ගහමු කතිරයක් සචියට..

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ගහමු කතිරයක් සචියට..

    එලකිරි පරණ සෙට් එක දෙමුද බලන්න අපේ සචින් මල්ලිට සපෝට් එකක් කඹයෙන් ගොඩ යන්නත් එක්ක..
    අපි වෙනුවෙන් වෛරස් ගාඩ් හදල, ඒවා අපිට ෆ්‍රී බෙදල දීලා,
    අපි වෙනුවෙන් රෙප් වැස්සකින් අපිව නාවන සචිය ප්‍රමුඛ සහෝදර එකමුතුවට මේ පාර කඹ ඇදිල්ලෙන් ජයක් වෙන්න කියල ගහමු කතිරයක් සචියට..

    menna link eka

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    vote karaa ayata rep methanin
    http://www.elakiri.com/forum/showthread.php?t=1846225





    NOWU0sd.png
     
    Last edited:

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    2006 පරණ සෙට් එකේ අපේ හිතෙත් සචී කොලුවා තමයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සචියට වොට් කරල තියෙන්නෙ රෙප් වැස්ස ඕන... සචියගෙ සෙට් එක කෝ... ?

    උඹට දුන්නා.ඕන්වට වඩා දුන්නොත් ගංවතුර ඇති කලා කියලා උඹලැයි පැත්තේ උන් අපිට නඩු දායි. :no::no:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,877
    35,778
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹට දුන්නා.ඕන්වට වඩා දුන්නොත් ගංවතුර ඇති කලා කියලා උඹලැයි පැත්තේ උන් අපිට නඩු දායි. :no::no:

    බඩ පිරෙන්නෙ දියන්කො බන්... චුට්ට චුට්ට දෙන්නෙ :( :(

    ගන්වතුර එන්නෙ නැ බය වෙන්න එපා :lol::lol::lol::lol: