍රෙඩ් එක හයිජැක් නොකර ඉන්නවද ?

    කතා කරලා වැඩක් නෑ බං..... එලකිරි මහ තැන්වල ඉන්න අයත් ඇස් දෙක පියාගෙන ඉන්නෙ මේ වගේ සිද්ධි වලට
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සොයන්නා;22934081 said:
    කතා කරලා වැඩක් නෑ බං..... එලකිරි මහ තැන්වල ඉන්න අයත් ඇස් දෙක පියාගෙන ඉන්නෙ මේ වගේ සිද්ධි වලට

    මං කීපවතාවක්ම දැක්කා මිනිහා ඔය විදිහට ත්‍රෙඩ්ස් හයිජැක් කරල තියනවා. මිනිහ දාන්නෙම වෛරී ත්‍රෙඩ්ස්. ධර්මය සම්බන්ධයෙන් කෙනෙක් වැරදි මතේ නම් ඉන්නෙ ඒවා කරුණු සහිතව තේරුම් බේරුම් කරනවා මිසක් වෛරී අපහාසාත්මක ආමන්ත්‍රණ වලින් කියලා පලක් නෑනේ. බුදුරජාණන්වහන්සේ අන්‍යාගමිකයන් එක්ක කතාකරද්දි කතාකලේ පොයින්ට් එකට මිසක් අපහාසාත්මක විදිහට නෙමෙයිනේ .මිනිහගෙ ත්‍රෙඩ්ස් මොකෙකවත් බම්ප් නොකරන නිසා අනිත් උන්ගෙ ත්‍රෙඩ්ස් හයිජැක් කරලා හරි මොනාහරි කරගන්න බලනවා.

    අනික මිනහගෙ ෆේක් එකකුත් තියනවා ජින්තක ජිල්ලබකිට කියලා. මිනිහා ඔය ස්කයිලාර්ක් එකෙනුයි ජින්තක ජිල්ලබකිට එකෙනුයි සංවාද කරද්දි බලං ඉන්න අපිට හිනත් යනවා. එකම එකා ප්‍රොෆයිල් දෙකෙන් සංවාද කරනවා දැකලා :D :D :D