### Select AC for Home* ගෙදරට AC එකක් තෝරමු ###
ඔන්න ගොඩ දවසකින් ආවා උබලව හොයාගෙන,

පහුගිය අවුරුද්දේ ජිවිතී ගොඩක් වෙනස් උනා, ගෙයක් හැදුවා, කාර් එකක් ගත්තා, බැන්දා

....
ඒ නිසා නිවාඩුවක් නැති උනා මී පැත්තේ එන්න.

මේ දවස් වල තියෙන පට්ට රස්නෙත් එක්ක මල පැනලා

ඉන්න වෙලාවක මීකී ත්‍රෙඩ් දෙක තුනක්ම දැක්කා ගෙදරට ඒසී හයි කරන එක අහලා....

කවුරුත් කියන පලියට, කාමරේ වර්ග අඩි ගානට ඒසී හයි කරලා බෑ....

එකට වෙනම පොඩි ඩිසයින් එකක් තියෙනවා...

හරි ලේසි, තමන්ටම කර ගන්න පුළුවන්,
අපි අද කතා කරමු ඒ ගැන.
1.0 මුලින්ම මොකක්ද ඒසී එකකින් කරන්නේ?
සරලවම කිවොත් ඇගට සනීප වායු දාරාවක් පිට කරන එක, ඒ සනීප ගතිය එන්නේ ජාල වාෂ්ප ද්‍රව බවට පත් කරලා ඉවත් කිරීම තුලින්, ඇත්තටම වෙලීමක් තමා කරන්නේ,
2.0 ඒ.සි. වර්ග මොනවද?
දැනට වෙළදපලේ වර්ග දෙකක් තියෙනවා, non-inverter and inverter
Non inverter - සරලව කිවොත් මේකෙන් කරන්නේ නිශ්චිත එකම වේගයකින් කාමරය කුල කරන එක, කුල උනාට පස්සේ කුල් කරන එක නවත්වනවා, ආපහු කුල් එක බැස්සට ප්පස්සේ ආයෙත් එකම වේගෙකින් කුල කරනවා.
සරලව හිතමු, එක කාමරේක දෙන්නෙක් වැඩ, ඔන්න ඒසී එක දාලා විනාඩි 20ක් ගියාම කාමරේ එයාලට ඕනේ කුල් එකට එනවා (හිතමු 24 සෙල්සියස් කියල), දැන් කුල් එක නතර වෙනවා, තව එක්කෙනෙක් කාමරේට අවහම හෝ මොකක් හරි නිසා කාමරේ කුල එක 24ත වඩා නැග්ගොත් ආයේ ඕන වෙනවා, මේක වැඩ කරන්නේ එකම වේගෙකින්. හරියට නිකම් මේක වැඩ කරන්නේ 1- ඔන් 0- ඔෆ්ෆ් වගේ.
inverter - සරලව කිවොත් මේකෙන් කරන්නේ එක එක සිග්‍රතා වලින් කුල කරනවා, කලින් කිවා වගේ අපිට ඕනේ කුල එකට ආවහම එක මේන්ටේන් කරගන්න ඕනේ කුල එක විතරයි මෙයා දෙන්නේ, (ලොස් වෙන කුල එක) තව කෙනෙක් කාමරේට අවොත් වැඩි වේගෙකින් කුල් වෙලා අපහු නියත කුල් එක පවත්වාගන්න පොඩ්ඩ පොඩ්ඩ කුල් එක මුදා හරිනවා. මේ නිසා වැය වෙන විදුලිය සාපේක්ෂව 25% - 50% අඩුයි.
සරලව කියන්නේ සරලව, පණ්ඩිතයෝ කට වහගන්නවා හොදයි....
3.0 ඒසී එකක ධාරිතාවය තෝරා ගන්නේ කොහොමද?
ඔන්න අපට අදාළ ප්‍රශ්නය. අපේ අය මේක තෝරන්නේ කාමරේ සයිස් එක අනුව, එක වැරදි.
මේකෙදි කරුණු දෙකක් හිතන්න ඕනේ.
3.1 කාමරේ ඇතුලේ කුල් එක උරා ගන්න (නැත්නම් රස්නය පිටකරන ) මුලාශ්‍ර
ඒ කියන්නේ මිනිස්සු, බල්බ්, වෙනත් විදුලි උවාරණ, බිත්ති, සිවිලිම, වගේ ඒවා
3.2 කාමරේට පිටින් රස්නය දෙන ප්‍රභව හා කුල එක පිටට ගන්න ප්‍රභව,
ඒ කියන්නේ ජනෙලෙකින් එන අව්ව, හැම වෙලේම ඇරෙන වැහෙන දොරවල්, අන්න ඒ වගේ ඒවා,
මෙන්න මේ දෙගොල්ලෝ නිසා නැති වෙන කුල් එක ඒසී එකකින් දෙන්න පුළුවන් නම් නියත උෂ්ණත්වයක් කාමරේ පවත්වා ගන්න පුළුවන්.
අපි ඒසී එකක ධාරිතාවය මනින්නේ BTU එකක වලින්.
1 BTU/hr = 0.293071 W
ඒ නිසා අපි මුලින්ම හදා ගන්න ඕනේ අපට අවශ්‍ය BTU ගණන.
ඒ සදහා ලේසියෙන්ම මෙන්න මේ අමුනලා තියෙන කොලේ පුරවා ගත්තනම් වැඩේ ගොඩ.
තේරෙනවා නේද කොලේ බලපුවාම සයිස් එක විතරක් නෙවෙයි වැදගත් කියලා....
අපි හිතමු අපිට අවශ්‍යතාවය 14000 BTU/Hr කියල, නමුත් එකට තව 10% එකතු වෙන්න ඕනේ, ඒ අර කොලේ සදහන්ව නැති ලොසස් වලට, එතකොට 15,400 BTU/Hr ඕනේ, ඒ කියන්නේ 18,000 එකකට යන්න වෙනවා......
4.0 අඩු btu ගානක එකක් දැම්මත් කුල වෙනවනේ,
සරලවම ඔව්, හැබැයි මැෂින් එක වැඩ කරන්නේ හරි අමාරුවෙන්, ලොකු කරන්ට් එකක් යනවා, හරියට කියුබ් දෙකේ ටිපර් එකේ තට්ටුව වෙනස් කරලා 3 කරලා, අමාරුවෙන් වැලි ඇදලා, අවුරුදු 5න් වාහනේ කඩා ගන්නවා වගේ එකක්. 18000 හා 12000 අතර මිල රු. 25000ක් වැඩි කියලා 12000 එකක් දැම්මොත් ඉතුරුවට වඩා වක්‍රව ලොකු ගානක් වියදම් වෙනවා ඒ මදිවට කුල් වෙන්න හෙන වෙලා යනවා.(ලයිට බිල, මේන්ටේන් කෝස්ට්)
5.0 හොද එකක් තෝරමු / හරියට භාවිතා කරමු.
5.1 ගන්නවා නම් අනිවා ඉන්වර්ටර් එකක් ගන්න, හේතුව කලින් කිවා,
5.2 අවශ්‍ය ධාරිතාවයට ගැලපෙන්න ගන්න

5.3 අපිට දරන්න පුළුවන් මිලකට LG/Damro/Haier බ්‍රෑන්ඩ් වලින් හොයා ගන්න පුළුවන්, සහ දන්නා විදිහට සර්විස් හොදයි.
5.4 ගොඩක් ජපන් නම් වලින් චයිනිස් එන නිසා හොද ඒජන්ට් කෙනෙක්ගෙන් බලලා ගන්න,

5.5 වෙලාවට සර්විස් කරන්න.

5.6 ඒසී එකෙන් වතුර වැටෙනවා නම් ඇතුලට, බටේ දියසේවල බැදිලා, යකෝ උබේ නෙවෙයි,

ඒසී එකේ වතුව පිටට යන බටේ, උබේ බටේ මලකඩනේ කාලා තියෙන්නේ. එතකොට බටේ කටට අරන් හයියෙන් පිම්බම ගැලවිලා එනවා,

ඒ කිව්වේ ඒසී බටේට පිම්බන දියසේවල එනවා කියලා. ථූ තොපි....

5.7 වැදගත්ම එක, මේ දැන් කාමරේට ආව කියලා 16 ට දාල කුල් උනාම සිතයි කියලා 28ට දාල ආයේ රත් උනාම 16ත දාන එපා, කාමරේ භාවිතා කරන්න පැය භාගෙකට/ විනාඩි 10කත (කාමරේ සයිස් හා ඒසී ධාරිතාව අනුව) කලින් ඒසී ඔන් කරලා 24-27 අතර අවශ්‍ය ගානක තියන්න, එතකොට සැපට ආව වෙලේ ඉදන් එකම ගානට ඉන්න පුළුවන්.
5.8 වැදගත්ම එක, කවදාවත් ඒසී කාමරේක චු කරන්න එපා.

එහෙනම් ඔන්න අපි කැපුන,
හොදනම් සලකලා යන්න, අඩු පාඩු තියෙනm kiyanna,
දන්නා විදිහට තමා ලිව්වේ,
තව එකක් භාගෙට ලියන යනවා, සිංගප්පුරුවේ ට්‍රිප් එකක් ගැන, එකත් හෙමිට දැන්නම්.
ජයවේවා..........

පහුගිය අවුරුද්දේ ජිවිතී ගොඩක් වෙනස් උනා, ගෙයක් හැදුවා, කාර් එකක් ගත්තා, බැන්දා

....ඒ නිසා නිවාඩුවක් නැති උනා මී පැත්තේ එන්න.