පරිස්සමෙන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    " මේ දවස් වල රස්නේ වැඩියි , පරිස්සම් වෙන්න " රටපුරාම ප්‍රදේශ වල උෂ්ණත්වය වැඩි වුනේ මෙහෙමයි .!


    badur-vilp.jpg


    මේ දිනවල රට තුල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහල අගයක් ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. දහවල් කාලය තුල උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආසන්න ලෙස සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින්ද, අනුරාධපුරය ප්‍රදේශයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3 කින්ද, මඩකලපුව, මහ-ඉලුප්පල්ලම සහ රත්මලාන ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2කින් පමණ උෂ්ණත්වය ඉහල ගොස් තිබෙනවා. මිට අමතරව දිවයිනේ සෙසු පලාත් වලද සාමාන්‍ය අගයට වඩා උෂ්ණත්වයේ අගය සම මට්ටමක හෝ ඊට වඩා මදක් වැඩි අගයකින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

    මිට අමතරව රාත්‍රී කාලය තුලද අවම උෂ්ණත්වය කොළඹ හා රත්මලාන ප්‍රදේශවල සාමානය අගයට වඩා සෙල්සියස් අංශක 4 කින්ද, ගාල්ල, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, වව්නියාව ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3 කින්ද, අනුරාධපුරය, මඩකලපුව, යාපනය, මන්නාරම, මහ-ඉලුප්පල්ලම හා රත්නපුර ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 කින්ද උෂ්ණත්වය ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා.

    මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක් වන අතර, අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2 ක් ලෙස වාර්තා වනවා. රත්මලාන ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.8ක් ලෙසයි වාර්තා වන්නේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරියේදී නිරිතදිග මෝසම් වර්ෂාව බලාපොරොත්තු වන බවත් එතෙක් මෙම උෂ්ණ සහිත කාලගුණික තත්වය පවතිනු ඇති බවයි.

    පවතින උෂ්ණ සහිත කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කරන ලෙස වෛද්‍යවරුන් මහජනතාවට දැනුම් දෙනවා. පිපාසය අවම කර ගැනීමට පැණි බිම භාවිතා නොකරන ලෙසත් රස්නයට ඔරොත්තු දෙන ආකාරයේ ඈදුම් ආදිය භාවිතා කරන මෙන් දන්වා සිටිනවා.

    එමෙන්ම පවතින උෂ්ණ සහිත කාලගුණ නිසා කුඩා දරුවන්ව හැකි සැම විටකම තෙත තුවායකින් ඔවුන්ගේ ශරීරය තෙත මාත්තු කිරීමෙන් ඔවුන්ට දැනෙන අපහසුතාවය අවම කර ගත හැකි බව වෛද්‍යවරුන් සදහන් කරනවා.


    NETH NEWS
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    රැට නාල වතුර පිටින් හෙලුවෙන් බුදිය ගන්නේ ඒත් පට්ට රස්නෙයි
    ඊයේ රැ 12 ගිහින් ඇග සේදුව ඉන්න බැරුව :angry:

    ඔව්..රෙද්දක් පොරොවගන්ඩ බැරි තත්වයක් තියෙන්නෙ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රැට නාල වතුර පිටින් හෙලුවෙන් බුදිය ගන්නේ ඒත් පට්ට රස්නෙයි
    ඊයේ රැ 12 ගිහින් ඇග සේදුව ඉන්න බැරුව :angry:
    හෙළුවෙන් බුදියල උදේට මොකෙක්හරි කාමරේට ආවොත් :baffled:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28

    රැට නාල වතුර පිටින් හෙලුවෙන් බුදිය ගන්නේ ඒත් පට්ට රස්නෙයි
    ඊයේ රැ 12 ගිහින් ඇග සේදුව ඉන්න බැරුව :angry:

    මම නම් නාලා පිහදාලා තෙත ටවල් එක ඇඳ උඩ වනනවා. පස්සෙදි නිදා ගන්න යනකොට ඒක අයින් කරනවා. පට්ට සීතලයි. ෆෑන් එක දැම්මත් කැරකෙන්න දාන්න. :yes:
     

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    මම නම් නාලා පිහදාලා තෙත ටවල් එක ඇඳ උඩ වනනවා. පස්සෙදි නිදා ගන්න යනකොට ඒක අයින් කරනවා. පට්ට සීතලයි. ෆෑන් එක දැම්මත් කැරකෙන්න දාන්න. :yes:

    :confused::confused:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28

    මෙට්ටෙ තෙත් වෙලා නිසා රෂ්නයක් දැනෙන්නෑ බන්. හැබැයි ඉතින් අම්මා බනිනවා තෝ හෙම්බිරිස්සාව හදා ගන්න තමයි හදන්නෙ කියලා. අම්මනේ... ආදරෙයිනේ..:love::P
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28

    ෆෑන් එක රොටේට් වෙන්න දාන්න ඕන. තටු කැරකෙන්න නෙමෙයි බන්. තටු කොහෙමත් කැරකෙනවනේ.:P මම කිව්වෙ ටේබල් ෆෑන් එක හරි ස්ටෑන්ඩ් ෆෑන් එක හරි රොටේට් වෙන්න දාන්න කියලා. අනේ මන්දා උබලට සුද්ද සිංහලෙන් කියන්න එපැයි තේරුම් යන්න. :D
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය මොනා කිව්වත් රිෂාඩ් බල්ලා කැලෑ එලිකරපු එකත් මේ රස්නෙට බලපානවා.බලපන් මුන් කොච්චර ගස් කපලා දාලද.කාලකන්නි බල්ලෝ.මේවට වග කියන්න ඕන අර බැසිල් කියන පරයාගේ ඉදන් දැන් ඉන්න පොන්න ඩබල වෙනකන්ම.
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    sinhalu need a winter



    Fuck you badurdeen and ponil

    :angry: ඔව් බන්.. ආතර් සී ක්ලාර්ක් මහත්තයා කියලා තිබුණා කළුතර දිස්ත්‍රික්කය කවදා හරි නුවර එළිය දිස්ත්‍රික්කයේ තියෙන ක්ලයිමේට් එක එනවා කියලා. කොහෙද බන් මේ යක්කු ගස් කපන විදිහට කොහොමද එහෙම වෙන්නේ. :sorry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය මොනා කිව්වත් රිෂාඩ් බල්ලා කැලෑ එලිකරපු එකත් මේ රස්නෙට බලපානවා.බලපන් මුන් කොච්චර ගස් කපලා දාලද.කාලකන්නි බල්ලෝ.මේවට වග කියන්න ඕන අර බැසිල් කියන පරයාගේ ඉදන් දැන් ඉන්න පොන්න ඩබල වෙනකන්ම.

    මරාගේ ආණ්ඩුව තරම් හම්බයන්ට දීලා නෑ වෙන කවුරුත්.ඕකුන් ආයේ බලයට ආවත් විල්පත්තුව නම් බේරෙන්නේ නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මම නම් නාලා පිහදාලා තෙත ටවල් එක ඇඳ උඩ වනනවා. පස්සෙදි නිදා ගන්න යනකොට ඒක අයින් කරනවා. පට්ට සීතලයි. ෆෑන් එක දැම්මත් කැරකෙන්න දාන්න. :yes:

    mehemat karala balana one
    natnam mama karanne podi can ekakata watura purogena spray kara gannwa agata bun
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ogollan rishard kapanawa dakala u muslimanuwek hinda methana kagahanawa, hari, ekata kamak nehe.

    dan colomba kochcharak gas kapalada, eka gena vachanayak wath kauru hari kianne nehe.