මේක බලපන් (ගිරිඋල්ලේ අනතුර)
මේ විදිහට ඉස්සර කරාම බේරෙන්නේ කොහොමද?
බයික් එකේ ගිය කෙනාගේ වැරැදදක් නෑ.
බයික් එක පාරේ අයිනෙන් ම යන්නේ. මේ විදිහටම හැප්පෙන්න ගිහින් මම දශමෙන් බේරුනා.
එදා ඉස්සර කරේ ප්‍රාඩෝ එකක්. මට පිටිපස්සෙන් ආපු ත්‍රීවිල් පරයා "තෝව වැදුනනම් තොගේ කෑලි ඉතුරුවෙන් නෑ කියලා හිනාවෙවී ගියා."
බය වෙච්ච පාරට විනාඩි පහක් විතර අයින් කරගෙන ඉඳලා ගියේ.
බයික් එක ගෙනියන්න බෑ අත්දෙකම වෙව්ලනවා.
මේක දැක්ම ආයේ මතක් වුනා. 

ටක් ගලා බ්රේක් ගහගෙන පාරේ අයිනට කපල නවත්ත ගත්තේ. පාරේ අයිනේ ඉඩ තිබ්බේ නැත්තම් ඉවරයි.