මස්කෙළියේ දිය ඇලි සොයා...

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මස්කෙළියේ දිය ඇලි සොයා...

    [FONT=&quot]මස්කෙළියේ දිය ඇලි සොයා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] [FONT=&quot]මුලින්ම කියන්න ඕන මේක කියවද්දි [/FONT]browser scale [FONT=&quot]එක 90% ට විතර දා ගනිල්ලා...ෆොටෝ පොඩ්ඩක් ලොකු වැඩි වුනා.. [/FONT]canon 70d [FONT=&quot]එකකින් ගත්තත් ෆොටෝ වල [/FONT]quality drop [FONT=&quot]කරද්දි පජාතිම වෙලා ගියා...

    [/FONT]
    [/FONT][FONT=&quot]මේ ගමන ගියේ පසුගිය දෙසැම්බර් මාසයේ. හදිසියේ තීරණය කළ ගමනක් නිසා වැඩිය සූදානම් උනෙත් නෑ..වාහන දෙකක් පමණයි ගමනට සහභාගී වුනේ. ලොකු අය 5 යි...භාග 2යි...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    zXfqZm.jpg


    [FONT=&quot]කොහොමද කියමන...[/FONT]
    No air bags…we die like real man….

    [FONT=&quot]මේක තනිකරම දියඇලි සොයා ගිය ගමනක් වගේ...නම් දන්න නොදන්න දියඇලි රාශියක් දැකගන්නට හැකිවුනා.[/FONT]
    [FONT=&quot]වැඩිය කතාබතා ඕන නෑ ඔන්න අපි ගිය මාර්ගය....


    eXXgAp.jpg

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ගමන පිටත් උනේ ගෙදරින් උදේ 8.00 විතර...අනික් වාහනය මුණ ගැසීමට නියමිතව තිබුනේ අවිස්සාවේල්ලේදී...[/FONT]

    [FONT=&quot]කොහොම හරි ඒ කට්ටියත් එකතු කරගෙන ගමන පිටත් උනා කියමුකෝ...[/FONT]

    [FONT=&quot]තැන්තැන් වල නතර කර කර ගිනිගත්හේන නගරයට පිවිසෙන විට දහවල් 2.00ට පමණ විය...ඉන්පසු මස්කෙලිය දෙසට පැමිණ අතුරු මාර්ගයක් ඔස්සේ දෙහිගහතැන්න මාර්ගයට පිවිස එහි කි.මී. 2 ක් පමණ තරමක් දුශ්කර මාර්ගයක පැමිණි පසු ඇබර්ඩීන් දිය ඇල්ල තිබෙන ස්ථානය බව සදහන් කරන නාමපුවරුවක් සවි කර ඇත.[/FONT]

    [FONT=&quot]
    k1rGOW.jpg

    [/FONT]

    [FONT=&quot]
    101HSa.jpg

    [/FONT]
    JfYfUZ.jpg


    [/FONT]
    [FONT=&quot] [FONT=&quot]එතැන් සිට දකුණු පසට දිවෙන පඩිපෙල ඔස්සේ කි.මී 1 ක් පමණ පා ගමණින් ගමන් කල යුතුය.[/FONT]

    [FONT=&quot]ටික දුරක් යනකොට මොරසූරන වැස්සකට මූන දීමට අපිට සිදුවුණා..කුඩ වලට ඔරොත්තු නොදෙන තරම් වැහි බිදු වැටුණු නිසා කුඩ ටික අකුලාගෙන බෑග් වලට දමාගෙන වැස්සෙම ගමන ගියා..දිය ඇල්ල අසලට යන විට නම් වැස්ස හොදටම අඩු වුනා..[/FONT]

    [FONT=&quot]ඇල්ලේ වතුර හොද මට්ටමක තිබුනා.නමුත් නොර්ටන් බ්‍රිජ් වේල්ල නිසා දිය ඇල්ලේ වතුර තරමක් අඩු වූ බවයි ගම්මු නම් කිව්වේ..

