ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Motorcycles > Bike Talks
Reload this Page {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02
Reply
 
Thread Tools
(#1)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 23,486
Join Date: Nov 2011
Location: ~ ση тнє ℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
Up {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02 - 03-10-2018, 07:33 PM

{Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක්

මේ ත්‍රෙඩ් එකේ දාපු මරාලෙන් මන් යන්තම් බේරුනේ උබලගේ උපදෙස් හා අවවාද අනුශාසනා නිසා. නැත්තම් අද මන් මේ මොහොතෙත් ගැරැජ් එහෙකට වෙලා දුක්විඳිමින් ඉන්න තිබුනා. අද මන් උබලගෙන් උපදෙස් බලාපොරොත්තු වෙන්නෙ මේ පල්ලෙහා දාල තියෙන බයික් එක ගැන. මේකට ඉවහල් උනේ ඉක්මන් එකේ ඇඩ් එකක්.
මන් අද ගියා බයික් එක බලන්න. මුලින්ම මන් අර සමහර එවුන් කිවුවා වගේ බයික් එක විකුනන්න යන එකාගේ, උගේ ගෙදර පසුබිම බැලුවා. ඌ 95 අවුරුද්දෙ පොඩි කොල්ලෙක්. දැනට පුද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබනවා. (බයික් එක විකුනන්නෙ උගේ ඒකට අදාල ගෙවීම් කටයුත්තකට ). තාත්තා ලන්කාවෙ ප්‍රසිද්ධ පුද්ගලික බැන්කුවක වැඩ කරනවා. උට මල්ලි කෙනෙක් තමා ඉන්නේ. ගෙවල් දොරවල් එහෙම හොඳයි. මුලින්ම බයික් එක තියෙනවා කිවුව කඩවත පැත්තට ගිහාම කොල්ලා කිරිල්ලවල පැත්තට ගිහිල්ලා. හැබැයි ගිහිල්ලා තිබුනේ හොර්නට් එකේ නෙවේ. පස්සේ ඌ ඇවිත් ගෙදර වෙනම කාමරේක දාලා තිබ්බ බයික් එක පෙන්නුවා. ඒක හොඳට කවර් කරලා තිබ්බේ අර බයික් වහන රෙද්දකින්.

මූට බයික් එක හම්බෙලා තියෙන්නෙ මෙහෙමයි. උගේ ලොකුඅම්මගෙ පුතා ඉන්නෙ ජැපැන් වලලු, ඌ එකවර බයික් දෙකක් ගෙනත් එකක් මූ අරන්. මන් පොත බලපුවාම ඒ රට ඉන්නවා කියපු එකාගෙ නමට තමා පොත තියෙන්නේ, ඌ ඕපන් පේපර්ස් වල සයින් කරලා, අයි ඩී කොපියක් එහෙම දීලා ආයේ ගිහින්. දැන් බයික් එකේ මුල් හිමිකරු රට (මන් පොතේ කොපියක් ගැහුවා, රෙජිස්ටේශන් එක ගැන වැඩිමන්ක් දන්න උන් මට උදවුවක් විදියට ඒ සම්බන්දව කියලා දීපල්ලා ). කොල්ලා වැඩිය වේගෙන් යන්නේ නෑලු, ඒවගේම යාලුවන්ට පදින්න දෙන්නෙත් නෑලු, කොටින්ම උගේ මල්ලිට පදින්න දීලත් නෑලු. බයික් එක අර කලින් එක වගේ මලකඩ කාලා දිරලා එහෙම නෑ. හොඳටම යූස් කරලා තියෙනවා. පඬුරු ගැට ගහන්, බුදුපිලිමයක් ඉස්සරහ තියාගෙන එහෙම දෙයියන්ට වගේ බයික් එකට සලකා තියෙනවග ගියාම දැක්කා. ඌ අවන්කව කතා කරන බවත් දැනුනා, උන්ගේ අම්මා තේ එකක් පවා හදලා දුන්නා.

බයික් එක සැටිස් නිසා මන් කලින් වගේ පොටෝ කෑලි ටිකක් ගැහුවා. බයික් එකේ විස්තර මෙහෙමයි. චැසි 125, සුදුපාට (මාර්කට් නැති පාටක්ලු, ඒත් මන් ගන්නෙ ආයේ විකුන්න හිතකින් නෙවේ), ගාන රු.700,000/- මූ එතනින් එහා අඩු කරන්නෙම නෑ කිවුවා. BEQ නම්බරයක් 2017 ජනවාරි රෙජිස්ටර් කරලා තියෙන්නේ.

කලින් ත්‍රෙඩ් එකේ වගේ මේකත් නම්බර් කරන්නම් උබලට උත්තර දීමේ පහසුව තකා.
විශාල පින්තූර සඳහා අදාල පින්තූරය මත ක්ලික් කරන්න.

01.

රේඩියේටර් එක අවුල් වගේද? ෆින්ස් වල එහෙම තත්වේ කොහොමද?

02.

සයිලන්සර් එක ඔරිජිනල් එකක්ද? නීතියෙන් කේස් එකක් එයිද? මන් බටේ ඇතුලට ඇඟිල්ලක් එහෙම දාලා බැලුවා, ඔයිල් වගේනම් නෑ (පැදලත් නෑ හැබැයි ). ඒ වගේම උගෙන් අහලා රේස් කරලා බැලුවා කිසිම දුමක් එහෙමනම් නෑ.

03.

ශොක් එක අනිත් පැත්ත ගහලා නෑ නේද? කොයි වගේ තත්වයක්ද පේන්නේ?

04.

ගෙනෙද්දිම එන්ජින් එකේ වැදිච්ච පාරක් තියෙනවා, සැලකිය යුත්තක්ද? මතුපිටින් බලපුවාම එන්ජින් එකේ තත්වෙ මොකද?

05.

මීටර් පැනල් එක ඔරිජිනල්ද මචන්ලා. මන් යටින් කේබල් එකේත් ගත්තා.

06.

එහෙන් ආපු ටයර්මයි තියෙනවා කිවුවේ.

07.

ඉස්සරහා ඩිස්ක් එකේ විතරයි ගත්තේ. තත්වේ මොකද?

08.

ලයිට්ස් වල තත්වේ මොකද?

09.

ටැන්කිය මන් ටෝච් එක ගහලා බැලුවා, මලකඩ නෑ, ටැන්කියේ එක තැනක පොඩී නෙරීමක් තිබ්බා මැදට වෙන්න. ඒක ගනන් ගත යුතු දෙයක්ද?

10.

ෆෑන් එකේ ප්ලග් එක 100 ඔරිජිනල් නේද?

11.

කලර් කෝඩ් නොගැලපීමක් තියේද?

12.

බෙන්ඩ් වල තත්වේ මොකද මචන්ලා.

13.

මිරර්ස් ඔරිජිනල් වගේද?

ඔන්න ඔය ටිකට උත්තර දීලා කලින් වගේම මට හෙල්ප් එකක් දීපල්ලා. බයික් එක මගේ හිතට 100%ක් ඇල්ලුවා.

අනිත් ප්‍රදාන දේ බයික් එක මිලදී ගද්දී කරන්න ඕනේ දේවල් වලටත් උපදෙස් ටිකක් ඕනේ.?

Reply With Quote
(#2)
Old
KanishWJ's Avatar
KanishWJ KanishWJ is offline
Senior Member
KanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really niceKanishWJ is just really nice
 
Posts: 482
Join Date: Feb 2015
03-10-2018, 07:48 PM

මුල්ම BUMP එක මගෙන්.
කවදාවත් කලුවරක තියෙද්දී කිසිම වාහනයක් බලන්න එපා බන්. අරන් පලයන් එලියට. දොස් පරොස් ඔක්කොම පෙන්නේ එතකොට.
ඕක මත්තෙම නහෙන්නෙත් නැතුව තව ඒවා බලල ඒවත් බලන්න පලයන්. 7ක් නම් වැඩිද මන්දා.
Reply With Quote
(#3)
Old
Balu Kukka's Avatar
Balu Kukka Balu Kukka is offline
Senior Member
Balu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of lightBalu Kukka is a glorious beacon of light
 
