බීලා එලවලා පොලීසියට මාට්ටු උනා

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    බීලා එලවලා පොලීසියට මාට්ටු උනා

    පෙරේදා වෙච්ච සීන් එකක්

    උඹලව දැනුවත් කරන්න කියන්නෙ

    මම ඉරිදා හවසට Cargills යනවා ලබන සතියට කන බොන දේවල් ටික ගෙනත් දාන්න

    ඒ ගමන් beer can දෙකක් අරගෙන car එකේ තියාගෙන බීලා එන්නෙ

    ගිය ඉරිදා හවස මම පාර අයිනේ car එක නවත්තගෙන ඔහොම බොනකොට, පොලිස් bike එකක් ගියා මම යන පැත්තට නෙවෙයි අනිත් පැත්තට

    bike එකේ පස්සෙ seat එකේ හිටපු PC එලවගෙන යන PCට මාව පෙන්නුවා

    මම දැන ගත්තා බඩු බනිස් කියලා

    ටක් ගාලා car එක පාරට දාලා ඇරලා ගියා

    ගිහිල්ල ලගම තිබුන අතුරු පාරට හරවලා, ඒකෙත් අතුරු පාරකට හරවලා තියා ගත්තා

    මම එන ගමන් කන්නාඩියෙන් බල බල ආවේ, උන් මගේ පස්සෙන් ආවෙ නෑ

    ඒත් විනාඩි 2ක් විතර යද්දි මුන් දෙන්න අවිල්ල නැවැත්තුවා මගේ car එක ලඟ

    උන් මාව පොලීසි ගෙනියන්න හැදුවෙ

    ඒ වෙලාවෙ මගේ අතේ සල්ලි තිනුනෙත් නෑ

    පස්සෙ කෙඳිරි ගාලා ගාලා පැන ගත්තා

    එකෙක් උගේ phone number එකත් දුන්නා මට, මම පහුවෙනිදා ඌට කරලා thank කලා

    ඒත් මට තියන ප්‍රශ්නේ මම බීලා හිටියට ඌ මාව අල්ලන වෙලාවේ මම car එක නවත්තගෙන ඉන්නකොට බීමත්ව රිය පැදවීම කියන චෝදනාව කරන්න පුලුවන්ද?

    අනිත් එක උඹලා මේ දවස් වල පරිස්සමින් ඉඳපල්ලා, මොකද උන් දෙන්නගෙ කතාවෙන් මට තේරුනේ සිංහල අවුරුද්ද නිසා උන්ට targets දීලා තියන්නේ, උන් ඒ targets cover කරන්න පුලුවන් හැමෝම අල්ලනවා

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344

    බිලා වහනය්ක් පාරට දාන්නත් බැහැ ඔබ නැවත්වලා තිබුනාට ඔබ ගෙදරයන්න එපැයි, අනික උබ එවෙලේ බිලානේ එතනට ඇවිත් තියෙන්නේ එක නිසා පොලිස්සියට පුලුවන් ලියන්න. පොලිස්කාරයො දෙන්නා හොද නිසා හොදට ගියා තැන්නම් උබගේ ලයිස්න් කැන්සල්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ ගොන් වැඩක් කලේ උන් දැක්කට පස්සේ එලවපු එක. නොර්මල් හිටියනම් උන්ට කරන්න දෙයක් නැ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බිලා වහනය්ක් පාරට දාන්නත් බැහැ ඔබ නැවත්වලා තිබුනාට ඔබ ගෙදරයන්න එපැයි, අනික උබ එවෙලේ බිලානේ එතනට ඇවිත් තියෙන්නේ එක නිසා පොලිස්සියට පුලුවන් ලියන්න. පොලිස්කාරයො දෙන්නා හොද නිසා හොදට ගියා තැන්නම් උබගේ ලයිස්න් කැන්සල්
    නැහැ එහෙම උන්ට නඩු දාන්න දඩ ලියන්න බෑ, නීතියේ තියෙන්නේ බිඉමතින් රිය පැදවීම මිසක් බීමතින් රියදුරු අසුන තුල සිටීම නෙමෙයි..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සතුටු වෙයින් තෝ පෙට්ටියකින් ගෙදර නොගිය එක ගැන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,905
    113
    mehe wage nan 1 year license cancel+5 lax wage dadayak kanna wenawa
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    e welawata wahane drive karanna epa, uba kiyapan uba wahaneta awith thama bonne, biwwata passe yaluwekta call karala gennagena, uta drive karanna kiyala gedarata yanawa kiyala :)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නැහැ එහෙම උන්ට නඩු දාන්න දඩ ලියන්න බෑ, නීතියේ තියෙන්නේ බිඉමතින් රිය පැදවීම මිසක් බීමතින් රියදුරු අසුන තුල සිටීම නෙමෙයි..

    මචන් ඔබ කියන්නේ ඔබ ඇත පොලිස්සිය දැකලා වහනය පැත්තකට කරාට උන්ට ලියන්න බැහැ කියලාද ? එහෙනම් කරලා බලබන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන් ඔබ කියන්නේ ඔබ ඇත පොලිස්සිය දැකලා වහනය පැත්තකට කරාට උන්ට ලියන්න බැහැ කියලාද ? එහෙනම් කරලා බලබන්.
    එහෙම නැවත්තුවොත් අවුල්. මොකද වාහනේ ඩ්‍රයිව් කරලනේ නවත්තන්නේ. මු එහෙම නෙමෙයිනේ.. ෆුඩ්සිටියෙන් බදු ගෙනත් වාහනේට වෙලා බිලා ඉන්නවා. වාහනේ මු ඩ්‍රයිව් කරන්නේ නැනේ. පොලිසිය දැක්කද මු ඩ්‍රයිව් කරනවා. නැනේ. එහෙනම් ලියන්න බැ. මුට කියන්න පුළුවන් වයිෆ්, යාලුවෙක් එනකන් ඉන්නේ කියලා. එහෙම ලියන්න පුළුවන් නම් හෝටලේක, වේදීන් රිසෙප්ෂන් එකක කාර් පාක් එකකට ගියොත් පෝලිමට ලිව්වකි ප්‍රිමචුවල් කන්සේප්ෂන් කියලා.. නීතියෙන් දඩයක් ලියන්න පුළුවන්, වරදක් කලොත් මිසක, වරදක් කරයි කියලා උපකල්පනය කරලා නෙමෙයි.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    එතකොට ලියන්නෙ බීමත්ව රිය පැදවීම කියල නෙමෙයි ප්‍රසිද්ද ස්ථානයක මත්පැන් පානය කිරීම කියල
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එතකොට ලියන්නෙ බීමත්ව රිය පැදවීම කියල නෙමෙයි ප්‍රසිද්ද ස්ථානයක මත්පැන් පානය කිරීම කියල
    ඒක ලියන්නත් බෑ කාර් එක ඇතුලේ නම් ඉන්නේ. එක ලියන්න පුළුවන් බොනට් එක උඩ, වහලේ උඩ බෝතල් තියන් බිව්වොත්..
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    එතකොට ලියන්නෙ බීමත්ව රිය පැදවීම කියල නෙමෙයි ප්‍රසිද්ද ස්ථානයක මත්පැන් පානය කිරීම කියල

    ප්‍රසිද්ද ස්ථානය අර්ථ දක්වපන් පුලුවන්නම්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ප්‍රසිද්ද ස්ථානය අර්ථ දක්වපන් පුලුවන්නම්
    ඕකට නඩුවක් ගියා මතකද? ප්‍රසිද්ද ස්ථානයක සිගරට් බිව්වා කියලා උසාවි දැම්මම ඌ නිදහස් උනා. ප්‍රසිද්ද ස්ථානයක් නම් කියල බෝඩ් ගහලා තියෙන්න ඕනා. එහෙම නැතිනම් එක පබ්ලික් ප්ලේස් එකක්... පාර කියන්නේ පබ්ලික්. ඒ කියන්නේ ඕනා කෙනෙකුට යුස් කළහැකි ෂෙයාරින් බේස් එකෙන්.. ඌ බේබද්දෙක් උනත් අමධ්‍යපයෙක් උනත් උට අයිතිය තියනවා නිතිය නොකඩා යුස් කරන්න.. එක උගේ අයිතිය. මට අයිතිය තියනවා පාරේ නවත්තලා මාර්ග නීති නොකඩ බොන්න. හැබැයි බිලා එලවන්න අයිතිය නැ.. එක එන්දෙන්ජරින් පබ්ලික්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොලිස් කාරයෝ දෙන්න ශේප් නිසා උබ බේරුනා නැත්නම් උසාවි තමයි පුතේ:yes:
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    ඕකට නඩුවක් ගියා මතකද? ප්‍රසිද්ද ස්ථානයක සිගරට් බිව්වා කියලා උසාවි දැම්මම ඌ නිදහස් උනා. ප්‍රසිද්ද ස්ථානයක් නම් කියල බෝඩ් ගහලා තියෙන්න ඕනා. එහෙම නැතිනම් එක පබ්ලික් ප්ලේස් එකක්... පාර කියන්නේ පබ්ලික්. ඒ කියන්නේ ඕනා කෙනෙකුට යුස් කළහැකි ෂෙයාරින් බේස් එකෙන්.. ඌ බේබද්දෙක් උනත් අමධ්‍යපයෙක් උනත් උට අයිතිය තියනවා නිතිය නොකඩා යුස් කරන්න.. එක උගේ අයිතිය. මට අයිතිය තියනවා පාරේ නවත්තලා මාර්ග නීති නොකඩ බොන්න. හැබැයි බිලා එලවන්න අයිතිය නැ.. එක එන්දෙන්ජරින් පබ්ලික්..

    උඹ හරි වෙන්න ඇති ඒ උනාට ඔය ලොජික් ලංකාවෙ පොලිසියට හරියන්නෙ නෑ :lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නැහැ එහෙම උන්ට නඩු දාන්න දඩ ලියන්න බෑ, නීතියේ තියෙන්නේ බිඉමතින් රිය පැදවීම මිසක් බීමතින් රියදුරු අසුන තුල සිටීම නෙමෙයි..

    ow kauru hari enakan innawa kiyanawa.
    ena kena tamai yanakota drive karanne kiyanawa..
    :D:D:D:D:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හේ හේ.. ඔය වගේම සීන් එකක් උනා මට දැන් සතියකට උඩදි...පොලිසිය නම් ආවේ නෑ... ගමනක් ගිහින් එන ගමන් මහ දවාලේ බියර් එකක් බොන්න හෙනම දොළ දුකක් හැදුනා... පස්සේ අතුරුගිරියේ පරණ හන්දියෙන් බියර් දෙකක් අරන් දැන් ගහන්න තැනකුත් නැති නිසා එතනම 190 පාර අයිනේ තියන් බිව්වා.. ඒත් බොන්න කලින්ම මට ඔය පොලිස් කේස් එක ඔළුවට ආවා... එතනම එහා පැත්තේ අතුරුගිරිය පොලීසිය... බැරි වෙලාවත් පොලිස් බයික් එකක් ගියොත් බඩු බනිස්.. පස්සේ මම මොකද කලේ සයිඩ් කණ්නාඩි වලින් පස්ස බල බල පාරේ මොකෙක්වත් නැති වෙනකන් ඉඳලා ගුඩුස් ගාලා ඇරියා..ලොල්
     
    උබේ සින් එකේදී පොලිසියෙන් ආවනම් උබට කෙස් වාහනෙන් එළියේ තියන් බිව්වා නම්. වාහනේ ඇතුලේ තියන් බිව්වනම් අවුලක් නැ, හැබැයි පොලිසියේ උන් උබ බොනවා දැක්කා නම් උබට ඩ්‍රයිව් කරන්න වෙන්නේ නැ. එතකොට බඩු හරි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ow kauru hari enakan innawa kiyanawa.
    ena kena tamai yanakota drive karanne kiyanawa..
    :D:D:D:D:D
    පොලිසියේ උන්ට එහෙම බයවෙන්න ගියොත් ජිවත් වෙන්න වෙන්නේ නැ. නීතියේ තියෙන්නේ එහෙමනම් ඒ විදියට ගේම ගහන්න ඕනා. ඔය විදියට බැලුවොත් පිට බාර් එකෙන් අරක්කු ගන්න නම් යන්න වෙන්නේ බස් එකේ..
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඕකට නඩුවක් ගියා මතකද? ප්‍රසිද්ද ස්ථානයක සිගරට් බිව්වා කියලා උසාවි දැම්මම ඌ නිදහස් උනා. ප්‍රසිද්ද ස්ථානයක් නම් කියල බෝඩ් ගහලා තියෙන්න ඕනා. එහෙම නැතිනම් එක පබ්ලික් ප්ලේස් එකක්... පාර කියන්නේ පබ්ලික්. ඒ කියන්නේ ඕනා කෙනෙකුට යුස් කළහැකි ෂෙයාරින් බේස් එකෙන්.. ඌ බේබද්දෙක් උනත් අමධ්‍යපයෙක් උනත් උට අයිතිය තියනවා නිතිය නොකඩා යුස් කරන්න.. එක උගේ අයිතිය. මට අයිතිය තියනවා පාරේ නවත්තලා මාර්ග නීති නොකඩ බොන්න. හැබැයි බිලා එලවන්න අයිතිය නැ.. එක එන්දෙන්ජරින් පබ්ලික්..

    Ehema board gahala thiyana thanuth thiyanwada ban? ape ewun tikak three wheel ekak athule beela nadu dala unta fine karala thibba. Area eka yakkala