ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

Mar 30, 2018
12
1
0
ෆෝන් එකක් විකුණගන්න උදව්වක් දියල්ල මචන්..

මචන්ලා කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා, එත් කවුරුත් සෙට් උනේ නැ.. ලොකු උදව්වක් මචන්. අම්මට බෙහෙත් ගන්න සල්ලි නැ මචන්. ඩේටා කාඩ් එක දාගත්තෙත් අමාරුවෙන්. ප්ලීස් මචන්ලා, හිගාකනවා නෙමෙයි. උදව්වක් හැටියට මේ ෆෝන් එක විකුණාගන්න උදව්වක් දෙන්න මචන්. සන්තකේටම තියෙන්නේ මෙච්චරයි..

SAMSUNG A5 2016

Call: 0725690695
 
ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    0004379_samsung-galaxy-a5-2016-original-malaysia-set_600.jpeg
     
    Mar 30, 2018
    12
    1
    0
    මෙන්න මේක තමයි මචන්. ෆෝන් එකේ ෆොටෝ එකක් ගන්නවත් මට විදියක් නැ. මෙමරි කාඩ් එකක් තියනවා 32GB සම්සුන්ග් එකක්. එකත් දෙන්නම්. මට පුලුවන්නම් මේක දවල් ට කලින් විකුණලා දෙන්න.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මෙන්න මේක තමයි මචන්. ෆෝන් එකේ ෆොටෝ එකක් ගන්නවත් මට විදියක් නැ. මෙමරි කාඩ් එකක් තියනවා 32GB සම්සුන්ග් එකක්. එකත් දෙන්නම්. මට පුලුවන්නම් මේක දවල් ට කලින් විකුණලා දෙන්න.

    evoplus32gb.jpg
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔරිජිනල් එකෙන් එන්න පුලුවන්ද ඔබතුමාට?

    මචන් මම මේ මෙම්බට සප්පොර්ට් එකක් විදිහට ඉමේජ් දැම්මේ, මොකද ඩේට කාර්ඩ් එකක් අමාරුවෙන් දාගත්තෙ කියල තිබුන නිසා...
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන්ලා කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා, එත් කවුරුත් සෙට් උනේ නැ.. ලොකු උදව්වක් මචන්. අම්මට බෙහෙත් ගන්න සල්ලි නැ මචන්. ඩේටා කාඩ් එක දාගත්තෙත් අමාරුවෙන්. ප්ලීස් මචන්ලා, හිගාකනවා නෙමෙයි. උදව්වක් හැටියට මේ ෆෝන් එක විකුණාගන්න උදව්වක් දෙන්න මචන්. සන්තකේටම තියෙන්නේ මෙච්චරයි..

    SAMSUNG A5 2016

    Call: 0725690695

    උබ ඇත්ත කියනවා වෙන්න පුළුවන් මචං එත් අපිට පිලිගන්න අමාරුයි කලින් ඒක එක උන් මේකේ දාපු දෙවල් අනුව මචං උබ ඉක්මන් එකේ ඇඩ් එකක් දාපන් මචං ඔක විකුනන්න පුළුවන්
     
    Mar 30, 2018
    12
    1
    0
    උබ ඇත්ත කියනවා වෙන්න පුළුවන් මචං එත් අපිට පිලිගන්න අමාරුයි කලින් ඒක එක උන් මේකේ දාපු දෙවල් අනුව මචං උබ ඉක්මන් එකේ ඇඩ් එකක් දාපන් මචං ඔක විකුනන්න පුළුවන්
    එකේ ෆොටෝ දාන්නලු මචන්, මට ෆොටෝ ගන්න බැනේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අම්මා පල්ලා , මේකට නම් මගේ සම්බන්දයක් නැ.. අනික් සැරේ මේවත් මම කළා කියයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එකේ ෆොටෝ දාන්නලු මචන්, මට ෆොටෝ ගන්න බැනේ.
    ඇප් එකෙන් ලිස්ට් කරපන් ඩිෆෝල්ට් ඉමේජ් එකක් දාලා. කීයක්ද දැන් ඕකට ඕනා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය ෆෝන් නම්බර් එකට මම කෝල් එකක් දෙනවා. උබ ඇත්ත නම් කියන්නේ නම්බර් එකේ ස්ක්රින්ශෝට් එකක් දාපන් .
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    පේස්බුක් ගෘප් තියෙනවා. දාපන් ad එකක්.උදේ වෙද්දී විකුණගන්න පුළුවන් වෙයි
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අම්මට බෙහෙත් ගන්න සල්ලි නැ මචන්.
    මොකද්ද ඕන බෙහෙත? උඹ කොහෙද ඉන්නෙ?
    ෆෝන් එක විකුන ගන්න කල් මම කැමති නම් බෙහෙත් අරන් දෙන්නම් :)
     
    Mar 30, 2018
    12
    1
    0
    ඔය ෆෝන් නම්බර් එකට මම කෝල් එකක් දෙනවා. උබ ඇත්ත නම් කියන්නේ නම්බර් එකේ ස්ක්රින්ශෝට් එකක් දාපන් .
    අනේ ජෝක් නෙමෙයි මචන්. අම්මට බෙහෙත් ගන්නයි සල්ලි ඕනා. ස්කෑන් එකක් කරන්න ඕනා මචන්, එකට 30ක් විතර යනවා. මගේ ලග 12යි තියෙන්නේ. ඉතුරු එක බැරි වෙයිද මේකෙන් ගන්න