අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්

    ඉන්දිකා රාමනායක සහ තරිඳු ජයවර්ධන

    අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත
    ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

    එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය
    හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

    අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පි
    ෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි
    සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි.

    එම සිදුවීමෙන් පසු අදාල වෙළෙඳසැලට මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර ප්‍රහාරයට සැකපිට
    කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ
    මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි.

    ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කළබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

    lankadeepa
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් ඕක වඳ පෙත්තක් උනත් මේ වෙලාවේ හැටියට උන්ට ඒක වඳ පෙත්තක් කියලා කියන්න පිස්සුවක් නැහැ.මේක ලංකාව යකු.:lol:.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    දැන් ඕක වඳ පෙත්තක් කීවත් නෑ කීවත් මොකෙක්වත් විස්වාස කරන්නේ නෑ. :baffled:
    අනිල් ජාසින්හ මහදාගේ පනිවිඩය හරි..සමහරු මම කීව ඒවා මේ දොස්තර මහත්තයාගේ ප්‍රකාශයක් එක්ක පටලවා ගන්න පුලුවන්. ඒ සර් ගෙ ඔෆීශියල් ලෙටර් එක බලන්න...වන්ද්‍යාකරනය සඳහා ක්‍රමයක් මේ දක්වා නොමැත කියයි කියන්නෙ.ඒ කියන්නෙ පුද්ගලයෙක් වඳ කිරීමට ඩෘග්ස් භාවිතා කරන්නේ නැති බවයි.(එහෙම භාවිතා කරන ක්‍රමයක් බටකිර විද්යාවෙ නෑ). මොකද දැනට තියන කාලයක් භාවිතා කිරීමෙන් වඳ වෙන්න පුලුවන් ඩ්‍රග අරන් ඒ දේ කරන්න පුලුහන් උනත් ඒක වයිද්‍ය විද්‍යාවෙ ක්‍රමයක් ලෙස භාවිත වෙන්නේ නෑ. මොකද ඒ බේත් ගත්තොත් වෙන්නේ වෙන වෙන දේවල් ස්පෙර්ම් කවුන්ට් එක අඩු වීමත් සමග.ඒ වගේම වඳ වීම 100%ක් ශුවර් කරන්න බෑ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිල් ජාසින්හ මහදාගේ පනිවිඩය හරි..සමහරු මම කීව ඒවා මේ දොස්තර මහත්තයාගේ ප්‍රකාශයක් එක්ක පටලවා ගන්න පුලුවන්. ඒ සර් ගෙ ඔෆීශියල් ලෙටර් එක බලන්න...වන්ද්‍යාකරනය සඳහා ක්‍රමයක් මේ දක්වා නොමැත කියයි කියන්නෙ.ඒ කියන්නෙ පුද්ගලයෙක් වඳ කිරීමට ඩෘග්ස් භාවිතා කරන්නේ නැති බවයි.(එහෙම භාවිතා කරන ක්‍රමයක් බටකිර විද්යාවෙ නෑ). මොකද දැනට තියන කාලයක් භාවිතා කිරීමෙන් වඳ වෙන්න පුලුවන් ඩ්‍රග අරන් ඒ දේ කරන්න පුලුහන් උනත් ඒක වයිද්‍ය විද්‍යාවෙ ක්‍රමයක් ලෙස භාවිත වෙන්නේ නෑ. මොකද ඒ බේත් ගත්තොත් වෙන්නේ වෙන වෙන දේවල් ස්පෙර්ම් කවුන්ට් එක අඩු වීමත් සමග.ඒ වගේම වඳ වීම 100%ක් ශුවර් කරන්න බෑ
    එකපාරට බඩට වැටිච්ච ගමන් වඳ වෙන පෙති නං නෑ කියල තමයි හැමෝම කියන්නේ :yes: නැට්ට ගිනි අරන් කඩේ කුඩු කරන්න කලින් අපේ හරක්ට ඕක ඉස්සෙල්ල තහවුරු කරගෙන ඉන්න තිබුනා. කොහෙද එහෙම මොලයක් නෑ තදියමනෙ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එකපාරට බඩට වැටිච්ච ගමන් වඳ වෙන පෙති නං නෑ කියල තමයි හැමෝම කියන්නේ :yes: නැට්ට ගිනි අරන් කඩේ කුඩු කරන්න කලින් අපේ හරක්ට ඕක ඉස්සෙල්ල තහවුරු කරගෙන ඉන්න තිබුනා. කොහෙද එහෙම මොලයක් නෑ තදියමනෙ.
    ඒක තමයි බන්.. ඉවසීමෙන් කටවුතු කෙරුවනම්.. අද මේ මොකවත් නෑ...දැන් වත් කල්පනා කරලා වැඩ කරන්න කියලා තමයි හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නෙ.:yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අනිල් ජාසින්හ මහදාගේ පනිවිඩය හරි..සමහරු මම කීව ඒවා මේ දොස්තර මහත්තයාගේ ප්‍රකාශයක් එක්ක පටලවා ගන්න පුලුවන්. ඒ සර් ගෙ ඔෆීශියල් ලෙටර් එක බලන්න...වන්ද්‍යාකරනය සඳහා ක්‍රමයක් මේ දක්වා නොමැත කියයි කියන්නෙ.ඒ කියන්නෙ පුද්ගලයෙක් වඳ කිරීමට ඩෘග්ස් භාවිතා කරන්නේ නැති බවයි.(එහෙම භාවිතා කරන ක්‍රමයක් බටකිර විද්යාවෙ නෑ). මොකද දැනට තියන කාලයක් භාවිතා කිරීමෙන් වඳ වෙන්න පුලුවන් ඩ්‍රග අරන් ඒ දේ කරන්න පුලුහන් උනත් ඒක වයිද්‍ය විද්‍යාවෙ ක්‍රමයක් ලෙස භාවිත වෙන්නේ නෑ. මොකද ඒ බේත් ගත්තොත් වෙන්නේ වෙන වෙන දේවල් ස්පෙර්ම් කවුන්ට් එක අඩු වීමත් සමග.ඒ වගේම වඳ වීම 100%ක් ශුවර් කරන්න බෑ

