බොන එක නවත්තන්න බෙහෙත් තියෙනවද??
මචංලා මගේ යාලුවෙක් ඉන්නවා ඌ කරන්නේ දවසම බොන එක.
උදේ 7 විතර ඉඳන් රෑ 10 විතර වෙනකල් සැරෙන් සැරේ බොනවා
බෝතල් දෙකක් විතර බොනවා දවසට
අපි හැමෝම try කරන්නේ මේක නවත්තන්න
මම online දැක්කා බොන එක නවත්තන්න බෙහෙත් තියෙනවා කියලා
එහෙම treatments කර ගත්ත දන්න අය ඉන්නවද?
එහෙම treatments කරන doctor කෙනෙක් කියන්න පුලුවන්ද?

වැඩි වැඩියෙන් බොන්න අරං දෙන්න ඉක්මනට මැරිල යයි එතකොට බොන්න බෑනෙ