නවලෝක_ආතල්

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ මේ ලගදි ත්‍රීවිල් එකකට පොඩ්ඩක් හැප්පිලා බිම වැටිලා
    නවලොකෙට ගියා බේත් දාගන්න කියලා .. මොකද හදිස්සියට යන්න ලගම තිබුනේ
    එක නිසා ..

    මෙන්න උන තුවාලේ


    AtDdiVJ.jpg

    VyiC0

    මේ ටිකක් හොද උනාම ගත්ත එකක් හොදද
    මේ විදිහට තමයි බේත් දාල තිබුනේ ..


    w0t2CpF.jpg


    මෙයාල කියුව ...ඇක්සිඩන්ට් එකක් නිසා එක දවසක් ඉන්න ඕන , නැත්නම් බේත් දාන්නේ
    නෑ වෙන තැනකින් දාන්න කියලා ...බලන්න යාලුවනේ මෙයාල ගාන කපන්න හදන හැටි ..
    ඒ වෙලාවේ ගොඩක් අමාරු තිබුන නිසා , office එකෙන් claim කරන්න පුලුහන් නිසාත් ,
    කමක් නෑ දවසෙනෙ ,ඉඳපන් කියලා යාලුවෝ කියපු නිසාත් මමත් හිටිය..
    කොහොමද යාලුවනේ මෙන්න බිල...

    කොහොම උනත් මට දුන්න කෑමත් එච්චර හොද නෑ ...මටනම් එපාම උනා ..
    ඇයි මේ අය අසරණ මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ..මේ තුවාලෙට බේත් පිටින් දාගෙන ගෙදර ගියානම්, මට rs 1000 වත් යන්නේ නෑ...


    4uWmFOo.jpg


    මේ අනිත් report ටික

    wvJxbEe.jpg


    VyiC0

    ihJ2ERw.jpg



    MRamXOm.jpg


    81oYQ67.jpg

    53X73dt.jpg


    EwzlCj1.jpg






    fNVX5OG.jpg

    1bNIHd9w1o9474UJDwyRz1SoUJMnd2dvv
    1bNIHd9w1o9474UJDwyRz1SoUJMnd2dvv
    open
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,550
    22,294
    113
    ඔහොම තමා බන් ප්‍රයිවෙට් හොස්පිටල් වල.
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    949
    383
    63
    localhost
    නවලෝකේ හැතිකරේ ඔහොමම තමයි. මිනිස්සුන්ව හුරගෙනම කනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,756
    12,794
    113
    හොද වැඩේ ළඟ තියන මහා ඉස්පිරිතාලෙට යන්න බැරුව ඕවායේ යනවාට :D
     
    • Like
    Reactions: lodbrok

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    477
    223
    43
    අපේ ගෙදර
    ඕක මහ හිගන hospital එකක් බන්..මිනිස්සුන්ගේ රීරි මාංශෙ හූරගෙන කන උන් ඉන්නේ නවලෝකෙ..ඔකේ උන් කරන දේවල් ගැන ඕනේ තරම් කියන්න පුලුවන්.. මගේ යාලුවෙක්ගෙ බබෙකුට බෙහෙත් ගන්න ගිහින් එක බෙහෙතක ගාන මුන් වරද්දල දාල අඩුවෙන්..මිනිස්සු බෙහෙත් වල ගනන් දන්නේ නෑනේ. එකේ තියෙන ගාන ගෙවල ඇවිල්ලා මගේ යාලුවා.පස්සේ දවසේ එක්ක ගියාම මුන් අරකේ අඩු උන ගාන එදා දවසේ bill එකට එකතු කරල තව late payment එකකුත් ගහලා. Late payment එක මොකක්ද කියලා ඇහුවාම තමා seen එක කියල තියෙන්නේ.උන්ගේ වැරදි වලටත් එන ලෙඩ්ඩුන්ගේ බෙල්ල මිරිකන hospital එකක් තමා ඕක
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    නියම business එක තමයි කරන්න පුලුහන්නම්.. කොහොමත් ඩොක්ටර් ලා ,මිනිස්සුන්ව හුරගෙන
    කන්නේ .. සමහරුන්ගේ කිසිම මනුස්ස කමක් ගෑ වෙලා නෑ .. ගාන කපනවා ලස්සනට ...හොදට ඉගෙන
    ගන්නා පුලුහන් එකෙක්ට , ඩොකෙක් උනාට පාඩු නෑ...
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,087
    2,899
    113
    නවලොකෙට නම් යන්න එපා. එන මිනිහගෙන් පුළුවන් තරම් ගැන කඩාගන්න එක කරන්නේ.
    OPD බෙහෙත් දාන්නා පුළුවන් එකට කරලා තියෙන දේ
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ඔව් ඉතින් ලෙඩ උනාම මිනිස්සු ඇට 2 උකස් කරලා හරි හොද කර ගන්න හදනවනේ
    මේ මිනිස්ස්සු ඒ අසරණ කමෙන් අයතු ප්‍රයෝජන ගන්නවා ...කාට කියන්නද ඉතින් මේ දුක ...