පළාත් සභා ජීප් එකක් හොයනවානම්... :D

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පළාත් සභා ජීප් එකක් හොයනවානම්... :D

    දන්න කෙනෙක්ගේ පළාත්සභා ජීප් එකක් විකුණන්න තියෙනවා කුරුණෑගල...
    හුඟක් අය හොයන වාහනයක් නිසා දාන්නේ.

    පළාත්සභා ජීප් එක දන්නවා ඇතිනේ.
    mitsubishi-pajero-exceed-2-5d-1990-11949111.jpg

    32-1XXX
    ටර්බො එන්ජින් වාහනේ....සිල්වර් කලර්...
    ලක්ෂ 33 යි ගාන. කුරුණෑගල ටව්න් එකේ තියෙන්නේ වාහනේ... අපි ට්‍රිප් යන වාහනයක්... හොඳට තියෙනවා...
    විකුණයි කොහොමත් වැඩි කල් තියානොගෙන

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පුදනකොටම කාපි යකා කිව්වලු

    lankawe market eke hati.

    oka 20 kata wage wikunanawanam maath gannawa. wahaneta asai. eth itin oka thama lankawe hati. aluth pajero waka ganan dannawane...
    CAR ekka compare karala wadak nea.

    second hand market eka wadiyi.
    FB14,15, 110 wage wahana ehema penawane thama price
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "අපි ට්‍රිප් යන වාහනයක්" :shocked:

    ගන්න කෙනෙක්ට සීට් යට තියෙන හිස් බෝතල්, කාපට් යට තියෙන රටකජු පොතු සහ තව තව දේවල් සුද්ද කරලා ගන්න වේවි එහෙනං :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "අපි ට්‍රිප් යන වාහනයක්" :shocked:

    ගන්න කෙනෙක්ට සීට් යට තියෙන හිස් බෝතල්, කාපට් යට තියෙන රටකජු පොතු සහ තව තව දේවල් සුද්ද කරලා ගන්න වේවි එහෙනං :P

    Ewa cleAn karanna athi😜
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    lax 33 .1980 walahayak gana pissuda ban

    ලංකාවෙ මාකට් එක එහෙම තමා බං. ඕවා කොහොමටත් 28න් උඩ . තව බලපං 1980 ~1988 Nissan Patrol Y60, Bighorn Trooper වල එහෙම ගණං. ලක්ෂ 35 පැනලා යන්නේ. ඕවා සිරා වාහන ජීවිතේට මාකට් එක බහින්නෙ නෑ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ලංකාවෙ මාකට් එක එහෙම තමා බං. ඕවා කොහොමටත් 28න් උඩ . තව බලපං 1980 ~1988 Nissan Patrol Y60, Bighorn Trooper වල එහෙම ගණං. ලක්ෂ 35 පැනලා යන්නේ. ඕවා සිරා වාහන ජීවිතේට මාකට් එක බහින්නෙ නෑ

    whana dakala nathi unta thama.......lankawe hama dama anith patha..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Engine එහෙම හොන්දයි නම් නියම වාහනෙ පාට්ස් තවම තියනව ඔනෙ තරම්. හැබැයි ගනන්.

    කාර් කැමති අයට තේරෙන්නේ නෑ පැජරෝ ගතිය
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Supiri wahane ban. Mama gawat tiyanawa auto ekak. Oke sunroof line ac ehema tiyanawada?? Nettan 33 watinne nehe
    Oke watinakama hemotama terenne ne, 33k ayi parana wahana walata gewanne kiyala ahanne ekai, 33ta monawada ban ganna tiyenne dan 1000cc guu kel neh e wageda ban meka ekka alut jeep walata herenna wath behe yakek wage wahane
    Body permit tiyanawada potha original da?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ

    lankawe market eke hati.

    oka 20 kata wage wikunanawanam maath gannawa. wahaneta asai. eth itin oka thama lankawe hati. aluth pajero waka ganan dannawane...
    CAR ekka compare karala wadak nea.

    second hand market eka wadiyi.
    FB14,15, 110 wage wahana ehema penawane thama price

    Wahane hodai nam thawa 1lak withara adu karala lease ekak daala umbama ganin.. potha riginalda?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවෙ මාකට් එක එහෙම තමා බං. ඕවා කොහොමටත් 28න් උඩ . තව බලපං 1980 ~1988 Nissan Patrol Y60, Bighorn Trooper වල එහෙම ගණං. ලක්ෂ 35 පැනලා යන්නේ. ඕවා සිරා වාහන ජීවිතේට මාකට් එක බහින්නෙ නෑ

    ඕව ඔය ගණන් වලට ගන්න ගොන්නු මේ රටේ දැන් නෑ. මූටත් බැරිම තැන තමයි මේකට දාන්න ඇත්තෙ. ඕව ඔලුවෙ තියන් හිටපු එකෙක් දැන් අවුඩි ඒ3 එක අරගෙන. දැන් වැඩිය පේන්නත් නෑ