    wanda peti naa kiyamuko. Gabsaa peti thiyanawa ne. ee pettak pregnant kenekta dunnot moko wenne danawane? gabsaa peti tambima gennanne ai?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    wanda peti naa kiyamuko. Gabsaa peti thiyanawa ne. ee pettak pregnant kenekta dunnot moko wenne danawane? gabsaa peti tambima gennanne ai?
    මන් දන්න තරමින් පෙත්තක් ගත්තට මුකුත් වෙන්නෙ නෑ:):)(me gabsa pethi newe BC pethi sorry..)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    wanda peti naa kiyamuko. Gabsaa peti thiyanawa ne. ee pettak pregnant kenekta dunnot moko wenne danawane? gabsaa peti tambima gennanne ai?

    එතකොට ඔය කඩෙන් කොත්තුව කන්න ගත්ත කොල්ලා බඩ වෙලාද ඉදලා තියෙන්නෙ...? :rolleyes::
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මන් දන්න තරමින් පෙත්තක් ගත්තට මුකුත් වෙන්නෙ නෑ:):)(me gabsa pethi newe BC pethi sorry..)
    එක්තරා ප්‍රමානයකට වර්දනය උනායින් පස්සෙ නම් පුලුහන්ද දන්නෙ නෑ..දොස්තර කෙනෙකුගෙන් තමා අහන්න ඕනෙ. ඒත් Mifepristone ,Methotrexate වගේ ඒවා ගත්තොත් අවදානමක් තියනවා...ප්‍රමානය කොච්චරක්ද කියලා දන්නෙ නෑ...හොයාගත්තේ ඉන්ටෙර්නෙට් ඇසුරින්..:sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙච්චර දවසක් එකේ රිපෝර්ට් එක එන්න පරක්කු කරලා ඊයේ රජිතයගෙන් ගෙන් මාද්‍ය සාකච්චාවේ අහල උ එක මන් දන්නේ නැ රස පරික්ෂකෙන් අහන්න කියල පැය ගානක් යන්න කලින් පිටි ගුලියක් කියල කියනවා

    පිටිගුලියක්ද වෙන රසායනික ද්‍රව්‍යක්ද කියල හොයාගන්න ඇයි මෙච්චර කල් ගියේ ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,782
    6,358
    113
    ගග අද්දර
    මේ අහන්නේ දන්නේ නැති නිසා...
    එක පාර වඳ කරන්න පුළුවන් පෙති නම් නැතුව ඇති,
    ඒ උනාට තියනව නේද ගර්භනී සමයේදී ගන්න එපා, වගේ තියන පෙති,
    දැන් ඔය වගේ මොකක් හරි ගොඩ කාලයක් යනකන් කැවුනොත් අවුලක් වෙන්නේ නැද්ද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙච්චර දවසක් එකේ රිපෝර්ට් එක එන්න පරක්කු කරලා ඊයේ රජිතයගෙන් ගෙන් මාද්‍ය සාකච්චාවේ අහල උ එක මන් දන්නේ නැ රස පරික්ෂකෙන් අහන්න කියල පැය ගානක් යන්න කලින් පිටි ගුලියක් කියල කියනවා

    පිටිගුලියක්ද වෙන රසායනික ද්‍රව්‍යක්ද කියල හොයාගන්න ඇයි මෙච්චර කල් ගියේ ?

    රස පරීක්ෂක වාර්තාවක් එන්න මාස 3/4 යනවා .මේක මේ කලින් ඇවිත් .උසාවියේ වැඩ කරන කෙනෙක්ගෙන් අහල බලන්න ..තනුජක කියල මෙම්බෙර් කෙනෙක් හිටියනේද ? එයාගෙන් ඇහුවනම් කියයි ..
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ අහන්නේ දන්නේ නැති නිසා...
    එක පාර වඳ කරන්න පුළුවන් පෙති නම් නැතුව ඇති,
    ඒ උනාට තියනව නේද ගර්භනී සමයේදී ගන්න එපා, වගේ තියන පෙති,
    දැන් ඔය වගේ මොකක් හරි ගොඩ කාලයක් යනකන් කැවුනොත් අවුලක් වෙන්නේ නැද්ද?
    :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    wanda peti naa kiyamuko. Gabsaa peti thiyanawa ne. ee pettak pregnant kenekta dunnot moko wenne danawane? gabsaa peti tambima gennanne ai?

    ඇබෝෂන් පෙති පට්ට ගණන් බන් .. 25000 විතර වෙනවා ..අඩුවට තියනවද දන්නේ නැහැ මචන් ..