පුද්ගලිකයි රහසිගතයි! : Q&A ඔබේ ලිංගික ගැටළුව&#35

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පුද්ගලිකයි රහසිගතයි! : Q&A ඔබේ ලිංගික ගැටළුව&#35

    පහුගිය සති කීපයේ her.lk වෙබ් සඟරාවේ පළවුණු ලිංගිකත්වය සහ විවාහ ජීවිතය සම්බන්ධ ලිපි මාලාව බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් කියවූ ලිපි පෙලක්. ඒත් එක්කම තේරුම්ගිය දෙයක් තමයි අපි හිතනවට වඩා බොහොමයක් දෙනෙක්ට මේ සම්බන්ධයෙන් ගැටළු තිබෙනවා කියන එක.

    අපේ ඊමේල් ලිපිනය ලැබුණු පණිවිඩ අතරේ තිබුණු ගැටළු කීපයකට උත්තර දෙන්නයි මේ බලාපොරොත්තුව. මොකද මේ බොහොමයක් ප්‍රශ්න ඔබටත් තියෙන්න පුළුවන් නිසා.

    Q - මම කාන්තාවක්. ලඟදි තමයි විවාහ වුනේ. විවාහයෙන් පස්සේ මමයි මගේ සැමියයි ලිංගිකව එක්වෙද්දි මම බොහෝ වෙලාවට ශබ්ද නොකර ඒ හැඟීම විඳිනවා. මගේ සැමියා හිතන්නේ මම සද්ද නොකරන නිසා, කෙඳිරි නොගාන නිසා එක්කෝ මම තෘප්තිමත් නෑ, එහෙමත් නැත්නම් මම ලිංගිකව එක්වෙන්න කැමති නෑ කියලා. මේක අපේ විවාහයට ලොකු ගැටළුවක් වෙලා. කරුණාකරලා මේකට විසඳුමක් දෙන්න, ගොඩක් පිං.

    A - මේක සම්බන්ධයෙන් සැමියා එක්ක විවෘතව කතාබහ කරන්න පුළුවන්නම් ඒක ඉතාම වැදගත්. ඔහු තේරුම්ගන්න කෙනෙක්නම් මේ කාරණා ටික පැහැදිලි කරලා දෙන්න ඔබට පුළුවන් වෙයි. කාන්තාවන් එක්කෙනෙක්ට එක්කෙනෙක් ලිංගිකව එකතුවෙන ආකාරය, තෘප්තිමත්වන ආකාරය, ප්‍රතිචාර දක්වන ආකාරය සහ හැසිරීම් වෙනස්. ඒ නිසා හැම කාන්තාවක්ම ලිංගික එක්වීමකදී කෑගහන්නේ, කෙඳිරිගාන්නේ නෑ. ඒක එකිනෙකාට වෙනස්. බොහෝ වෙලාවට ස්වාමිපුර්ෂයන්ගේ අවබෝධය සහ ආකල්පය තිබෙන්නේ ඔවුන් බලපු ලිංගික ජවනිකා අඩංගු නිල් චිත්‍රපටයක නිලියන් කෘත්‍රිමව කරන අධි තාත්වික රංගනයේදී සිදුකරන කෑගැසීම් හෝ කෙඳිරිගෑම් ගැනයි.

    ඒ නිසා ඔවුන් මේ වගේ ආකල්ප ඇතිකරගෙන පවුල් ජීවිත විනාශ කරන තැනට යන්න පුළුවන්. මේ ගැන පැහැදිලි කරලා දෙන්න අමාරුයි වගේනම් වෘත්තියමය පවුල් උපදේශකවරයෙක් හමුවෙලා දෙන්නම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. එවිට ප්‍රායෝගිකව මේ තත්වය මගහැරගන්න පුළුවන් ක්‍රම දැනගන්න පුළුවන්.

    Q - මගේ ලිංගය විශාල කරගන්න බෙහෙතක් නිර්දේශ කරන්න පුළුවන්ද? මට ඒක ලොකු ප්‍රශ්නයක්.

    A - පළමුවෙන් කාරණය තමයි මේක මුලින්ම ප්‍රශ්නයක් නොකරගෙන ඉන්න එක. ඒ ඇයි කියලා කියන්නම්. පුරුෂ ලිංගය විශාල කරගන්න පුළුවන් කියලා විවිධ ප්‍රචාරණ සිදුකරන බෙහෙත් බොහොමයක් ලෝකය පුරා තිබෙනවා. ඒ බොහොමයක් හෝමෝන වර්ධක බෙහෙත්. ඒවායින් බොහෝවිට සිදුවෙන අතුරු අහිතකර ප්‍රතිඵල වැඩියි. ඒ නිසා හොඳ දේ තමයි පුරුෂ ලිංගය වර්ධනය කරගන්න අවශ්‍යම නම් ඒකට අවශ්‍ය ව්‍යායාම තිබෙනවා. වෛද්‍යවරයෙක් හමුවීමෙන් වගේ පොත්පත් වල පවා ඒ දේවල් අඩංගුයි. අනිත් කාරණය තමයි ලිංගේන්ද්‍රෙය් ප්‍රමාණය ලිංගික සතුටට හෝ දරුවෙක් හදාගන්න කරන ලිංගික එකතුවීමකදී කිසිසේතම බලපෑමක් කරන්නේ නෑ. ඒ නිසා මානසිකව වැටෙන්නේ නැතිව තෘප්තිමත්ව ලිංගික සම්බන්ධතාවය පවත්වාගෙන යන්න පුළුවන්.

    Q - කොන්ඩම් පාවිච්චි කරන එකෙන් රෝග ඇතිවෙන්න පුළුවන්ද? ඒ කියන්නේ හමේ රෝග හරි තුවාල වගේ දේවල්.

    A - සාමාන්‍යයෙන් ලෝකයේ නිපදවන තත්වයෙන් උසස්, ප්‍රමිති සහතික සහිත කොන්ඩම් වර්ග නිපදවන්න භාවිතා කරන්නේ එක්කෝ ස්වාභාවික රබර් නැත්නම් පැබ්රික්,සින්තටික් වගේ දේවල්. මේවා මිනිස් සමට හානියක් නොවන ආකාරයට තමයි නිෂ්පාදනය කරන්නේ. ඒත් කලාතුරකින් කෙනෙක්ට ඇලජික් තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒත් දරුණු මට්ටමට නෙවෙයි.

    ඒත් මේ කොන්ඩම්වල අඩංගු ලිහිසි ද්‍රාවණ හෝ සුවඳකාරක ද්‍රව්‍යයන් ඇතැම් පුද්ගලයන්ට ඇලජික් තත්ව ඇතිකරන්න පුළුවන්. ඒත් බොහොම අඩු ප්‍රතිශතයක් තමයි එහෙම වෙන්න ඉඩ තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ පවුල් සැලසුම් ක්‍රම අතර ඉතා ප්‍රචලිත සහ සාර්ථක ක්‍රමයක් වන කොන්ඩම් ශරීරයට අහිතකර වෙන්නේ නෑ.

    ඔබටත් විසඳගන්නට අපහසු, හිතට වදදෙන ලිංගික ගැටළුව අපවෙත යොමුකල හැකියි [email protected]

    උපුටා ගැනීම - www.her.lk
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මම ස්වයං වින්දනයේ යෙදී අවසානයේ ඇග හිරි වැටී සව් වගේ ස‍්‍රාවයක් විදිනවා...
    ඒක ලෙඩක් ද...? :eek:

    ඔව් බං ඕක ලෙඩක්.:sorry:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මට කෙල්ලෙක්ගෙ චූවා ගැන එක එක දෙවල් හිතෙනවා..ඒක ලෙඩක්ද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar350210_53.gif
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,722
    1
    9,450
    113
    colombo
    මම කැමතියි ලස්සන කොල්ලෙක්ගේ කටට ගන්න මේක රෝගයක්ද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    මාගෙ ලිංගික යුෂ උරා බොන්න, මගේ පෙම්වතිය ඇබ්බැහි වි සිටිනවා. මෙය අප දෙදෙනා ගේ අධ්‍යාපනයට බාධාවක් වේද?
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මම ස්වයං වින්දනයේ යෙදී අවසානයේ ඇග හිරි වැටී සව් වගේ ස‍්‍රාවයක් විදිනවා...
    ඒක ලෙඩක් ද...? :eek:

    දරුණු ලෙඩක් මචන් දරුණු ලෙඩක්.. ගොක්කොල පේනවද රෑට??
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    දරුණු ලෙඩක් මචන් දරුණු ලෙඩක්.. ගොක්කොල පේනවද රෑට??

    නෑ කෙල්ලො 4 - 5 ක් ඇවිල්ල මගේ අත් කකුල් බැඳල ඒ ගොල්ලන්ගේ ඇදුම් ගලවනවා... ඒ එක්කම මම ගැස්සිල ඇහැරෙනවා... අර වගේ ම සව් වගේ දියරකින් කලිසම තෙමිලා.... :sorry:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    වැලක් බලද්දී පක නගිනවා එකසිය ගානට. මේක රෝගයක්ද? :oo:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    හදයා;23035725 said:
    මට කෙල්ලෙක්ගෙ චූවා ගැන එක එක දෙවල් හිතෙනවා..ඒක ලෙඩක්ද?

    හු*ත ගැන හිතෙන්නෙ නැතුව චූව ගැන හිතෙන එක අවුලක් තමයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Q - මම කාන්තාවක්. ලඟදි තමයි විවාහ වුනේ. විවාහයෙන් පස්සේ මමයි මගේ සැමියයි ලිංගිකව එක්වෙද්දි මම බොහෝ වෙලාවට ශබ්ද නොකර ඒ හැඟීම විඳිනවා. මගේ සැමියා හිතන්නේ මම සද්ද නොකරන නිසා, කෙඳිරි නොගාන නිසා එක්කෝ මම තෘප්තිමත් නෑ, එහෙමත් නැත්නම් මම ලිංගිකව එක්වෙන්න කැමති නෑ කියලා. මේක අපේ විවාහයට ලොකු ගැටළුවක් වෙලා. කරුණාකරලා මේකට විසඳුමක් දෙන්න, ගොඩක් පිං.

    A - මේක සම්බන්ධයෙන් සැමියා එක්ක විවෘතව කතාබහ කරන්න පුළුවන්නම් ඒක ඉතාම වැදගත්.
    මුලින්ම සැමියාගෙන් ශේප් එකේ Visa debit හෝ credit කාඩ් එක ඉල්ලා ගන්න.
    ඉන්පසු පරිගණකයෙන් google chrome open කර new incognito tab එකක් විවෘත්ත කර naughtyAmerica. Com හෝ brazzers. Com වෙත පිවිස masturbation category එකේ දඩ වීඩියෝවක් Visa card විස්තර ලබා දී බාගත කර ජංගම දුරකථනයට පිටපත් කරගන්න.
    ඉන් පසු දෙදෙනා යහන් ගතව රති කෙලියේ යෙදන අවස්ථාවේ දී එම වීඩියෝව වාදනය වීමට සලස්වා ජංගම දුරකථනය කොට්ටය යටින් තබා ගන්න.
    සැමියාට සවුන්ඩ්ස් සමග ඔබට වින්දනය.

    Q - මගේ ලිංගය විශාල කරගන්න බෙහෙතක් නිර්දේශ කරන්න පුළුවන්ද? මට ඒක ලොකු ප්‍රශ්නයක්.

    A - පුලුවන්. මුලින්ම ඔබ අාරක්ෂාකාරීව බඹර කූඩු කැඩීම පුහුණුවක් ලැබිය යුතුයි.
    ඉන් පසු කිසිවෙකුට නොකියා සරමක් අැඳ යටට කිසිවක් නොඅැඳ සරම කැසපොට ගසා නිවස අසල බඹර හෝ දෙඹර වදයක් කඩනු මැනවි.
    මෙමගින් ඔබේ ලිංගය ඉතාමත් සාර්ථකව කඩිනමින් විශාල කරගත හැක.

    Q - කොන්ඩම් පාවිච්චි කරන එකෙන් රෝග ඇතිවෙන්න පුළුවන්ද? ඒ කියන්නේ හමේ රෝග හරි තුවාල වගේ දේවල්.

    A - ඔව් පුළුවන්.
    ඔබ අවිවාහකයෙක් නම් බඩු ගැසීමට ඔබ කාමරයේ සඟවා අැති කොන්ඩම් ඔබේ මව නිවස අස් පස් කරන විට දැකිය හැක. මේ පිලිබදව ඔබේ මව විසින් පියාව දැනුවත් කල පසු ලැබෙන දෙකේ දෙකේ පොලු පහර මගින් සම පුපුරා යෑමකට හෝ තුවාල වී බෙහෙත් නොදමා සිටියහොත් ශරීරයට එම ස්ථානයෙන් රෝග කාරක බීජ අතුල් විය හැක.
    එම නිසා කොන්ඩම් පාවිච්චි කරන එකෙන් රෝග ඇතිවෙන්න පුළුවන් කියා කීවට වරදක් නැත.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Super :P:P:P:P