Posts: 1,792
Join Date: Mar 2018
Location: බලු කුඩුවේ
Send a message via ICQ to Balu Kukka Send a message via AIM to Balu Kukka Send a message via MSN to Balu Kukka Send a message via Yahoo to Balu Kukka Send a message via Skype™ to Balu Kukka
03-10-2018, 07:50 PM

Bump
Reply With Quote
(#4)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 23,486
Join Date: Nov 2011
Location: ~ ση тнє ℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
03-10-2018, 07:57 PM

Quote:
Originally Posted by KanishWJ View Post
මුල්ම BUMP එක මගෙන්.
කවදාවත් කලුවරක තියෙද්දී කිසිම වාහනයක් බලන්න එපා බන්. අරන් පලයන් එලියට. දොස් පරොස් ඔක්කොම පෙන්නේ එතකොට.
ඕක මත්තෙම නහෙන්නෙත් නැතුව තව ඒවා බලල ඒවත් බලන්න පලයන්. 7ක් නම් වැඩිද මන්දා.
අප්පො බන් හොර්නට් බලලා මන් හොඳ පාඩම් ටිකක් ඉගෙන ගත්තා. ගල්පොත්ට හන්ඳියේ කන්ඬුල අයියගේ ගෙදර දන්න එකෙක් ඉන්නවනම්, මන් දවසක් පොරත් එක්කන් බයික් එකක් බලන්න යද්දි එකෙක් දඩස් ගාලා ආවා හොර්නට් 125කින්, ගැලෙව්වා සීට් එක දැම්මා බිම, ගැලෙව්වා ටැන්කිය, තිබ්බා වෙන බයික් එකක් උඩ, දැන් මූ දාගෙන ප්ලග් 4 ගලෝනවා, බැලින්නම් "ලාරා" එනවලු බයික් එක ගන්න, මූ රු 100 ප්ලග් 4ක් දාන්න ඇවිත්. හයියෝ සල්ලි.
Reply With Quote
(#5)
Old
fe-lix fe-lix is offline
Senior Member
fe-lix will become famous soon enoughfe-lix will become famous soon enough
 
Posts: 281
Join Date: Oct 2014
Location: Kurunagala
03-10-2018, 08:00 PM

bump
Reply With Quote
(#6)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond repute
 
Posts: 18,783
Join Date: May 2014
Location: Nowhere
03-10-2018, 08:23 PM

125
700,000
gana sarai
Reply With Quote
(#7)

03-10-2018, 08:26 PM

bike eka watila neda
Reply With Quote
(#8)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 23,486
Join Date: Nov 2011
Location: ~ ση тнє ℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
03-10-2018, 08:38 PM

Quote:
Originally Posted by inspiron View Post
bike eka watila neda
එන්ජින් එකේ එහෙම වැටිච්ච පාරක් පේනවා. එහෙන් ගේද්දි තිබිලා තියෙන්නේ, එහෙ වැටුනත් මෙහෙ වැටුනත් එකයි හැබැයි
Reply With Quote
(#9)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to behold
 
Posts: 31,180
Join Date: Oct 2010
Location: මහනුවර නගරය
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
03-10-2018, 08:43 PM

බයික් එක එකපාරකට වඩා පැත්ත වැටිල තියෙනව මට පේන්නෙ
7ක්නං වැඩියි මචන්
7කට CB4 Revo එකක් ගත්තැකිනෙ
අනික මේක චැසි 125
Reply With Quote
(#10)
Old
Ysa Karu's Avatar
Ysa Karu Ysa Karu is online now
Senior Member
Ysa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to beholdYsa Karu is a splendid one to behold
 
Posts: 12,150
Join Date: May 2014
03-10-2018, 08:49 PM

ganan wadi machn hondatama
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04097 seconds with 8 queries