    CkuBby.jpg


    8ImbmM.jpg


    WCKigA.jpg


    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot] [FONT=&quot]මෙම දියඇලි කොමළිය මීටර් 98 ක් පමණ උස් වන අතර ලංකාවේ දිය ඇලි අතරින් ගත් කළ උසින් 18 වන ස්ථානය ලබා ඇත.කෙහෙල්ගමු ඔය ශාඛාවකින් හට ගන්නා මැය කැළණි ගංගාව හරහා මුහුදට ගලා බසි.[/FONT]
    [FONT=&quot]මෙහි ඉදිකර ඇති නැරඹුම් අට්ටාලය නිසා ඉතා මනස්කාන්ත අයුරින් දියඇල්ල නැරඹීමට ජනතාවට අවකාශ සැලසී ඇත.මෙය ඉතාම අගය කළ යුතු කාර්්‍යයකි.[/FONT]
    [FONT=&quot]ආයෙත් දිය ඇල්ල බලා වාහනයට එන විට තවත් වැස්සකට මූන පැමට අපිට සිද්ද උනා.අන්තිමට ලග ගෙදරකට ගොස් ඇදුම් මාරු කර ගැනීමට සිදු වූයේ වාහනයේ ඉදගැනීමට පවා අපහසු වන තරමටම අපේ ඇදුම් තෙතබරිත වී තිබූ නිසාවෙනි...[/FONT]
    [FONT=&quot]වේලාව 3.30 පමණ වුවත් අපට නම් දැනුනේ සවස 6.00 පමණ වූ බවකි..

    [/FONT]
    [/FONT]
    [/FONT] [FONT=&quot]කෙසේ හෝ අපගේ ගමනාන්තයට යාමට තිබුනේ කෙටි දුරක් නිසා වුවත් අප නතර වීමට තීරණය කල ස්ථානය ගැන නම් කිසිවකු හාංකවිස්සියක් වත් දැනගෙන හිටියේ නෑ..මස්කෙලිය නගරයෙන් අඩුම කුඩුම ටික මිලදී ගත් අප නැවතත් නොර්ටන් බ්‍රිජ් දෙසට පැමිණියෙමු. මාවුස්සාකැලේ හන්දියෙන් ශ්‍රීපාද මාර්ගයේ කි.මී. 8 ක් පමණ පැමිණි පසු මරේ වත්තට දිවෙන මාර්ගය හමුවේ..එම මාර්ගයේ කි.මී. 3ක් පමණ ගියපසු මරේ වතුයාය මුණගැසේ..මේ වන විට වේලාව 5.45 පමණ වුවත් රාත්‍රී 7.00 තරම් වූ කළුවරක් හාත්පස දිස්වේ..අපගේ නැවතුම් පොල වන ෆොරස් බංගලාව වෙත යන මාර්ගය පිලිබද විමසීමට මාර්ගයේ කිසිදු කෙනෙකු නොමැති විය..අතරමග වල් ඌරන් නම් එමට.. කෙසේ හෝ බංගලාවේ සේවකයන්ගේ දුරඇමතුම් වල පිහිටෙන් නවාතැන වෙත සේන්දු වුනෙමු...[/FONT]
    [FONT=&quot][FONT=&quot]
    [FONT=&quot]අවට කිසිත් නොපෙනීම හේතුවෙන් නවාතැනින් එලියට විත් අවට සිරි නැරඹීමේ ආශාව සිතින් අත් ඇර දැමුවෙමි. මදින් මද ඇද හැළුණු වර්ෂාව නිසා රාත්‍රි කල සීතල තරමක් අඩුවිනි.[/FONT]
    [FONT=&quot]සියළු දෙනාම අවදිවන්නට පෙරාතුව අවදි වූ මා දොර හැර එළියට විත් අවට සිරි නරඹන්නට පටන් ගතිමි..[/FONT]
    [FONT=&quot]කියන්නට වචන නැති තරම් සුන්දර වූ උදෑසනක් මා ඉදිරියේ දර්ශනය වී ඇත..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    LrZqI7.jpg


    rmg0vW.jpg


    1eb6an.jpg


    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot] [FONT=&quot]මධ්‍ය කදුකරයේ වැවෙන මනරම් ස්පැතෝඩියා ගස්...මට නම් මේ ගස් දැක්කම පිස්සු හැදෙනවා බං...එච්චරටම ලස්සනයි මල් පිරුණාම...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    ceMPCG.jpg


    [/FONT]
    [/FONT] [FONT=&quot]මෙය වතු බංගලාවක් නිසා ඉතාම ලස්සන විදියට මිදුලත් සකස් කර ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    q6tTQJ.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙන්න අපේ නවාතැන...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    o4Ze0C.jpg


    ijJwLe.jpg



    1G24rT.jpg



    N2rZeJ.jpg



    LbxzUX.jpg



    LF5Egd.jpg



    pJ6Lx1.jpg



    7GVUsV.jpg



    QaAqra.jpg



    s3LRK9.jpg



    mqKmt1.jpg



    6CxbRn.jpg



    1eb6an.jpg



    nsVMCg.jpg



    cPKoKZ.jpg


    [FONT=&quot]මේකේ දාන්න බැරි තරමට මල් වල ෆොටෝ තියේ...[/FONT]
    [FONT=&quot]කොහොමින් කොහොම හරි ෆොටෝ ෂූට් එක ඉවර කරලා උදේ කෑමත් කාලා එහෙම ලෑස්ති වූනා ගාර්ට්මෝර් දියඇල්ල හා මරේ දිය ඇලි දෙක බලන්න යන්න...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම දිය ඇලි දෙක බලන්න යන්න තියෙන්නේ සුප්‍රසිද්ධ ෆිෂින් හට් මාර්ගයේ ය. මෙම මාර්ගය තරමක් දුෂ්කර මාර්ගයක් වන අතර බිම් වාසිය අඩු වාහන වල ගමන් කරන්නේ නම් සුදුසු ස්ථානයක වාහනය නතර කර පාගමනින් යාම නුවණට හුරුය..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    fiKY8i.jpg





    pxdbjJ.jpg




    N3LbdA.jpg



    h91EOw.jpg



    m4sghu.jpg



    L6qs0X.jpg



    cvG1jb.jpg



    w6OpYv.jpg



    [FONT=&quot]දුෂ්කර ගමනකට පසු අප දිය ඇල්ල සඳහා වාහනයක ගමන් කලහැකි අවසාන ස්ථානයට ලගා වූනා..මෙම ස්ථානයේ වාහනය නතර කර තේ වත්ත මැදින් දිය ඇලි දෙක නැරඹීම සඳහා පිටත් වුනෙමු..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙහිදී අසන්නට ලැබුණු ඛේදජනක ආරංචිය වූයේ දිය ඇලි දෙක නැරඹීමට යා හැකි කෙටි මාර්ගයක් තිබුණ ද එම මාර්ගය කිසියම් පුද්ගලයකු විසින් වසා ඇති බවකි..මෙම වතු කොටස පසුගිය කළ ආන්දෝලනාත්මක සිදුවීමක්ව පැවති ශ්‍රීපාද කදු පාමුල මුස්ලිම් පල්ලියක් තැනීමට යන බවට රාවයක් පැතිරී ගිය ස්ථානයයි..නමුත් මෙම වතු කොටස අතීතයේදී මරේ වතු යාය හා එක්ව තිබුණ ද පසුව අක්කර 107ක කොටසක් සුප්‍රසිද්ධි එටිසලාට් ආයතනය මගින් මිලදී ගෙන ඇති බවය. සිරිපාද පාමුල ඉතා විශාල ඉඩමක් මුසල්මානුවන් අතට පත් වීම නම් අප රටේම අභාගයක් වී ඇත.මෙය ඇසූ මගේ හදවත ද කම්පනයට පත් විය. මෙය අප විසින්ම අපගේ ගෙල සිද ගැනීමක් නොවේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    rvon9J.jpg



    [FONT=&quot]මිනිසුන් ගමන් ගන්නා මාර්ගයක් මෙසේ අත්පත් කර ගත හැකිද?[/FONT]
    [FONT=&quot]ඉතා ශෝඛාකූල ආරංචියකුත් සමගින් තේ වතු මැදින් අපගේ ඉලක්කය වෙත හබා ගියෙමු...මෙතැන් සිට මීටර් 700 ක් පමණ දුරක් පාගමනින් යා යුතුව ඇත..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    mzQY7Z.jpg



    WQxX5x.jpg



    8Z6naM.jpg


    [FONT=&quot]දැන් නම් ගාට්මෝර් දියඇල්ල ඈතින් කඩාහැලෙන බවත් පෙනෙන්නට විය...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    QfOsv6.jpg



    hU0VQf.jpg



    QJVhj4.jpg



    J5rNxm.jpg



    [FONT=&quot]මෙම ලලනාවිය අසලට යාමට නම් මෙම මාර්ගයේ ගමන් කර ගමනාන්තය වෙත යාමට නොහැක. මරේ වත්තේ සිට නරඹනවා නම් ඔබට සමීප දසුනක් නැරඹීමේ අවකාශ නොමැත.

    8htjB6.jpg


    Smqx1x.jpg


    [/FONT]
    [FONT=&quot]මෙය මීටර් 40 ක් පමණ උස් වූ ලංකා දියැඇලි වලින් 75 වන ස්ථානය ගන්නා මනරම් දිය ඇල්ලකි.දෝතළු කන්දේ දිය දහරාවන්ගෙන් ආරම්භ වන මැය මාවුස්සාකැලේ ජලාශය ක්ෂීර දියෙන් පෝෂණය කරන මවකි..[/FONT]
    [FONT=&quot]මින් ඉදිරියට පිය මැන්න අපිට යන්තම් ගස් අතරින් මරේ ඇල්ල නොහොත් ශ්‍රීපාද ඇල්ල දැකගැනීමට හැකි විය..[/FONT]

    yzTWvn.jpg


    Eoq0BG.jpg


    PYCEc1.jpg


    JYDqWB.jpg


    [FONT=&quot]තවත් ඉදිරිය බලා ඇදුණු අපට කුඩා නම නොදන්නා දිය ඇල්ලක් දැක ගන්නට හැකි විය.මෙහි පිහිටීම අනුව කැමරා කාචයට එක වර හසු කර ගැනීමට කොහෙත්ම බැරි විය...මෙම පාලමට ඔබ්බෙන් එම දිය ඇල්ල පිහිටියේ ය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    xSUZAo.jpg
    TfTW4w.jpg


    [FONT=&quot]පාලම අසල දිය ඇල්ල නරඹා නැවතත් අප වාහනය නතර කළ ස්ථානය බලා ඇදුනෙමු...අතර මගදී මල්වැස්සක් පතිත වුවත් එය ගල් වැස්සක් වේ දෝ යන බියෙන් පය ඉක්මන් කර ගමන් කළෙමු..[/FONT]

    [FONT=&quot]අපගේ ඊලග අරමුණ වූයේ ෆිෂින් හට් මාර්ගයේ ඉහලට ඇදුණු විට ඇති නැරඹූම් අට්ටාලය වෙත ලගා වීමය..මෙම හරියට එන විට නම් මාර්ගයේ ඉතාම දරුණු ලෙස ඛාදනය වී ඇති බවත් පෙනෙන්නට විය..දෙවතාවක් පමණ අපගේ වාහනයේ යට ගල් වල වැදිනි...කෙසේ හෝ අපගේ අරමුණ වෙත යා යුතු හෙයින් ඒ බාධක ගනන් නොගෙන අදාල ස්ථානය වෙත ඇදුනෙමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    Hu6Gc6.jpg


    wzLVv0.jpg


    iFI1IX.jpg


    Z5S1xm.jpg

    [FONT=&quot]
    මරේ තේ කර්මාන්ත ශාලාව...[/FONT]


    ep1r4z.jpg

    60PIMS.jpg


    rSCVMW.jpg


    t7eoEd.jpg


    1DlweF.jpg


    ignMOb.jpg


    9vf2TU.jpg


    XB8Lpn.jpg


    icOocR.jpg


    boaypK.jpg


    [FONT=&quot]මෙන්න මේ බස් එකත් මරේ වත්ත උඩ ඉදලාම ආව එකක්...[/FONT]
    [FONT=&quot]
    WvUF2J.jpg

    [/FONT]


    [FONT=&quot] [FONT=&quot]වත්තේ දළු අදින ට්‍රැක්ටරය....[/FONT]

    Hu6Gc6.jpg
    [/FONT]


    [FONT=&quot]අට්ටාලයේ සිට ගාට්මෝර් දියඇල්ලත් මරේ දිය ඇල්ලත් තවත් හදුනා ගත නොහැකි දියඇලිත් කීපයක් එක විට නැරඹීමට හැකිය.. මෙම ලී අට්ටාලය නම් තරමක් දිරාගොස් ඇතත් ඊට මෙපිටින් කොන්ක්‍රීට් අට්ටාලයක් පවතී.[/FONT]

    [FONT=&quot]අතර මග සුන්දරත්වය....[/FONT]

    rHqVmK.jpg

    [FONT=&quot]දන්න කියන යාළුවෙක්...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    CSds7j.jpg


