බලු-පැටවු-මැරෙනව help!!!

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    බලු-පැටවු-මැරෙනව help!!!

    උදව් ඕනෙ බං අපේ ජර්මන් ෂෙපර්ඩ් සැන්ඩ්‍රා පැටවු දැම්මා.. අපි විස්තරයක් දන්නේ නැහැ.. මොකක් කරන්නද දන්නේ නැහැ.. ෂී ලුක්ස් හොරිබල් ඇන්ඩ් ඩිස්ගස්ටින්. නාවන්නත් බැහැ හොඳ නැද්ද දන්නේ නැති නිසා..

    උන්ව අම්මට ලං කරන්න ඕනේ පැය කීයෙන් කීයට ද කිරි බොන්න ?
    නොමැරී තියාගන්න මොකද කරන්න ඕනෙ වගේ..

    දැනගන්න ඕනේ සියලු දේ කියලා පලයං පින් සිදු වෙනව. අනේ පොඩ්ඩක් බම්ප් කරලා පලයං බම්ප්පුවට රෙප්පුව ගානේ දෙනව. අම්මප.

    #NotTheOwner
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    My dog Sandra had her pups today, but unfortunately i was dumb and didn't do the research beforehand :(

    Pl instruct me on this :sorry: I'm the worst dog owner there is Damn man, fuck.
    #NotTheOwner
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar62283_4.gif
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ane mata patiyek diyanko machan

    kollo sahena pramanayak illala thiyenne, wedi unoth dennam, wickunannat ba pawu sidda wena nisa, budu hamuduruwo epa kiyalane thiyenne sathwa welandama. :/

    #NotTheOwner
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ane mata patiyek diyanko machan

    උබට ම කියලා පැටියෙක් ඔනේද ජර්මන් ෂෙපඩ් පිරිමි සතෙක් ඉන්නවා කොර්ස් කර ගන්න එවන්නද? පුතී
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    උදව් ඕනෙ බං අපේ ජර්මන් ෂෙපර්ඩ් සැන්ඩ්‍රා පැටවු දැම්මා.. අපි විස්තරයක් දන්නේ නැහැ.. මොකක් කරන්නද දන්නේ නැහැ.. ෂී ලුක්ස් හොරිබල් ඇන්ඩ් ඩිස්ගස්ටින්. නාවන්නත් බැහැ හොඳ නැද්ද දන්නේ නැති නිසා..

    උන්ව අම්මට ලං කරන්න ඕනේ පැය කීයෙන් කීයට ද කිරි බොන්න ?
    නොමැරී තියාගන්න මොකද කරන්න ඕනෙ වගේ..

    දැනගන්න ඕනේ සියලු දේ කියලා පලයං පින් සිදු වෙනව. අනේ පොඩ්ඩක් බම්ප් කරලා පලයං බම්ප්පුවට රෙප්පුව ගානේ දෙනව. අම්මප.

    #NotTheOwner

    If dogs wanted human intervention to look after their newborns properly they would've been extinct long ago don't you think?

    I've never owned purebred dogs, however, all stray she-dog adopted by us looked after their newborns by their own without our help

    #NotTryingToBeASmartass #GenuinelyConfused
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    akila25 කියන මෙම්බර් ගෙන් අහන්න පොඩ්ඩක්..එයාගේ ත්‍රෙඩ් වල කියලා තියෙනවා dr.කොඩිකාර කියලා කෙනෙක් ගැන..එයාව කන්ටැක්ට් කරන්න බලන්න
     
    • Like
    Reactions: akilar25

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    If dogs wanted human intervention to look after their newborns properly they would've been extinct long ago don't you think?

    I've never owned purebred dogs, however, all stray she-dog adopted by us looked after their newborns by their own without our help

    #NotTryingToBeASmartass #GenuinelyConfused

    Nah ban our stupid ass bitch is really dumb, She didn't break the water bag in time so one of the pups died a horrible death by suffocating. So we had to intervene and saved two other pups who came out with the water bag.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    Nah ban our stupid ass bitch is really dumb, She didn't break the water bag in time so one of the pups died a horrible death by suffocating. So we had to intervene and saved two other pups who came out with the water bag.

    :shocked::shocked::shocked:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    akila25 කියන මෙම්බර් ගෙන් අහන්න පොඩ්ඩක්..එයාගේ ත්‍රෙඩ් වල කියලා තියෙනවා dr.කොඩිකාර කියලා කෙනෙක් ගැන..එයාව කන්ටැක්ට් කරන්න බලන්න

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: akilar25

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    උදව් ඕනෙ බං අපේ ජර්මන් ෂෙපර්ඩ් සැන්ඩ්‍රා පැටවු දැම්මා.. අපි විස්තරයක් දන්නේ නැහැ.. මොකක් කරන්නද දන්නේ නැහැ.. ෂී ලුක්ස් හොරිබල් ඇන්ඩ් ඩිස්ගස්ටින්. නාවන්නත් බැහැ හොඳ නැද්ද දන්නේ නැති නිසා..

    උන්ව අම්මට ලං කරන්න ඕනේ පැය කීයෙන් කීයට ද කිරි බොන්න ?
    නොමැරී තියාගන්න මොකද කරන්න ඕනෙ වගේ..

    දැනගන්න ඕනේ සියලු දේ කියලා පලයං පින් සිදු වෙනව. අනේ පොඩ්ඩක් බම්ප් කරලා පලයං බම්ප්පුවට රෙප්පුව ගානේ දෙනව. අම්මප.

    #NotTheOwner

    බලෙන් දෙන්න ඕනේ නෑ බන්. ලගින් තියපන්

    http://www.elakiri.com/forum/member.php?u=167921 මුට pm එකක් දාල තියපන්
     
    • Like
    Reactions: akilar25

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අපි නම් ටික දවසක් යනකන් නෑව්වෙ නෑ ..අඩුම දවස් හතරක්වත්.. දන්න කෙනෙක් වැඩිපුර විස්තර කරයි..:)