මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න..

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න..

    ටිකක් නැවතිලා කියවන්න.
    අපි මොනවද මේ කන්නේ..?

    26168228_393593474412405_4546089416938820466_n.jpg


    1) චිකන්

    ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

    උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?

    ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

    තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

    ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

    කවුද මේවා නියාමනය කරන්නේ.?

    මුදලට සියල්ල යටයි. කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ. කවුද මේවා දන්නේ.?

    2) ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

    👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

    👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

    👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

    👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

    👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

    👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

    👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.

    👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

    👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

    👉 මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම.

    තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු.

    ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්‍ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා.

    කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.

    දුන්නා ඉන්ජෙක්ෂන් එකක් සැරටම. හැකිතාක් ෂෙයාර් කරන්න. ආහාර මාෆියාවෙන් ගැලවෙමු.! ෂෙයාර් කරන්න. මිනිස්සුන්ව දැනුවත් කරමු.


    Re-post nam sorry.
    Source

     
    • Like
    Reactions: Balu Kukka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    කව්රුහරි ලියපු එකක් දැන් මාස ගානක් තිස්සේ FB එකෙයි අරකෙයි මේකෙයි එක එකා ශෙයා කරනව. දැන් ඇති බං අපි දන්නව ඔය ගැන. විසදුමක් හොයපල්ලා

    කුකුලා කන්නේ නැතුව ඉන්නහ් පුළුවන් හරක, උරා වත් අඩුවට කුකුළා ගානට දෙනවා නං

    මස් නොකනු ලාමක හුයන්නවල් සජෙස්ට් කරන්න එපා හරිද


    අනිත් දේවල් නං ජාතියේ හැටි (සිංහල, මුස්ලිම්) ගොඩක් උන් ඕක කරනව ඉන්දියන් උනුත් ඔහොමයි ඕක ජානවල තින ලෙඩක්
     
    Last edited:

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    කුකුළ් කතාව නම් බොරු. හදන හින්දා කියන්නෙ. හැබැයි කුකුළ් කෑම වලට නම් හෝර්මෝන දාලා(ලු) තියෙන්නෙ. කෑම ඇරෙන්න වෙන බේත් ඔහොම දෙන්නෙ නෑ ලෙඩක් හැදුනොත් ඇරෙන්න. පැටියා ඉපදුන ගමන්ම නම් වැක්සින් කරනවා. එච්චරයි.

    අනික්වා නම් දන්නෙ නෑ.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    කව්රුහරි ලියපු එකක් දැන් මාස ගානක් තිස්සේ FB එකෙයි අරකෙයි මේකෙයි එක එකා ශෙයා කරනව. දැන් ඇති බං අපි දන්නව ඔය ගැන. විසදුමක් හොයපල්ලා

    කුකුලා කන්නේ නැතුව ඉන්නහ් පුළුවන් හරක, උරා වත් අඩුවට කුකුළා ගානට දෙනවා නං

    මස් නොකනු ලාමක හුයන්නවල් සජෙස්ට් කරන්න එපා හරිද


    අනිත් දේවල් නං ජාතියේ හැටි (සිංහල, මුස්ලිම්) ගොඩක් උන් ඕක කරනව ඉන්දියන් උනුත් ඔහොමයි ඕක ජානවල තින ලෙඩක්

    ඔව් බන් උත්ත මුන් කුකුළගෙ විසලු. හරකා කන්න ගියාම පව්ලු. ඌරො හදන්න එපා ජරාවලු. මාලුන්ගේ ෆෝමලින්ලු.

    මොකක්ද කන්නෙ>
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කව්රුහරි ලියපු එකක් දැන් මාස ගානක් තිස්සේ FB එකෙයි අරකෙයි මේකෙයි එක එකා ශෙයා කරනව. දැන් ඇති බං අපි දන්නව ඔය ගැන. විසදුමක් හොයපල්ලා

    කුකුලා කන්නේ නැතුව ඉන්නහ් පුළුවන් හරක, උරා වත් අඩුවට කුකුළා ගානට දෙනවා නං

    මස් නොකනු ලාමක හුයන්නවල් සජෙස්ට් කරන්න එපා හරිද


    අනිත් දේවල් නං ජාතියේ හැටි (සිංහල, මුස්ලිම්) ගොඩක් උන් ඕක කරනව ඉන්දියන් උනුත් ඔහොමයි ඕක ජානවල තින ලෙඩක්

    :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland


    ඔව් බන් උත්ත මුන් කුකුළගෙ විසලු. හරකා කන්න ගියාම පව්ලු. ඌරො හදන්න එපා ජරාවලු. මාලුන්ගේ ෆෝමලින්ලු.

    මොකක්ද කන්නෙ>

    කන්න හොඳම දැන් නං උරා. මොකද කෙමිකල් නෑ උගේ. ඊළඟට හරක. එත් දැන් තණකොළ කාපු හරක් කියන්නේ වෙල් වලට ගහපු වල් නාශක තිනවා

    මෝඩ සිංහලය හරක කනෝ, උරා කනෝ කියල බයිලා ගසමින් කුකුළා කයි. හරක කාපු හම්බය ශක්තිමත් ව ද කුකුල කාපු ශින්හලය දුර්වලවද සිටී

    හරක පව් කිව්වේ පව, සතාගේ බරට අනුලෝමව සමානුපාතික වේ. අලියා මැරුව කියන්නේ පව් ටොන් ගානක්. කුකුලෙක් කිලෝ 2ක් වෙඉ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    හරක මරනෝ කියා බයිලා ගහන උන්ට කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් හරක් මස් ගෙනත් කඩේට දාපල්ලා
    කෙමිකල් කුකුළා ඕනෙත් නෑ හරක් මරන්න ඕනෙත් නෑ හම්බ කඩවලට යන්න ඕනෙත් නෑ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,994
    6,906
    113
    Nawala
    එහෙම බැලුවොත් කන්නේ උබේ ඇටදෙකද??? ඕනවට වඩා ඕනෑමදෙයක් එක්ක හුරතල් වෙන්න ගියොත් මේ ලෝකේ ජිවත් වෙන්න බෑ !!!