මේ වගේ හරක් ඉන්න රටක රජ වෙන්නනේ මේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා මරාගන්නේ..![]()
nodakin witharak yako kala ethanama dala yanawane...kisima hangeemak naha munta...kawada kohoma hadeida hithaganna ba,,,
sakkili demallu
Ok AC train 1k neda ban?
mun aketh mehemada
kudellawa metten thiyanna be kiyanawane ban
තව කොහෙද මේවා තිබ්බනම්.ඒත් ඔච්චරයි.
uba kiyanne badullu kochchiya hena pirisidui kiyalada
kauruth akai ban

posh people godak un lol and niwaduwata gedara yana tamil um

තව කොහෙද මේවා තිබ්බනම්.ඒත් ඔච්චරයි.
![]()
Man malaysia ban den inne, issella hitiye singapore
train wala thama hemadama gamana, kawadawath kola kellakwath dekala ne

තව කොහෙද මේවා තිබ්බනම්.ඒත් ඔච්චරයි.
![]()


අපි මොන්ටිසෝරි යන කාලේ මොන්ටිසෝරි ටීචර් ඉගැන්නුව දේවල් ඕවා.. ඊලඟට එක වසර දෙක වසර පන්තිවලදිත් පාරේ ටොෆි කොළයක්වත් දාන්න එපා කියලා ඉගැන්නුවා..
අදටත් මම බස් ටිකට් එකක්වත් පාරේ අත අරින්නේ නෑ ලේසියෙන්..