කඹඇදිල්ල 2018 - Elakiri ප්‍රචන්ඩක්‍රියා නිරීක්ශන මධ&

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    කඹඇදිල්ල 2018 - Elakiri ප්‍රචන්ඩක්‍රියා නිරීක්ශන මධ&

    කඹඇදිල්ල - එලකිරි ප්‍රචන්ඩක්‍රියා නිරීක්ශන මධ්යස්ථානය

    සචි සහ එක්ස් පිල් පාක්ශිකයන් අතර මේ වනවිට ඇතිවෙමින් පවතින උනුසුම් වාතාවරනය නිරීක්ශනය කිර්‍රිමටත් තරගය ආසන්නවත්ම සිදුවිය හැකි ප්‍රචන්ඩක්‍රියා හා බියවැද්දීම් පාලනය කරමින් එලකිරි සාමය ආරක්ශා කිරීමට ස්වාධින කමිටුවක් වහා ස්ථාපිත කරනු.
    ප්‍රචන්ඩත්වය පිටුදකිනු
    එලකිරි දේපල චන්ද වැඩ වලට අවභාවිතා නොකරනු
    තරගය අපක්ශපාතිව හා සාධාරණව පැවැත්විමට පියවරගනු
    සියලු ප්‍රචාරන කටයුතු තරගයට පැය 12 කට කලින් අත් හිටවනු.
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    utto.... mawa beragainin.... wirudda pakshikayanta wasi wena widihata katha kara kiyala ejakulataya mawa gahaka ellala yatin gini malayak gahala gaha mula idagena innawa..... :angry:
    dn uta ninda gihin tynne.... ikmanata awilla allaganin..... :frown:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පැරදුන කට්ටිය ඊලග සැරේ පොදු අපේක්ෂකයෙක් දානවලු. අපි ඌව උස්සල අතුරුදහන් කරන්න ඉන්නෙ :cool::cool: