නිවාඩුවට "ඇල්ල"
ඉස්සුවේ - ඇල්ල කැබ්ස්
නිවාඩුවට "ඇල්ල" පැත්තේ යන්න ඉන්නවනම් මේ දියඇලි බලන්නත් අමතක කරන්න එපා
රාවණා ඇල්ල
ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 7ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්.
---
විසාරී ඇල්ල
ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 14ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් කරදගොල්ල හන්දියෙන් බහින්න. කරදගොල්ල හන්දියෙ ඉදන් 4km තියෙනවා දියඇල්ල ලගට. කාර් එකක යනවනම් ටිකක් දුර ගිහින් වාහනේ නවත්තලා පය්න් යන්න ඕනි. හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන රුපියල් 300ක් දීලා යන්න හරි, නැත්නම් පය්න් යන්නත් පුළුවන්.
---
දියළුම ඇල්ල
වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 13ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් දියඇල්ල ලගින්ම බහින්න පුළුවන්.
---
ඇල්ල වල ඇල්ල
ඇල්ල වැල්ලවාය පාරේ ඇල්ලේ ඉදන් කිලෝමීටර් 26ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවාය කුමාරදාස ඉස්කෝලෙ ලගින් බැහින්න. කුමාරදාස ඉස්කෝලෙ ලග හන්දියෙ ඉදන් 5km වගේ තියෙනවා දියඇල්ල ලගට. කාර් එකක යනවනම් ටිකක් දුර ගිහින් වාහනේ නවත්තලා පය්න් යන්න ඕනි. හන්දියෙන් ත්‍රීවීල් එකක් අරගෙන රුපියල් 400ක් දීලා යන්න හරි, නැත්නම් පය්න් යන්නත් පුළුවන්. යන පාරේ ගෙවල් තියෙනවා, ඒවගෙන් අහගෙන යන්න පුළුවන් හැරෙන්න ඕනි තැන්.
---
කළු වල ඇල්ල
වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 4ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් 214km කනුව කිට්ටුව බැහින්න. මෙතනට යන්න පාර වැටිලා තියෙන්නේ කැලේ මැදින්. ඒ නිසා පාර හොයාගන්න අමාරුය්. ගමේ කාව හරි කතා කරගත්තොත් (පොඩි ගානක් දීලා
) ඒ ගොල්ලෝ එක්කගෙන යනවා මෙතනට.
---
වැල්ලවාය දියඇල්ල
වැල්ලවාය කොස්ලන්ද පාරේ වැල්ලවායේ ඉදන් කිලෝමීටර් 2ක් දුරින් තමය් මේක පිහිටලා තියෙන්නේ. ඇල්ලේ ඉදන් යනවනම් ඇල්ල වැල්ලවාය බස් එකක ගිහින් වැල්ලවායේ බැහැලා, වැල්ලවාය කොස්ලන්ද බස් එකක ගිහින් Green View Hotel එක ලගින් බැහැලා විනාඩි 3ක් විතර පයන් යන දුරින් තියෙන්නේ.

) ඒ ගොල්ලෝ එක්කගෙන යනවා මෙතනට. ---

Last edited: