ඇස්බැස්ටස් සෙවිලි තහඩු කොච්චර කල් පාවිච්
ඇස්බැස්ටස් සෙවිලි තහඩු වල ආයු කාලය කොච්චරද බන්
ටික කාලයක් යනකොට සවුත්තු වෙනවද ??
ඇස්බැස්ටස් සෙවිලි තහඩු වල ආයු කාලය කොච්චරද බන්
ටික කාලයක් යනකොට සවුත්තු වෙනවද ??
oya parana issara gewal wala awurudu 30 ka tath wediyen dala tiyenney bun...


අයිරූෆ් දාපන් බන්.ඇස්බැස්ටස් දැම්මහම පිළිකා හැදෙනවලු.
Ehema gedarata allala paduwe thiddi kiai deyak wenne na munge gurillea marketing walata ahu wenna epa asbesros wala ayu kalayen baagayak wath thiyenne na oya reddawal
40-50 උනත් තියෙනවා