කලවම් පොන්*යෝන්ට.....විරසකයට මුල

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කලවම් පොන්*යෝන්ට.....විරසකයට මුල

    මොකක්ද ඔය විරසකයට මුල?

    (1) රටේම මිනිස්සුන්ට හෙල්මට් දාල මෝටර් බයික් පදින්න ඕනයි කියලා නීතියක් තියෙනකොට එක්තරා ජාතියක් හෙල්මට් නැතිව බයික් පදින්න ගත්තා.

    (2) රටේම මිනිසුන්ට පොදු ස්ථානයන්හිදී මූන පෙනෙන්න තියෙන්න ඕනයි කියලා නීතිය කියනකොට එක්තරා ජාතියක ගැහැනු මූන වැහෙන්න ලෝගු දාන්න ගත්තා.

    (3) රටේම මිනිස්සුන්ගෙ ආහාර වලට පොදු ප්‍රමිතියක් තියෙනකොට එක්තරා ජාතියක පිරිසක් අමුතුම ප්‍රමිතියකින් කෑම ඉල්ලන්න ගත්තා.

    (4) රටේම මිනිස්සුන්ට වනාන්තර කැපීම නීතියෙන් තහනම් වෙනකොට එක්තරා ජාතියක් රක්ෂිත එළි කරලා ජනපද හදන්න ගත්තා.

    (5) රටේම මිනිස්සුන්ට විවාහයට සුදුසු අවම වයසක් නීතිගත කරලා තියෙද්දි එක්තරා ජාතියක පිරිමි බාල වයස්කාර දැරිවියො සහේට ගන්න ගත්තා.

    (6) රටේ හැමෝම එක අධිකරණ පද්ධතියක් යටතේ යුක්තිය පසිදලනකොට තවත් පිරිසකට ශරියා නීති ඕන වුනා

    (7) රටේ අනිත් හැමෝම එක විවාහයක් කරගන්නකොට, ඒ විවාහය ලියාපදිංචිය හා දික්කසාදය එක පොදු නීතියකට කරගන්න හදද්දි තවත් පිරිසකට ගෑණු 4ක් විවාහ කරගන්න, කාති උසාවි මගින් ඒවාට අවශ්‍ය නීතිමය රාමුව සකසගන්න ඕනවුනා

    (8) රටේ හැමෝම හෙල්මට් ජැකට් ගලවලා බැංකුවලට, රජයේ ආයතනවලට, වෙලද ස්ථානවලට ඇතුළුවෙද්දි තවත් පිරිසකට ඇස්දෙක විතරක් ඉතුරුවෙන්න ඔලුවේ ඉදන් පොරවගෙන කිසි කෙනෙක්ට අදුරගන්න බැරි විදිහෙ ඇදුම් අදින්න ඕන වුනා

    (9) මෝටර් සයිකලයක යද්දි තමන්ගේ ආරක්ෂාවට දාපු ෆුල්ෆේස් හෙල්මට් එක ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියල තහනම් කරද්දි තවත් පිරිසකට ඔලුවේ ඉදන් වහගෙන විභාගවලට සහභාගි වෙන්නයි, ජාතික හැදුනුම්පතේ ඡායාරූපයට පෙනී ඉන්නයි ඕන වුනා

    (10) රටේ හැමෝටම සාමන්‍ය බැංකු ක්‍රමයකින් ගණුදෙනු කරන්න පුළුවන් වෙද්දි තවත් පිරිසකට ශරියා බැංකුවලින් ගණුදෙනු කරන්න ඕන වුනා

    (11) රටේ හැමෝම රටේ ආර්ථිකයට බරක් නොවන ලෙස ජනගහණ වර්ධන වේගය නියතව පවත්වාගෙන යද්දි තවත් පිරිසකට ඇදික ජනගහණ වේගයකින් ලමයි හදන්නත් අනෙක් ජාතින්ගෙ ජනගහණය පාලනය කරන්න වද බෙහෙත් , මත්ද්‍රව්‍ය, කූඨ උපක්‍රම භාවිතා කරලා ජන සංයුතිය විකෘති කරන්න ඕන වුනා

    දැන් සිංහල අපිද වැරදි? තව කොච්චර ඉවසන්න කියලද කියන්නේ?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    jathiwadi lable eka wadiwi ubata. meke owa danna epa. diehard sahajeewana keyboard ponsla inne
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඔක්කොම හරි සහතික ඇත්ත රටේ හැමෝටම එක නීතියක් නැති එක එක එකාට එක එක විදිහට සැලකීම තමා මේ ප්‍රශ්න වලට හේතුව :yes: ඉතින් එක නීතියක් සමානව හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම වෙන්නේ නැති එක තමා මේ ප්‍රශ්න වලට හේතුව කියන ගමන්ම අනික් අතට රටේ පොදු නීතිය කඩන හැමෝම ජාති භේදයක් නැතුව අල්ලන්න ඕනේ එහෙම රටේ නීතිය කඩන එක වැරදියි කියන එක සහජීවන කතන්දරයක් වෙන්නේ කොහොමද කියල නං මට තේරෙන්නේ නෑ :baffled:

    මේ කියන්නේ රටේ නීතිය අසමාන වීමට නීතිය හරියට ක්‍රියාත්මක නොවීමට විරෝධය පාන්න ඒ නීතියම කඩන්න අවස්තාව දෙන්න, නීතිය කඩන අපිට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන එකද :oo: එතකොට උඩින් අර සමානව හරියට නීතිය් ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලන්නේ මොකටද දෙකේ ගැලපීමක් නෑ නෙව :eek: මට නං නිකන් පිස්සු වගේ :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මමනම් කියන්නෙහ් මහින්දව එල්ලන්නහ් ඔනි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය ඔක්කොම හරි සහතික ඇත්ත රටේ හැමෝටම එක නීතියක් නැති එක එක එකාට එක එක විදිහට සැලකීම තමා මේ ප්‍රශ්න වලට හේතුව :yes: ඉතින් එක නීතියක් සමානව හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම වෙන්නේ නැති එක තමා මේ ප්‍රශ්න වලට හේතුව කියන ගමන්ම අනික් අතට රටේ පොදු නීතිය කඩන හැමෝම ජාති භේදයක් නැතුව අල්ලන්න ඕනේ එහෙම රටේ නීතිය කඩන එක වැරදියි කියන එක සහජීවන කතන්දරයක් වෙන්නේ කොහොමද කියල නං මට තේරෙන්නේ නෑ :baffled:

    මේ කියන්නේ රටේ නීතිය අසමාන වීමට නීතිය හරියට ක්‍රියාත්මක නොවීමට විරෝධය පාන්න ඒ නීතියම කඩන්න අවස්තාව දෙන්න, නීතිය කඩන අපිට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන එකද :oo: එතකොට උඩින් අර සමානව හරියට නීතිය් ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලන්නේ මොකටද දෙකේ ගැලපීමක් නෑ නෙව :eek: මට නං නිකන් පිස්සු වගේ :sorry:

    අනේද කියන්නේ බන් .. :baffled:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොකක්ද ඔය විරසකයට මුල?

    (1) රටේම මිනිස්සුන්ට හෙල්මට් දාල මෝටර් බයික් පදින්න ඕනයි කියලා නීතියක් තියෙනකොට එක්තරා ජාතියක් හෙල්මට් නැතිව බයික් පදින්න ගත්තා.

    (2) රටේම මිනිසුන්ට පොදු ස්ථානයන්හිදී මූන පෙනෙන්න තියෙන්න ඕනයි කියලා නීතිය කියනකොට එක්තරා ජාතියක ගැහැනු මූන වැහෙන්න ලෝගු දාන්න ගත්තා.

    (3) රටේම මිනිස්සුන්ගෙ ආහාර වලට පොදු ප්‍රමිතියක් තියෙනකොට එක්තරා ජාතියක පිරිසක් අමුතුම ප්‍රමිතියකින් කෑම ඉල්ලන්න ගත්තා.

    (4) රටේම මිනිස්සුන්ට වනාන්තර කැපීම නීතියෙන් තහනම් වෙනකොට එක්තරා ජාතියක් රක්ෂිත එළි කරලා ජනපද හදන්න ගත්තා.

    (5) රටේම මිනිස්සුන්ට විවාහයට සුදුසු අවම වයසක් නීතිගත කරලා තියෙද්දි එක්තරා ජාතියක පිරිමි බාල වයස්කාර දැරිවියො සහේට ගන්න ගත්තා.

    (6) රටේ හැමෝම එක අධිකරණ පද්ධතියක් යටතේ යුක්තිය පසිදලනකොට තවත් පිරිසකට ශරියා නීති ඕන වුනා

    (7) රටේ අනිත් හැමෝම එක විවාහයක් කරගන්නකොට, ඒ විවාහය ලියාපදිංචිය හා දික්කසාදය එක පොදු නීතියකට කරගන්න හදද්දි තවත් පිරිසකට ගෑණු 4ක් විවාහ කරගන්න, කාති උසාවි මගින් ඒවාට අවශ්‍ය නීතිමය රාමුව සකසගන්න ඕනවුනා

    (8) රටේ හැමෝම හෙල්මට් ජැකට් ගලවලා බැංකුවලට, රජයේ ආයතනවලට, වෙලද ස්ථානවලට ඇතුළුවෙද්දි තවත් පිරිසකට ඇස්දෙක විතරක් ඉතුරුවෙන්න ඔලුවේ ඉදන් පොරවගෙන කිසි කෙනෙක්ට අදුරගන්න බැරි විදිහෙ ඇදුම් අදින්න ඕන වුනා

    (9) මෝටර් සයිකලයක යද්දි තමන්ගේ ආරක්ෂාවට දාපු ෆුල්ෆේස් හෙල්මට් එක ජාතික ආර්ක්ෂාවට තර්ජනයක් කියල තහනම් කරද්දි තවත් පිරිසකට ඔලුවේ ඉදන් වහගෙන විභාගවලට සහභාගි වෙන්නයි, ජාතික හැදුනුම්පතේ ඡායාරූපයට පෙනී ඉන්නයි ඕන වුනා

    (10) රටේ හැමෝටම සාමන්‍ය බැංකු ක්‍රමයකින් ගණුදෙනු කරන්න පුළුවන් වෙද්දි තවත් පිරිසකට ශරියා බැංකුවලින් ගණුදෙනු කරන්න ඕන වුනා

    (11) රටේ හැමෝම රටේ ආර්ථිකයට බරක් නොවන ලෙස ජනගහණ වර්ධන වේගය නියතව පවත්වාගෙන යද්දි තවත් පිරිසකට ඇදික ජනගහණ වේගයකින් ලමයි හදන්නත් අනෙක් ජාතින්ගෙ ජනගහණය පාලනය කරන්න වද බෙහෙත් , මත්ද්‍රව්‍ය, කූඨ උපක්‍රම භාවිතා කරලා ජන සංයුතිය විකෘති කරන්න ඕන වුනා

    දැන් සිංහල අපිද වැරදි? තව කොච්චර ඉවසන්න කියලද කියන්නේ?
    අපි වැරදි මුන්ව රටට ගත්ත එකට
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me rate nithi hadanna kiyala JVP kiyanawa. Un rata gotukola genna ghila ratata 512000 k padu karala Ranil ta call arala 1000 kin shape wela yanwa .ethakota nithi nsaaa..

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    12. ආන්ඩුක්‍රම විවස්ථාවෙන් ලබා දීලා තියන බුද්ධාගමට ප්‍රමුකස්ථානය කියන වැකිය අයින් වෙන්න ඕනේ. මොකද කිසිම අඅගමකට ප්‍රමුකස්ථානය දෙන්න අවශ්‍ය නෑ.

    උඩ තියන 01-11 එකග අය, මම දාල තියන 12 වෙනි එකටත් එකග වෙයන්ලා.:rolleyes:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඔය ඔක්කොම හරි සහතික ඇත්ත රටේ හැමෝටම එක නීතියක් නැති එක එක එකාට එක එක විදිහට සැලකීම තමා මේ ප්‍රශ්න වලට හේතුව :yes: ඉතින් එක නීතියක් සමානව හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම වෙන්නේ නැති එක තමා මේ ප්‍රශ්න වලට හේතුව කියන ගමන්ම අනික් අතට රටේ පොදු නීතිය කඩන හැමෝම ජාති භේදයක් නැතුව අල්ලන්න ඕනේ එහෙම රටේ නීතිය කඩන එක වැරදියි කියන එක සහජීවන කතන්දරයක් වෙන්නේ කොහොමද කියල නං මට තේරෙන්නේ නෑ :baffled:

    මේ කියන්නේ රටේ නීතිය අසමාන වීමට නීතිය හරියට ක්‍රියාත්මක නොවීමට විරෝධය පාන්න ඒ නීතියම කඩන්න අවස්තාව දෙන්න, නීතිය කඩන අපිට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන එකද :oo: එතකොට උඩින් අර සමානව හරියට නීතිය් ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලන්නේ මොකටද දෙකේ ගැලපීමක් නෑ නෙව :eek: මට නං නිකන් පිස්සු වගේ :sorry:

    Uba kiyana eka aththa ban..eth uba hithanawada oya kiyana kisima neethiyak
    Kriyathmaka wei kiyala..onanam podi minihata owa kriyathmaka wei..,
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ඔක්කොම හරි සහතික ඇත්ත රටේ හැමෝටම එක නීතියක් නැති එක එක එකාට එක එක විදිහට සැලකීම තමා මේ ප්‍රශ්න වලට හේතුව :yes: ඉතින් එක නීතියක් සමානව හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම වෙන්නේ නැති එක තමා මේ ප්‍රශ්න වලට හේතුව කියන ගමන්ම අනික් අතට රටේ පොදු නීතිය කඩන හැමෝම ජාති භේදයක් නැතුව අල්ලන්න ඕනේ එහෙම රටේ නීතිය කඩන එක වැරදියි කියන එක සහජීවන කතන්දරයක් වෙන්නේ කොහොමද කියල නං මට තේරෙන්නේ නෑ :baffled:

    මේ කියන්නේ රටේ නීතිය අසමාන වීමට නීතිය හරියට ක්‍රියාත්මක නොවීමට විරෝධය පාන්න ඒ නීතියම කඩන්න අවස්තාව දෙන්න, නීතිය කඩන අපිට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන එකද :oo: එතකොට උඩින් අර සමානව හරියට නීතිය් ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලන්නේ මොකටද දෙකේ ගැලපීමක් නෑ නෙව :eek: මට නං නිකන් පිස්සු වගේ :sorry:

    Agreed! You know how to be diplomatic! :yes:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේද කියන්නේ බන් .. :baffled:
    වෙන එපා මේ බයිසිකෙල් හෙල්මට් එක නැතුව යන්න තහනං වගේ ඒක දාගෙන යන මිනිහගේ ආරක්ෂාවට පනවල තියෙන මුලික මට්ටමේ නීතියක් කඩන එක ගැන සංවේදී මිනිස්සු මේ. :baffled: එච්චර දුරට නීතිය ගැන කතාකරන නීතිය ගාන දැනුවත් උනන්දු මිනිහෙක් කොහොමද ඒ කියන කටින්ම අනික් අතට තව මිනිහෙක්ගේ දෙපලකට බලහත්කාරෙන් ඇතුල්වෙලා ඒක කුඩුපට්ටන් කරලා ගිනිතියන එක අනුමත කරන්නේ :shocked: මටනං තේරෙන්නේ නෑ මුන් කොහොමද මේවා කියන්නේ මොන කටින්ද කියල :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වෙන එපා මේ බයිසිකෙල් හෙල්මට් එක නැතුව යන්න තහනං වගේ ඒක දාගෙන යන මිනිහගේ ආරක්ෂාවට පනවල තියෙන මුලික මට්ටමේ නීතියක් කඩන එක ගැන සංවේදී මිනිස්සු මේ. :baffled: එච්චර දුරට නීතිය ගැන කතාකරන නීතිය ගාන දැනුවත් උනන්දු මිනිහෙක් කොහොමද ඒ කියන කටින්ම අනික් අතට තව මිනිහෙක්ගේ දෙපලකට බලහත්කාරෙන් ඇතුල්වෙලා ඒක කුඩුපට්ටන් කරලා ගිනිතියන එක අනුමත කරන්නේ :shocked: මටනං තේරෙන්නේ නෑ මුන් කොහොමද මේවා කියන්නේ මොන කටින්ද කියල :baffled:

    හැබැයි මට වඩා හොඳට උබ කුණුහරප අහගන්නේ නැතුව ඕක කිව්වා :rofl: ඒ අතින් ගත්තම අර අරූ කියල තියෙනවා වගේ උබ දන්නවා කොහොමද ඩිප්ලෝමටික් වෙන්නේ කියල .. රෙස්පෙක්ට් ! :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Agreed! You know how to be diplomatic! :yes:

    හැබැයි මට වඩා හොඳට උබ කුණුහරප අහගන්නේ නැතුව ඕක කිව්වා :rofl: ඒ අතින් ගත්තම අර අරූ කියල තියෙනවා වගේ උබ දන්නවා කොහොමද ඩිප්ලෝමටික් වෙන්නේ කියල .. රෙස්පෙක්ට් ! :baffled:
    පුළුවන් උපරිම හොඳට කිවේ :yes: රෙප් ටික පරිස්සන් කරගන්නත් එපැයි :P
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අනේ පව් නීති කඩන්නැති, හොරකං කරන්නැති, මාර්ග නීති තිතටම පිළිපදින, පොලිසියයට ජරාව දෙන්නැති, දේශපාලුවන්ගේ ඇට ලොවන්නැති, නියම මිනිස්සුන් පාර්මේන්තුවට යවන, හැම පෝයටම සිල් ගන්න, ස්වයං පෝෂිතව දියුණු වෙන්න හදන, තමාගේ එකාට ඉරිසියා කරන්නැති, සංවරව හැසිරෙන මිනිස්සු ඉන්න රටක...මේ ඔක්කොම වැරදි කරන සුළු ජාතියක් කරන හදියක්...

    පවු ඔයි! :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Identity