ලංකාවෙ ටියුෂන් ක්ලාස් වලටම Software එකක් හැදුවා....
සරලවම මේකෙන් වෙන්නෙ මේකයි
• ළමයි රෙජිස්ටර් කරන්න පුලුවන්
• ගුරුවරු රෙජිස්ටර් කරන්න පුලුවන්
• කාල සටහන හදන්න පුලුවන්
ළමයෙක් අවිත් fingerprint device එකට ඇගිල්ල තිබ්බම එ දවසට අදාලව එ ළමයට class එකක් තියෙනවද කියල චෙක් වෙලා අම්මට sms එකක් යන්වා ළමයා දැන් තමා class එකට අවෙ අද තියෙන්නෙ මෙන්න මෙ subject එක කියලා
Class fee ගෙව්වම අම්මට sms එකක් යනවා මෙන්න මෙ subject එකට ළමයා payment එක කරා කියල
Exam එකක් තිබ්බම අම්මට sms එකක් යනවා මෙ subject එකට ලකුනු මෙච්චරයි කියලා
Save වෙන records ඔක්කොම Microsoft excel file එකක් විදිහට ගන්න පුලුවන්..
වැඩේ හොඳයි නම් උදව්වක් විදිහට BUMP එකක් වත් දාගෙන යන්න යාලු...
පුලුවන් නම් ටියුෂන් ටිකකුත් හොයල දෙන්න මේකෙන් වැඩක් ගන්න... කමිෂන් එකක් දෙන්නම්

Last edited: