ගැබිනි මවකට කෑම

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගැබිනි මවකට කෑම

    යාලුවනේ පොඩි උදව්වක් ඉල්ලන්නයි ආවෙ...

    මාගෙ බිරිඳ සති 15ක ගැබිනියක්.
    සති 14 ඉවර වෙන්න කලින් එයාට බ්ලීඩ් උනා.
    එයාට වයස අවුරුදු 36.
    අවධානම් කියලයි ඩොක්ටර් කිව්වෙ වයස නිසා.
    අපි චැනල් කලේ ගාල්ලෙ ප්‍රියංකරී අමරදිවාකර වෛද්‍යතුමිය.
    එයාට බ්ලීඩ් උනාම ගාල්ලෙ මහමෝදර ඉස්පිරිතාලෙ නැවැත්තුවා.
    එතනදි ස්කෑන් කලා. දරුවට වගේම වෝටර් බෑග් එකට කිසි හානියක් වෙලා නැහැ කියල කිව්වා.
    ඉන්ජෙක්ෂන් එකක් දුන්නම ලේ නැවතුනා.
    දවසට පෙත්ත ගනනෙ සති 14ක් බොන්න දුන්නා. පෙත්තක් රුපියල් 77.
    ඉතිං ඉස්පිරිතාලෙ ඉන්න කාලෙ ගියේ රෝද පුටුවෙ.
    ගෙදර එක්කන් ආවම ඩොක්ටර් කිව්වා ;
    *. දුර ගමන් යන්න එපා
    *. වාහන වල යන්න එපා
    *. ෆුල් රිලැක්ස් එකේ ඉන්න කියලා.
    ටොයිලට් එකට යන්නයි, කන්නයි, මුහුන හෝදල නාන ඒවට විතරක් ඇඳෙන් බහින්න කියලා.

    දැන් ප්‍රශ්නෙ;
    *. එයාට දවස් 1 1/2කින් කක්ක ගිහින් නැහැ. තටමන්න හොඳ නැති නිසා එයා අවුලෙන්.
    මොන වගේ කෑමද එයාට දෙන්න ඕන. එළවළු, පළතුරු

    *. ක්ලිනික් යනකොට වැලිගම ඉඳල යන්න තියෙන්නෙ. මොන වගේ වාහනයකද යන්න ඕන. අප්‍රේල් 11 කෝපරේටිව් එකේ චැනලින් එක.

    අපිට බය වෙන දෙයක් නිසා නෙවි, එයාගෙ ගර්භාශය පහත් වෙලා කියල ඩොක්ටර් කිව්වලු.

    විහිළුවට ගන්න එපා. පුලුවන් කෙනෙක් උදව් කරන්න. උදව්වක් වේවි කියල හිතන කෙනෙක් බම්ප් කරන්න.

    තෙරුවන් සරණයි
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    machang meke enna ayagen upades ganna epaa. doc ekenek hamba wela wisthare kiyapan. normal doc kenek aulak naa.

    palathuru gana ahapu nisa: dr kenek kiwwe nattan gaslabu denna epaa. gaslabu hoda naa kiyana eka thamai samanya piliganiima.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,282
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆාමසියකින් ඉල්ලගනින් රොකට් එකක්. පිටි පස්සට දාන්න තියෙන්නෙ. විනාඩි පහකින් ප්‍රශ්නෙ ඉවරයි
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    යාලුවනේ පොඩි උදව්වක් ඉල්ලන්නයි ආවෙ...

    මාගෙ බිරිඳ සති 15ක ගැබිනියක්.
    සති 14 ඉවර වෙන්න කලින් එයාට බ්ලීඩ් උනා.
    එයාට වයස අවුරුදු 36.
    අවධානම් කියලයි ඩොක්ටර් කිව්වෙ වයස නිසා.
    අපි චැනල් කලේ ගාල්ලෙ ප්‍රියංකරී අමරදිවාකර වෛද්‍යතුමිය.
    එයාට බ්ලීඩ් උනාම ගාල්ලෙ මහමෝදර ඉස්පිරිතාලෙ නැවැත්තුවා.
    එතනදි ස්කෑන් කලා. දරුවට වගේම වෝටර් බෑග් එකට කිසි හානියක් වෙලා නැහැ කියල කිව්වා.
    ඉන්ජෙක්ෂන් එකක් දුන්නම ලේ නැවතුනා.
    දවසට පෙත්ත ගනනෙ සති 14ක් බොන්න දුන්නා. පෙත්තක් රුපියල් 77.
    ඉතිං ඉස්පිරිතාලෙ ඉන්න කාලෙ ගියේ රෝද පුටුවෙ.
    ගෙදර එක්කන් ආවම ඩොක්ටර් කිව්වා ;
    *. දුර ගමන් යන්න එපා
    *. වාහන වල යන්න එපා
    *. ෆුල් රිලැක්ස් එකේ ඉන්න කියලා.
    ටොයිලට් එකට යන්නයි, කන්නයි, මුහුන හෝදල නාන ඒවට විතරක් ඇඳෙන් බහින්න කියලා.

