මොකක්ද මේ Google Prompt?

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මොකක්ද මේ Google Prompt? එකෙන් කොහොමද අපේ Gmail ආරක්ෂා වෙන්න? සියලු විස්තර දැන ගන්න සහ ඔබටත් Google Prompt සක්‍රීය කරගන්න මේ වීඩියෝ එක බලන්න.

    Gmail එකට ලොග් වෙනකොට SmartPhone එකේ Yes/No කියලා Prompt එකක් එන විදියට හදාගන්න. වෙන කවුරු හරි ලොග් වෙන්න හැදුවත් ඒ වෙලාවේම දැනගන්න පුළුවන් එතකොට..

    • Like
    Reactions: Omega_Jay

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    4n eka nathi unoth, saha backup codes langa nathnam ???

    ekatath wisadumak denna puluwannam watinawa :)

    Phone එක නැත්තම් SIM එක තිබුනත් ඇති SMS code එක එනවා. හැබැයි එහෙමත් නැත්තම් අනිවා backup codes තියෙන්න ඕන, නැත්තම් reset කරන්න බැහැ, එකයි backup code වල වැදගත්කම.

    එහෙම නැත්තම් Google Authenticator වෙනුවට Authy කියන එක use කරන්න පුළුවන්. මේ දෙකම ගැන වීඩියෝ ඉස්සරහට කරන්න ඉන්නේ.
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Phone එක නැත්තම් SIM එක තිබුනත් ඇති SMS code එක එනවා. හැබැයි එහෙමත් නැත්තම් අනිවා backup codes තියෙන්න ඕන, නැත්තම් reset කරන්න බැහැ, එකයි backup code වල වැදගත්කම.

    එහෙම නැත්තම් Google Authenticator වෙනුවට Authy කියන එක use කරන්න පුළුවන්. මේ දෙකම ගැන වීඩියෝ ඉස්සරහට කරන්න ඉන්නේ.

    mage 4n eka nathi una bn sim ekath ekkama, 2step verification prompt ekai, authenticator ekai, sim eke no ekai setup karala thibbe, backup codes tikath 4n eke thibbe.

    E wage welawakata mokadda karanna puluwan bn? Myaccount ekata log wela 4n eke location ekawath balaganna bariwa yanawane :sorry:

    Authy gana danne ada :) eka patta