මේ_චීස්_භොඳද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුන් වඳ බෙහෙත් දාලද මන්දා මෙච්චර අඩුවට විකුනන්නේ..:sorry:

    29513133_1553095034810078_4811000982160437662_n.jpg

    5 Pack of Cheese available for 1050/=
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,877
    35,777
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වද පෙති නැ බන් ඔය මිඩ්ල් ඊස්ට් ප්‍රොඩක්ට් එකක්, ඕක ක්‍රාෆ්ට් තරම් තද නැ රසත් නැ, ක්‍රීම් ගතිය තියෙය් සොෆ්ට්, ලන්කාවට ගෙන්නනවද ඕක නැත්නම් රටින් පන්නල විකුනනවද ? තම්බි ප්‍රොඩක්ට් මචන් එනිවේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,877
    35,777
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මචන් ඔය ගල්ෆ් ඉදල එන උන් ගෙනාපුව වෙන්න ඕන, ඕක ඔෆර් දාල තියෙන හෙන අඩුවට එක්ස්පය වෙන්න ලන් වෙනකොට, ඕවට වද බෙහෙත් දාල නැ මචන් ඒත් විකුනන්න තහනම්, දැක්කනෙ ප්‍රිජ් එකක් ඇතුලෙ දාල සිගරට් පන්නන්න හැදුව ඒකත් අනිව ගල්ෆ් වලින් ආපු සිගරට් වෙන්න ඕන, ගෝල්ලිෆ් හෙනට ගාන අඩුය් ගල්ෆ්. ඕව ගන්න කියල මම නම් රෙකමන්ඩ් කරන්නෙ නැ මචන්.
     
    ඔව් නේද ගත්තත් ගන්නේ පොඩි උන්ට.මොන ජරාවද දන්නේ නැහැ.අනික මොනා හරි දෙයක් උනොත් නීතිමය පැත්තෙන් කරන්න දේකුත් නැහැනේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Pitakotuwe 180 ban ekak retail.. wholesale 5 pack eetath adu athi. Main street eka kada wala balapan :lol:
    Ungen aran mu wadi karala wikunanne

    Man dakka cargills eketh owa ekak Rs 300 kiyala price alola daala.
    Habai owa monada danne naha, dubai walin genalla custom ekata pagawa deela aduwata clear karan wikuanan ewa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Pitakotuwe 180 ban ekak retail.. wholesale 5 pack eetath adu athi. Main street eka kada wala balapan :lol:
    Ungen aran mu wadi karala wikunanne

    Man dakka cargills eketh owa ekak Rs 300 kiyala price alola daala. Patta laba ganne ape un.
    Habai owa monada danne naha, dubai walin genalla custom ekata pagawa deela aduwata clear karan wikuanan ewa.

    :shocked::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,877
    35,777
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Pitakotuwe 180 ban ekak retail.. wholesale 5 pack eetath adu athi. Main street eka kada wala balapan :lol:
    Ungen aran mu wadi karala wikunanne

    Man dakka cargills eketh owa ekak Rs 300 kiyala price alola daala.
    Habai owa monada danne naha, dubai walin genalla custom ekata pagawa deela aduwata clear karan wikuanan ewa.

    ඔය පැක් එකක්ම වෙන්නෙ 400 වගෙ මම හිතන්නෙ, චෙක් කරල බලන්න ඕන, හැබැය් මචන් ක්‍රාෆ්ට් එහෙම ඔය්ට අඩුවට විකුනන්න පුලුවන් බන් පව් මිනිස්සු.... හම්බ සහ වහබ් කේස් නිසා ගන්න එපා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන් ඔය ගල්ෆ් ඉදල එන උන් ගෙනාපුව වෙන්න ඕන, ඕක ඔෆර් දාල තියෙන හෙන අඩුවට එක්ස්පය වෙන්න ලන් වෙනකොට, ඕවට වද බෙහෙත් දාල නැ මචන් ඒත් විකුනන්න තහනම්, දැක්කනෙ ප්‍රිජ් එකක් ඇතුලෙ දාල සිගරට් පන්නන්න හැදුව ඒකත් අනිව ගල්ෆ් වලින් ආපු සිගරට් වෙන්න ඕන, ගෝල්ලිෆ් හෙනට ගාන අඩුය් ගල්ෆ්. ඕව ගන්න කියල මම නම් රෙකමන්ඩ් කරන්නෙ නැ මචන්.

    උබ හරි මම හෝල් සෙල් ගන්නවා 150ට! විකුනන්න තහනම් හැපීකව් හොරට ගෙන්නන එක තමයි අනිත්වා අව්ලක් නෑ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔය පැක් එකක්ම වෙන්නෙ 400 වගෙ මම හිතන්නෙ, චෙක් කරල බලන්න ඕන, හැබැය් මචන් ක්‍රාෆ්ට් එහෙම ඔය්ට අඩුවට විකුනන්න පුලුවන් බන් පව් මිනිස්සු.... හම්බ සහ වහබ් කේස් නිසා ගන්න එපා
    Mehemai ban hariyata tax gewweth aduwata wikunanna baha. Owata tax nogahuwoth lankawe kotmale, highland okkoma wahila yai.
    Lankawe un aduwata laba ganna ona jarawak genath mehe health ministry eken approve gannawa. Health ministry eke mukuth technical lab ekak naha arun dena ingredients tika balala approve denne. :lol: Ewath podi ganak dunnama ona deyak approve kara ganna puluwan.

    Anik eka Happy Cow eke ingrediats ehema kiyawala balapan real 100% milk nemei wena wena soya arawa mewa, rasa karaka godak dala rasa look eka aran thiyenne.
    Ape un niyama milk kiyala hithan gannawa. Lankawe mati harak inne. Sausage walath meat nemei Soya thiyenne godak.

    Lankawe hadana highland wage cheese thama godak % real milk thiyenne.
    happycow ehema cool karanna oneth naha nikan eliye thiyanna puluwan masa ganan. Highland ehema paya keepayak thibboth sawiththu wenawa. Ithin hithapan kochchra preservatives gahalada kiyala arawata.
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    ඕක සෞදි වල චීස් එකක්. craft තරම් හොද නැතුව ඇති.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඩුබායි වල Happy Cow චීස් එක විකුණනවා Not for Sale in Srilanka කියලම ගහලා.
    Middle East වල චීස් මාර අඩුයි. එහෙන් අරන් ඇවිත් මෙහේ විකුනනවා ඇති