    දැන් ප්‍රශ්නෙ;
    *. එයාට දවස් 1 1/2කින් කක්ක ගිහින් නැහැ. තටමන්න හොඳ නැති නිසා එයා අවුලෙන්.
    මොන වගේ කෑමද එයාට දෙන්න ඕන. එළවළු, පළතුරු

    *. ක්ලිනික් යනකොට වැලිගම ඉඳල යන්න තියෙන්නෙ. මොන වගේ වාහනයකද යන්න ඕන. අප්‍රේල් 11 කෝපරේටිව් එකේ චැනලින් එක.

    අපිට බය වෙන දෙයක් නිසා නෙවි, එයාගෙ ගර්භාශය පහත් වෙලා කියල ඩොක්ටර් කිව්වලු.

    විහිළුවට ගන්න එපා. පුලුවන් කෙනෙක් උදව් කරන්න. උදව්වක් වේවි කියල හිතන කෙනෙක් බම්ප් කරන්න.

    තෙරුවන් සරණයි


    Gaslabu denna epa.

    Thambili hodai. Hodata watura bonna.
    Doctor ta call karala ahanna.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mama hithanne macho UBa Hoda Doctor kenek consult karala wife wa pennuwa nam hodai.. meke inna ayagen Updates ganna epa oya wage serious dekadi..

    ohoma unama life ekata kochchara effect wenawada kiyala therneawa machan.. Be strong.. everything will be ok.. Wifeta ikmaninma saneepa wenna kiyala wish karanwa...
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    bump. Budu saranin Okkoma Hoda wenna pathanawa. Aththatama manussakama danna Hoda mahathmayek meya. mama meyawa dannawa....

    Bump
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    උබ බය නොවී හිටපන්. වයිෆ්ව සතුටින් තියන්න. මේක ගොඩක් වෙලාවට නෝමල්. පහළින් තියෙන දේ කියවල බලන්න.
    Bleeding in the First Trimester

    About 20% of women have some bleeding during the first 12 weeks of pregnancy. Possible causes of first trimester bleeding include:

    Implantation bleeding. You may experience some normal spotting within the first six to 12 days after you conceive as the fertilized egg implants itself in the lining of the uterus. Some women don't realize they are pregnant because they mistake this bleeding for a light period. Usually the bleeding is very light and lasts from a few hours to a few days.

    Miscarriage. Because miscarriage is most common during the first 12 weeks of pregnancy, it tends to be one of the biggest concerns with first trimester bleeding. However, first trimester bleeding does not necessarily mean that you’ve lost the baby or going to miscarry. In fact, if a heartbeat is seen on ultrasound, over 90% of women who experience first trimester vaginal bleeding will not miscarry.

    SOURCE
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    Ya True. Labu gediya is one of good member in Ek

    ඕකා ගොඩක් උසයි නේද ? හිටගෙන ඉද්දි ගෑනි ඉනිමගක් තියල වෙන්න ඇති බිජ්ජ කටට ගන්නවා ඇත්තේ. :D
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    හොදට වතුර බොන්න කියන්න
    ගෑනු අය පට්ට හොරයි වතුර බොන්න
    තැඹිලි හොදයි
    කෙසෙල් ගෙනත් දෙන්න.ඇම්බුන් තමයි හොදම..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඩොකෙක්ගෙන් උපදෙස් ගත්තොත් නේද හොද අපේ රිදලා වත් හිටියනම් හොද උපදෙසක් ගන්න හරි උපදෙසක් නැතිව කෑම වර්ග හිත්මනාපෙට දෙන්න එපා ඉක්මනට අම්මටත් දරැවටත් කරදරයක් නැතිව මේලෝකේට එන්න ලැබේවා කියලා පතනවා ගෙදර උදේසවස අංග්ලිමාල පිරිත දාපන් මචං ඒක හොදයි අම්මගේ හිත හැදෙනවා පුතී
     
    Last edited:

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ෆාමසියකින් ඉල්ලගනින් රොකට් එකක්. පිටි පස්සට දාන්න තියෙන්නෙ. විනාඩි පහකින් ප්‍රශ්නෙ ඉවරයි

    :angry: pregnant nam ewa hoda na. uba doctor kenek arenna wena aya kiyana upades ahanna epa !
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩේ ලබුස් මේව මෙහෙම තැන් වලින් අහල හරියන් නෑ බන් හොද දොස්තර කෙනෙක් කන්සල්ට් කරල දැනගනින්...වයිෆ්ට හොද නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.... :)