වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි
මිනිස් සිරුරක හිසක් කොළඹ, අලුත්කඩේ, කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ තිබී හමු වූ බව පොලීසිය පවසයි.
කසල බෑගයක දමා තිබියදී මෙසේ හමු වී ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මිනිස් හිසක් යයිද පොලීසිය කියයි.
කසල එකතු කරන කාන්තාවක විසින් මෙම හිස මුලින්ම දැක පොලීසියට දන්වා ඇත.
සිදුවීම ගැන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කරයි.
**** කුණු බෑග් වල තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිස්...කොහොමද සිරායි රනිලයි උදාකරල දුන්න වෙනස...