වාහනයක නිෂ්පාදිත වර්ෂය සොයාගන්නේ කෙසේද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    වාහනයක නිෂ්පාදිත වර්ෂය සොයාගන්නේ කෙසේද?

    [size=+2]

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. වාහන ගෙන්වන, වාහන ගැන දන්න අයියලා මේ ගැන පොඩ්ඩක් කියනවද?

    ගොඩාක් වෙලාවට අපි වාහනයක් නිෂ්පාදිත වර්ෂය විදියට සලකන්නේ JAAI Certificate එකේ පලමු Registration Year එක නේද? නමුත් සමහර අය කියනවා ෂිට් බෙල්ට් එකේ තියෙන අවුරුද්ද කියලා. මේකෙන් වඩාත් නිවරදි මොකක්ද? [/size]
    :shocked:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    VIN number decoder එකකින් හොයාගතහැකි අවුරුද්දයි මාසෙයි දෙකම.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    Where-Is-My-VIN-Car-Covers-Direct.png
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    [size=+2]

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. වාහන ගෙන්වන, වාහන ගැන දන්න අයියලා මේ ගැන පොඩ්ඩක් කියනවද?

    ගොඩාක් වෙලාවට අපි වාහනයක් නිෂ්පාදිත වර්ෂය විදියට සලකන්නේ JAAI Certificate එකේ පලමු Registration Year එක නේද? නමුත් සමහර අය කියනවා ෂිට් බෙල්ට් එකේ තියෙන අවුරුද්ද කියලා. මේකෙන් වඩාත් නිවරදි මොකක්ද? [/size]
    :shocked:

    Oya dekenma newei..
    Vehicle eke plate ekaka gahala tiyenawa manufacture karapu date eka. anna eken thama ganne.. Documents walath eka enawa..

    Samahara un seat belt asse monawada hoyanawa math dakala tiyenawa. Seat belt one nag maru karanna puluwan ne... :yes::yes::yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කවුරුන් කෙසේ කීවත් ලංකාවට නීතියෙන් බලපාන්නේ INSPECTION SHEET එකේ තියෙන අවුරුද්ද. බෙල්ට් එකේ තියෙන එක වාහනයේ නිෂ්පාදිත වර්ෂය :P.

    INSPECTION SHEET තියෙන්නේ 2018 නම් එක නිෂ්පාදිත වර්ෂය කියලා අපේ CR එකේ වදිනවා.
    මම දන්නාවිදියට SEAT BELT එකේ විතරයි නිෂ්පාදිත වර්ෂය ගහන්නේ. වාහනයේ වෙන කොහෙවත් ගහන්නේ නැහැ. මොකද වාහන ජපානය තුල සාදා වෙනත් රටවලට ගෙනවිත් ASSEMBLE කරන වාහන තියෙනවා. එහෙම වෙලාවට SEAT බෙල්ට් තායිවානයේ හෝ මලේෂියාවේ නිෂ්පනයකර වාහන ASSEMBLE කරන රටවලට ගෙන්වා වහනය එම රටේදී කොම්ප්ට් කරන නිසා සීට් බෙල්ට් එකේ ඇති YEAR එක නිෂ්පාදිත DATE ලෙස සලකනවා . ජපන් DOMESTIC වාහනවල සීට් බෙල්ට් එකේ විතරයි YOM එක දන්නේ.
     
    Last edited: