කෙල්ලගේ උපන්දිනයට
මචන්ලා මගේ කෙල්ලගේ උපන්දිනය ලග එනවා මම හිතුවා ද day out එකක් එක්කන් යන්න දවල්ට කාලා පොඩ්ඩක් Relax වෙන්න ඇවිදින්න වගේ හොද hotel or villa එකක් එහෙම නැද්ද colombo අවට උදේ ගහිල්ලා හවස එන්න වගේ රූම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ (අපි එන්ගේජ් වෙලා ඉන්නේ එක නිසා අවුලක් නැනෙ)

අපිට ඉන්න
කොලබ අවට මොනවද හොද තැන් තියෙන්නේ safe වෙන්නත් ඕනේ
යට කරන්න පුලවන් උපරිම වියදම 7 වඩා අඩු වෙන්න ඕනේ මොකද FULL day ඉන්නේ නැ
එක නිසා කිරියේ ඉන්න දන්නා අය උදව්වක් දෙන්න වෙන අහන්න කවුරුත් නැ මහේ යාලුවන්ගෙන් ඇහුවොත් කෙල්ලට හොද නැ එකයි මොකද අපි තාම බැදලා නැනේ