බදු පනත ගැන පත්තරවල "පට්ටපල් බොරු"

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව පත්තර වල යන ඒව ඔක්කොම බොරු. .. වද රනිලයි, නිවට සිරයි ,රාජිත ,මoගල වගේ ගොබ්බයො කියන ඒව විතරමයි ඇත්ත..පත්තර උපුටා දක්වන්නෙ පනත..එතකොට සම්මත උන පනතත් වැරදියි, මොනාද මේ unp තිරිසන්නු සපයන විහිලු..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    Yes, most of them are Puhu Biya. more than 90% are getting benefits and only 10% to earners are affected.

    CqIxkU9.jpg

    :D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    අනිව පත්තර වල යන ඒව ඔක්කොම බොරු. .. වද රනිලයි, නිවට සිරයි ,රාජිත ,මoගල වගේ ගොබ්බයො කියන ඒව විතරමයි ඇත්ත..පත්තර උපුටා දක්වන්නෙ පනත..එතකොට සම්මත උන පනතත් වැරදියි, මොනාද මේ unp තිරිසන්නු සපයන විහිලු..

    පත්තර වලට නඩු දාන්න බැරිද ඔහොම බොරු දානවට?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Uba hamadama kare atta kanapita gahala ilan na gatta eka edath kare ekamai adath ekamai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පත්තර වලට නඩු දාන්න බැරිද ඔහොම බොරු දානවට?

    නඩු දාන්ඩ පුලුවන් ඒත් මුන් ඔය කටින් කියල ආන්ඩු විරෝධය අඩු කරගන්ඩ බලන්නෙ..හිතපන් අදත් පත්තරේ ගියොත් මහ බැකු වචාව ගැන ඔය රනිල මගල රාජිත වගේ ගොබ්බයො කියන්නෙ පත්තරේ වැරැද්ද එහෙම හොරකමක් උනේ නැ කියලනෙ ඒ වගේ තමයි ඔය කෝකත්...ඉස්සර ඔකුන් කරේ හැම වැරැද්දටම මහින්ද අල්ලන්ඩ හදපු එක දැන් උන්ගෙ ඔක්කොම වැරදි පත්තර වලට ලොල්..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,106
    113
    හඳට කිට්ටුව
    අනිව පත්තර වල යන ඒව ඔක්කොම බොරු. .. වද රනිලයි, නිවට සිරයි ,රාජිත ,මoගල වගේ ගොබ්බයො කියන ඒව විතරමයි ඇත්ත..පත්තර උපුටා දක්වන්නෙ පනත..එතකොට සම්මත උන පනතත් වැරදියි, මොනාද මේ unp තිරිසන්නු සපයන විහිලු..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නඩු දාන්ඩ පුලුවන් ඒත් මුන් ඔය කටින් කියල ආන්ඩු විරෝධය අඩු කරගන්ඩ බලන්නෙ..හිතපන් අදත් පත්තරේ ගියොත් මහ බැකු වචාව ගැන ඔය රනිල මගල රාජිත වගේ ගොබ්බයො කියන්නෙ පත්තරේ වැරැද්ද එහෙම හොරකමක් උනේ නැ කියලනෙ ඒ වගේ තමයි ඔය කෝකත්...ඉස්සර ඔකුන් කරේ හැම වැරැද්දටම මහින්ද අල්ලන්ඩ හදපු එක දැන් උන්ගෙ ඔක්කොම වැරදි පත්තර වලට ලොල්..

    ane uba baba. pattara thanam karama medya nidahasa nati karano kiyala berihan dei ubalata kawadda man hari defa hari kiyala weradita werdiy kuwe. Uba manussayekda ban attama?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane uba baba. pattara thanam karama medya nidahasa nati karano kiyala berihan dei ubalata kawadda man hari defa hari kiyala weradita werdiy kuwe. Uba manussayekda ban attama?

    ඉතින් මොකටද පත්තර තහනම් කරන්නෙ...හත්වලාමේ අමතකද උබලගෙ වද රනිලයි නිවට සිරයි ආවෙ තොරතුරු දැන ගැනීමේ පනත ගෙනල්ල නිදහස් මාධය සස්කෘතියක් ඇතිකරල රටම වෙනස් කරන්ඩනෙ..දැන් මොකෝ බල්ලො වගේ කුරු කුරු ගාන්නෙ..:dull::dull: කොහොමද බැල්ලියන්ගෙ කතාව පත්තරත් තහනම් කොරන්ඩ...කොරයි ලබ්බ...යහපාලනේ දෝරෙ ගලනව....:oo:
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    මම ඊයේ බැOකුවට ගිහින් ඇහුවා ,මගේ ස්ථාවර තැම්පත් හා ජOගම ගිණුම් බැලුවා ඇත්තටම අපිට මේ බද්දෙන් කිසිම ප්‍රශ්නයක් නෑ , මොක ද කොහොමත් බැOකු පටන් ගත්ත කාලෙ ඉදලා ම මෙ බදුක්‍රමය තිබිලා. මෙක අලුත් ඩ්දෙයක් නෙවෙ ලOකාවෙ ඉන්න අපෙ නොදැනුවත්කම අනික මාසික පොලිය රු ලක්ශය ක් ගන්න නම් අපේ ගිනුමේ ශේශය රු : බිලියන 2ක් ත් තියෙන්න ඔනා . උපයනවිට බද්ද නම් ලක්ශය ක් ගන්න කෙනෙක් කොහොමත් ගෙවන්න ඔනා 100000 නම් රු 4000 යි අනෙ මන්දා මීඩියා කාරයො කවදා දන්නේ නැති බොරු කියනවද කියලා . නිකන් අපිව බය කරනවා

    විශ්වාස නැත්තන් අරන් බලන්න බැOකුවෙන් අව්-රුදු 5 ක එතකොට තේරයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උදේ ඔෆිස් ගියාම පියන් වැඩ වැඩකරන එකෙක් හොටු පෙරාගෙන අඬනව. මොකද කියල ඇහුවම... "ජීවත් වෙලා වැඩක් නෑ... බැංකුවෙ සල්ලි වලින් සීයට පහක් බදු ගහලනෙ කියල බරාස්ගාල හොටු හීරුව."

    ලංකාවෙ මිනිස්සු බහුතරයක් අලි මෝඩයො ඉන්නෙ. කොච්චර කිව්වත් යමක් තේරුම් කරන්න හරි අමාරුයි. ජානවල දොසක් තියෙන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උපයනවිට බද්ද නම් ලක්ශය ක් ගන්න කෙනෙක් කොහොමත් ගෙවන්න ඔනා 100000 නම් රු 4000 යි අනෙ මන්දා මීඩියා කාරයො කවදා දන්නේ නැති බොරු කියනවද කියලා . නිකන් අපිව බය කරනවා

    විශ්වාස නැත්තන් අරන් බලන්න බැOකුවෙන් අව්-රුදු 5 ක එතකොට තේරයි.

    වැරදියි. රුපියල් ලක්ෂෙට වඩා වැඩි නම් ඒ වැඩිවෙන ප්‍රමානෙට විතරයි බදු ගෙවන්න වෙන්නෙ.
    https://www.pwc.lk/tax_calculator/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ ඔෆිස් ගියාම පියන් වැඩ වැඩකරන එකෙක් හොටු පෙරාගෙන අඬනව. මොකද කියල ඇහුවම... "ජීවත් වෙලා වැඩක් නෑ... බැංකුවෙ සල්ලි වලින් සීයට පහක් බදු ගහලනෙ කියල බරාස්ගාල හොටු හීරුව."

    ලංකාවෙ මිනිස්සු බහුතරයක් අලි මෝඩයො ඉන්නෙ. කොච්චර කිව්වත් යමක් තේරුම් කරන්න හරි අමාරුයි. ජානවල දොසක් තියෙන්නෙ.

    :yes::yes: අනිව අනිව ඔක්කොම මෝඩයි මහ බැoකුව හොරා කාපු එකේ ඇරියස් අල්ලන්ඩ නෙමේ මේ...අලුතින් බදු ගහලම නැ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Attha vasayen Government eka meeta vada pahadili publicity ekak denna ona. Nathnam Media karayo dana Begal valata, Government ekatai avasiya. Minissu godak hithuve[papers vala thibuna vidiyata] ,Bank deposit ekata tax karanava kiyala. Meva prayogika deval neveine. Selan Bank eka kada vatuna vage, Minissu serama money withdraw karala, Banks vahala danna vei. Patthaara karayoth, Maara Gini denne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes::yes: අනිව අනිව ඔක්කොම මෝඩයි මහ බැoකුව හොරා කාපු එකේ ඇරියස් අල්ලන්ඩ නෙමේ මේ...අලුතින් බදු ගහලම නැ...

    මම කියන්නෙ රටේ මිනිස්සු බහුතරයක් මෝඩයි කියල. පක්ෂයක් පාටක් අදාල නෑ.