    APJ6ex.jpg


    BKgLr4.jpg

    [FONT=&quot]මෙන්න මේකට නගින්න නම් මාර ආසාවක් තිබ්බේ...ඒත් එක තිබුනේ පට්ට දුරක.....[/FONT]


    fNgUWV.jpg

    [FONT=&quot]
    අපි පස්සෙන් ආව යාළුවෝ දෙන්නෙක්...[/FONT]


    k4lVEC.jpg


    xLExaO.jpg


    [FONT=&quot]කොහොමින් කොහොම හරි නැවතත් නවාතැන කරා එළඹි අපි දවල් ආහාර ගෙන නැවතත් ගම් රටවල් බලා යාමට බඩු ලෑස්ති කිරීමට පටන් ගතිමු....සවස 3.00 පමණ වන විට නවාතැනින් නික්මුණ අපට අතර මගදී මෝහිණී ද (ඇල්ල) ද මුණ ගැසින..මේකට මදනගිරි ඇල්ල කියා ද කියයි..මෙය පිහිටා ඇත්තේ නල්ලතන්නි මාර්ගය අසලමය.එම නිසා මෙම මාර්ගයේ යනඑන සියළු දෙනාට මෝහිණී මුණ ගැසෙනු ඇත..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    NMvgq6.jpg


    IwbzhC.jpg


    5b8ktX.jpg


    [FONT=&quot] ගමන් මහන්සියත් සමගින් අප කෙමෙන් කෙමෙන් නිවෙස් බලා සේන්දු වන්නට විය..රාත්‍රී 11.00 පමණ වන විට නිවසට පැමිණි අප සාර්ථක ගමනක් නිමා කළ ද ශ්‍රීපාද අඩවියේ පාමුල කොටසක් මුසල්මානුවන් අතට පත් වීම ගැන සිතින් තැවෙමින් දවසේ අවසානය සනිටුහන් කළෙමු..

    [/FONT]
    [FONT=&quot]අවසානයේ කිව යුතුම දෙය නම් මෙම පරිසරයට ඔබත් යනවා නම් කඩදාසි කොළයක් වත් එහි දමා නොඒමට වගබලා ගන්න..අප විසින් මෙම පරිසරයට එක් කරන ඉතා කුඩා කොළ කැබැල්ලෙන් පවා මෙම පරිසරයට ඉතා විශාල වූ අගතියක් සිදු වන බව තරයේම මතකයේ රඳවා ගන්න..ඔබ සැමට ජය !!! [/FONT]
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    වතුර ටිකක් බලන්න ඔය තරම් කටු කන්න ඕනෙද :lol:
    [FONT=&quot]ඒක නේන්නම් බං..අපිටත් පිස්සුනේහ්...ටැප් එක ඇරලා බලං හිටියා නම් හරි නේද???[/FONT]
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අවසානයේ කිව යුතුම දෙය නම් මෙම පරිසරයට ඔබත් යනවා නම් කඩදාසි කොළයක් වත් එහි දමා නොඒමට වගබලා ගන්න..අප විසින් මෙම පරිසරයට එක් කරන ඉතා කුඩා කොළ කැබැල්ලෙන් පවා මෙම පරිසරයට ඉතා විශාල වූ අගතියක් සිදු වන බව තරයේම මතකයේ රඳවා ගන්න..ඔබ සැමට ජය !!! :cool: :)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සහජීවනේ කැඩෙන විදිහට ඉඩම ගත්ත එක ගැන කතා කලා කියල උබට පොලීසියෙන් call කරයිද දන්නේ නෑ.. මුස්ලිම් අයට වඩා unp set එක සහජීවනේ ගැන හිතනවනේ..:lol:
     
    • Like
    Reactions: ravinperera206

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    පට්ට මචං :cool::cool:

    අර bungalow එකේ ගණන් කොහොමද බන් :):)

    You must spread some Reputation around before giving it to ravinperera206 again. :sorry::sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වාහනේ නං ට්‍රැවලින් වලට හරියන්නෑ :no: ගිහින් තියෙන්නෙත් ඔය පැත්තේ නොයන්න ඕනෙ කාලෙට :sorry:
    අවුලක් නෑ කට්ටිය එක්ක බයක් නැතුව ගිය එක හොදයි :)
    ආය යද්දි වෙදර් ගැන පොඩ්ඩක් හොයල පාරවල් ගැනත් කල්පනා කරල යන්ඩ
    නැත්තං ගමන් එපා වෙයි
     
    • Like
    Reactions: ravinperera206