# ජලභිතිකාව ගැන ඔබත් දැනුවත්ද?
# මෙම රෝගය මාරාන්තිකයි..!
# ඔබ කල යුත්තේ කුමක්ද?
මෙහි වාහකයන් - සුනකයින්(ප්‍රධානවම), බලලුන්,වදුරන්, මුගටියන්, ඌරුමීයන්, ගවයන්, නරියන්, දඩු ලේනන්, හාවන් ආදි සතුන්
සතෙක් සපා කෑ විට/ සීරීමකදි..
තුවාලය සබන් යොදා , ගලා යන ජලයෙන් මිනිත්තු 3-5 ක් සෝදන්න.
වහාම සතාගේ එන්නත් වාර්තා රැගෙන ලගම රජයේ රෝහලට ගොස් උපදෙස් ලබා ගන්න. මෙහිදි ඔබට සුදුසු පරිදි එන්නත් ලබාදීම සිදුවෙයි .
අනතුර සිදුවු දින සිට දින 14ක් ගතවන තුරු එම සතාව වගකිමෙන් රැක බලාගන්න
මෙම කලය තුලදි සතාව එන්නත් සදහා යොමු නොකරන්න
එම දින 14 තුල අදාල සත්ත්වයා ට පහත වෙනස්කම් සිදුවුවහොත් වෛද්‍යවරයා ට වහාම දැනුම් දෙන්න
හැසිරීම් වෙනසක්
කටින් සෙම වැගිරෙන/ බුරන ශබ්දයේ වෙනසක්
රෞද්‍ර හැසිරීම / නොසන්සුන් බව/ වලිප්පුව මෙන් වෙව්ලීම
මුඛය විවෘතව යටිහනුව එල්ලා වැටීම
කෑම නොගැනීම/ බියෙන් තැතිගන්නා බව
මලපහ කිරීමේ අසාමාන්‍යතාවක්
ගාත්‍රා අප්‍රාණික බව/ මුලුගන්වී සිටීම
දින 14ක් තුල ලෙඩ වී / හදිසි අනතුරකින් මියයාම
අදාල සතාව සොයාගැනීමට නොහැකි වීම
නිසි පරිදි එන්නත් නොකල සුනඛයෙකුනම්
දින 14 කාල සීමවෙන් පසු සුනඛයාට එන්නත් ලබාදීමට කටයුතු කරන්න
සතා මිය ගිය හොත්
ඉක්මනින් හිස කදින් වෙන්කොට හිස පමනක් දියර කාන්දු නොවන ඇසුරුමක දමා පැය8ක් ඇතුලත වෛද්‍ය පර්යේෂන ආයතනයට(MRI) භාර දෙන්න. නැතිනම් පොලිතීන් කවරයක දමා එය අයිස් කැට දමන ලද පෙට්ටිය ක අසුරා පැය 24ක් ඇතුලත භාර දි වාර්තාවක් ලබා ගන්න. මේ සදහා ආයතනය පැය 24ම විවෘතය
ඔබට එන්නත් ලබ දුන්නේ නම් එම කාඩ් පත් සුරක්ෂිතව තබා ගන්න. නැවත සතෙක් සපා කෑ විට මෙය වැදගත් ය
ඔබේ ආරක්ෂාව උදෙසා..
# ඔබේ සුරතලා අයාලේ යාමට ඉඩ නොදී, ජලභිතිකා එන්නත් ලබාදෙන්න
!පලමු එන්නත වයස සති 5-6 අතර
!දෙවැන්න මාස3-6අතරත්
!ඉන්පසු වසරක් පාසා ..
# අසනීප/ හදිසි අනතුරු වලට ලක්වූ සතුනට සාත්තු කිරීමේදී ප්‍රවේශම් වන්න
# එන්නත් නොකල අනාරක්ශිත සතුන්/ පැටවුන් අසලට නොයන්න.
වෛද්‍ය පර්‍යෙශන ආයතනයෙන් ලබාගත් තොරතුරුද ඇතුලත් කරන ලදි..

Last edited: