වාහන ගන්න කොට පරිස්සමෙන්

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහන_ගන්න_කොට_පරිස්සමෙන්

    උබලත් වාහන ගන්න කොට හොදට හොයලා බලලා ගනින්. මට මේ ගැන හොයන්න සිද්ද උනේ මගේ යාලුවෙක් රතුපාට කරීනා Carina AT150 එකක් හොයනවා. uta වාහන ගැන ලොකු දැනුමක් නැති නිසා පුලුවන් පුලුවන් වෙලාවට මමත් හවුල් උනා.

    කථා වස්තුව-

    පහුගිය කාලේ වටේ ගිය වාහනයක් තිබ්බා. ගන්න ගන්න එකාගෙන අයිතිකරුද කියලා ඇහුවාම හෙනම මරසි ගහනවා. අක්කගේ ලු , අයියාගේ නෝනගෙ ලු. ණයක් ගත්තාලු. ඇයි බන් මුන් කෙලින්ම කියන්නේ නැත්තේ අරන් විකුනනවා කියලා:rolleyes::rolleyes:. හොදම වැඩේ කියන්නේ ටිකක් හොයපුවාම මේ කාර් එක එලකිරියෙත් විකුනන්න දාල තිබිලා.:baffled::baffled::baffled::baffled:.අනේ අපොයි.

    පුලුවන් තරන් අයිතිකාරයගෙන්ම වාහන ගනින්. මුන්ගේ මරසි වලට අහුවෙන්නෙ නැතුව.ඕපන් පේපර්ස් ගන්නවානම් පුලුවන්තරම් හොයපන් .අනිවා ලීඩ් එකක් හම්බවෙයි .:yes::yes: .

    මුලින් 5.90

    පස්සේ 6.70

    දැන් අනේ මන්දා... හැක් හැක්.....

    Ad 1-

    https://riyasewana.com/buy/toyota-carina-at-sale-kesbewa-750412

    Ad 2-

    https://riyasewana.com/buy/toyota-carina-at150-sale-kalutara-756586

    Latest ad -:lol::lol::lol::lol::lol:

    https://www.facebook.com/groups/102...62086187151611/?sale_post_id=2162086187151611

    # # Now at Horana
     
    Last edited:

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    mokak hari bulak thiyenawa bun. show room condition koomada denne bun 16- vahanekata
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    කාගෙද වාහනේ ? උබේ තරහ කාරයෙක්ගෙද ? වාහනේ විකිනෙන්නෙ නැති වෙන්න මෙහෙම වැඩ කරන එක නම් මහ කැරි වැඩක්. තෝ වේස බල්ලා වාහනේ ගන්නෙ නැත්තම් පුක නොදී ඉඳපන්. ඕන එකෙක් ගනියි. :yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කාගෙද වාහනේ ? උබේ තරහ කාරයෙක්ගෙද ? වාහනේ විකිනෙන්නෙ නැති වෙන්න මෙහෙම වැඩ කරන එක නම් මහ කැරි වැඩක්. තෝ වේස බල්ලා වාහනේ ගන්නෙ නැත්තම් පුක නොදී ඉඳපන්. ඕන එකෙක් ගනියි. :yes:

    හැක් හැක්. උබද ඕක විකුනන්නේ.මේ මොකද මෙයට රිදිලා.:rolleyes:

    මම නම් කියන්නේ මීටර් කරකෝලා , බොරුකියල වාහන දෙන උන්ට හොදක් වෙන්න හොද නැහැ. ඇයි බන් ඔතන එකෙක් නෙමෙයි කී දෙනෙක් ඉන්නවද? බලපන් ඇඩ් කීයක් තියෙනවද කියලා. :lol::lol::lol::lol::lol:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    danna ekek kiyapanko maruti 2005-2007 yanne keeyakata wageda dan?

    කන්ඩිශන් අනුව තමා මචන් 2005 කියන්නෙ J නුම්බර් උත් තියෙනවා 8.50 ඉදන් උඩට තමා ගනන්. හොදම විහිලුව කියන්නේ 301 නම්බර් උත් 8 ට 8.50 යනවා:yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කන්ඩිශන් අනුව තමා මචන් 2005 කියන්නෙ J නුම්බර් උත් තියෙනවා 8.50 ඉදන් උඩට තමා ගනන්. හොදම විහිලුව කියන්නේ 301 නම්බර් උත් 8 ට 8.50 යනවා:yes::yes:

    owage yakada ara galvanise da mokadda kale nathi models awa neda.
    ewa awe mona year ekeda?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    කාගෙද වාහනේ ? උබේ තරහ කාරයෙක්ගෙද ? වාහනේ විකිනෙන්නෙ නැති වෙන්න මෙහෙම වැඩ කරන එක නම් මහ කැරි වැඩක්. තෝ වේස බල්ලා වාහනේ ගන්නෙ නැත්තම් පුක නොදී ඉඳපන්. ඕන එකෙක් ගනියි. :yes:

    Tho broker kenekda