ගේම්කාරයාගෙ ජර්මානු මන්කොල්ලය..
කලින් ත්‍රේඩ් එකෙ ඉන්ට්‍රො එක බලපු කට්ටිය කෙලින්ම කතාව කියවන්න සෙට් වෙන්න.. ඊයෙ රැ අපතයෙක් සෙට් උන නිසා කතාව ලියන එක මග ඇරුනා. ඔන්න අද ලියනවා.
ඔන්න මෙහෙමයි කතාව ආරම්බ වෙන්නෙ..ගිය පාර එමිරෙට්ස් ගෙමෙන් පස්සෙ අපි යුරොප් වලට ගියානෙ. මෙ සිද්දිය වෙන්නෙ ඊට පස්සෙ..
සල්ලිවලින් අඩුපාඩුවක් නැති නිසා අපි ජර්මනියෙ Dusseldorf (ඩසල්ඩොර්ෆ්) කියන සිටි එකෙ අපාර්ට්මන්ට් එකක් අරගෙන සතියක් විතර නගරයෙ සිරිවිසිතුරු බලාගෙන හිටියා. කාලවකවානු එච්චර වැදගත් නැති නිසා එවා ගැන මම මෙතන කියන්නෙ නැ.ඩසල්ඩොෆ් කියන්නෙ ජර්මනියෙ :නොර්ත් රයින් වෙස්ට්ෆොලිය" කියන ප්‍රාන්තයෙ අගනගරය. ජනගහන විශාලත්වයෙන් ජර්මනියෙ හත්වන විශාලම නගරය. අපි ඩසල්ඩොෆ් තොරගන්න හෙතුවෙච්ච කරුනු රාශියක් තිබුනා. එකක් දෙකක් මම කියන්නම්, මෙ නගරය වන්ශවත් එ වගෙම දනවත් වියාපාරිකයන්ගෙන් පිරුනු තැනක්. එ වගෙම බලවත් පුද්ගලයොත් මෙ නගරයෙ ඉන්නවා. වානිජමය ලෙස බොහො ජර්මානු සමාගම්වල මුලස්තාන වෙලා තියෙන්නෙත් මෙ නගරය.
ඩසල්ඩොෆ් නගරයෙ ඇවිදින ගමන් මටත් ශෙහාරටත්, පුදුම සහගත් දෙවල් බලන්න හම්බ උනා. එ අතරින් කෞතුකාගාර සහා ආර්ට් ගැලරි මගෙ හිත සැහෙන ඇදිලා ගිය තැන්. "ක්ලැසික් රිමයිස් ඩසල්ඩොෆ්" කියන්නෙත් එයින් එකක්. මෙ පුදුම කෞතුකාගාරෙ තියෙනවා විවිද වර්ගවල පරන ක්ලැසික් කාර්. එ වගෙම එතනිත් රෙස්ටොරින් කරන කට්ටියට අවශ්ය පාර්ට්ස්, ෆැබ්‍රික් වගෙ දෙවලුත් ගන්න පුලුවන්. එක දවසම හිටියත් එපා නොවෙන තැනක්.. එ වහෙම තව මානවයාගෙ ඉතිහාසය ගැන බලන්න පුලුවන් "නියැන්ඩතාල් කෞතුකාගාර" යත් ව්ශිශ්ට තැනක්. මෙ කොහොම වෙතත් මගෙ හිත ගිය එක තැනක් නිසා තමයි මෙ කතාව සම්පුර්නව කියවෙන්නෙ. එ තමයි "Museum Kunstpalast" කියන ආර්ට් ගැලරි එකට සම්බන්ද පෙන්ටින්ස් වගෙ කලා නිර්මාන තියෙන කෞතුකාගාරය.

Last edited: