කිරි_කඹේ_Winner_Brotherhood

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ

5u4lts.jpg


ඕන්න ඉතින් BROTHERHOOD සහෝදර කැල විවිධ තර්ජන ගර්ජන බාධක අස්සේ 2018 එලකිරි කඹේ ගේම දිනල ඉවරයි මේ වෙද්දී...ඉතින් මේ ජයග්‍රහනයට එකම හේතුව BROTHERHOOD කණ්ඩායම පිටුපසින් හිටපු එලකිරි කොල්ලො කෙල්ලො ටික...මේ පිටුපසින් හිටපු ඔයාල නැත්නම් අද මෙහෙම ජයග්‍රහනයක සතුට සමරන්න වෙන්නෙ නැහැ කොහොමටවත්....ඉතින් මන් මේක අවස්තාවක් කර ගන්නව ඒ ලොකු කැප කිරීමක් කරල BROTHERHOOD ක්ණ්ඩායම පිටුපස ඉදන් හැම දේකටම උදව් කරපු මේ අය වෙනුවෙන් ස්තූති කරන්න....මුලින්ම කියන්න ඕනමට නම් වශයෙන් ස්තූතිකරන්න බැරි උනොත් කවුරුත් තරහ වෙන්න එපා මගේ නම කිව්වේ නැහැ කියල, මොකද ඔයාල හැම කෙනෙක්ගේම කැපවීම තමයි මෙහෙම BROTHERHOOD කණ්ඩායම ජයග්‍රහනයක් කරා එක්කන් ගියේ....මේකෙ නියමුවා සචිත්, සචිත් සහෝගේ මූලිකත්වයෙන් තමා මේ හැම වැඩක්ම සිද්ද උනේ,ගොඩක් කැපවීමකින්, සලසුම් කිරීම්, කණ්ඩායම හැසිරවීම් කරල BROTHERHOOD කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙනගිය නායකයා තමයි සචිත්....ඉතින් බොහොම ස්තූ‍තියි ඒ නායකත්වයට....

ඉතින් අපි මේ ගේම් එකට එද්දී අපේ කණ්ඩායමට හරි හැටි බැනර් එකක් වත් නැති වෙලාවක තමයි Dinusha අපේ කණ්ඩායම වෙනුවෙන් බැනර් ටික ටික හදල දෙන්නේ..ඒක ඒ වෙලාවෙ අපිට මිල කර ගන්න බැරි තරමේ සප් එකක් මොකද ඒ ආරම්භයේ ඉදල මේ අවසානය වෙනකන්ම අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරේ Dinushage අතින් හැදුනු බැනර් ඒ හින්ද බොහොම ස්තූතියි Dinusha, ගොඩක් ස්තූතියි මුලු BROTHERHOOD ක්ණ්ඩායම වෙනුවෙන්ම...

ඒ වගෙම WolverineGTR සහෝ අමතක නොකර බැහැ කිරියේ වැඩිම පෝස්ට් ප්‍රමානයන හිමිකරුව, අපේ සහෝදරය මුල ඉදලම අපි එක්කම හිටිය ලොකු කැපකිරීමක් කරගෙන මහ රෑ පාන්දර වෙනකන් අපි එක්කම හිටිය...Dju9 අමතක නෑ සහෝ,Dinushasankapala වගේ සහෝදරයෝත් එක්ක මේ පහලින් ඉන්න කට්ට්ටියයි තව සහෝදර සහෝදරියෝ විශාල ප්‍රමානයක් හිටිය අපි එක්ක මේ දින 4 පුරාම....අම්මෝ ලිස්ට් එක දාන්න කලින් තව ඉන්නව චිරිචිරි වැස්ස සහෝදරයා අන්තිම මෙහොත වෙද්දී අපි එක්ක මේ ගේම් එකට බැහැපු සහෝදරය, ලංකාවේ නැති උනත් හැම මොහොතකම ලගින්ම ඉදන්, අපිට ලොකුම ලොකු ශක්තියක් උනා අපි එක්කම ඉදන් හැමදේම හොයල බලල කරපු කෙනෙක්, ලොකු කැප කිරීමක් කරා ඔයාලට ත්‍යාග වලට දේවල් ලබාදෙන්න...ඉතින් බොහොම ස්තූතියි චිරිචිරිවැස්ස සහෝ සචිත් ප්‍රමුඛ BROTHERHOOD කණ්ඩායම වෙනුවෙන් මේ විදිහේ ලොකු කැප කිරීමක්/කාලයක් ලබාදුන්නට...මේ කැපවීමේ තරම කොච්චරද කියනවනම්, ඇත්තටම මේ දවස් කිහිපය අපට ලේසි පහසු දවස් කිහිපයක්නම් නෙවෙයි පැනඩෝල් බිබී, දවසට පැයක් දෙකක් නිදාගෙන මුලුරෑම ඇහැරන් ඉදල කරපු සෙල්ල්මක්...හැම සාමජිකයෙක්ම ගොඩක් වැඩ අස්සේ ඇවිල්ල තමයි මේකට දායක උනේ...


Wolverine GTR - 79
avatar158020_10.gif

DJU9
- 42
avatar44472_76.gif

Dinushasankalpa - 36

avatar169735_30.gif

Dj Gamaya
- 34
avatar61857_13.gif

Sachith19920726
- 24
avatar330471_91.gif

Kumara456
- 26
avatar69529_17.gif

Maheshsenadheera
- 23
avatar181897_9.gif

Mal baba
- 25
avatar194988_78.gif

Shaminda Peiris
- 24
avatar500621_9.gif

XibitZ
- 20
avatar132898_27.gif

Jasz
- 16
avatar51642_12.gif

Saja
- 16
avatar14999_14.gif

Asylam
- 16
avatar490097_24.gif

Dilz
- 16
avatar481122_10.gif

Slsaico
- 15
avatar113940_17.gif


STU26015 - 15
avatar562344_4.gif


Cedric1986 -15
avatar398513_29.gif


Skymicro - 15

avatar510144_6.gif

Charith05
- 14
චිරි චිරි වැස්ස
- 13
avatar390152_9.gif


Erozan - 13
avatar346866_6.gif

Rummy678
- 12
avatar555244_3.gif

Donkosala
- 12
avatar171896_8.gif


hekelum - 12
avatar70893_1.gif

DAstoner
- 11
avatar210592_1.gif


^Night Fury^ -11
avatar327587_5.gif

577
- 10
avatar173045_10.gif


MR.BILLA - 9
avatar362358_19.gif

DjAshik
- 9
avatar312015_1.gif

Ashan057
- 9

Jhnnwp
- 7
avatar387534_8.gif

Ramesh_jaya
- 6
avatar561814_3.gif

$Gangster$
- 6
avatar478205_1.gif

Profile_01
- 6
avatar562508_1.gif

Sshadow
- 4

&

5NEW
Skymicro
Koalabanti
Gasa84
KasunKDP
pradeeplk1025
SSR@
ගොඩේකොල්ලා
hypercool
maduruwanari
Chira1
DAstoner
slxNEW
Hekelum
Yujitha

33agk8k.jpg


1zzgn5f.jpg


මේ කට්ටියට අමතරව මට ගොඩක් කට්ටිය නම් වශයෙන් මතකනැති උනත් සෑහෙන ප්‍රමානයක් සහෝදර/සහෝදරියො ප්‍රමානයකගෙන් අපි උදව් ගත්ත, උදව් කලා ඇත්තටම හදවතින්ම අපි එක්ක මේ වෙනකන් හිටපු නම් කියපු නොකියපු හැම කොල්ලෙක්ටම/කෙල්ලෙක්ටම සචිත් ප්‍රමුඛ BROTHERHOOD කණ්ඩායම වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනව...කියන්න ඕන විශේෂයෙන්ම අපි කවුරුත් දන්න මේ තරගයේ සංවිධායකවරු දෙපල කටුස්සා හා djnick ස්තූතියි සහෝ මේවිදිහට තරගයක් සංවිධානය කරපු එකට...

බොහොම ස්තූතියි කොල්ලනේ කෙල්ලනේ බොහොම ස්තූතියි...ඔයාලට පොරොන්දු උන දේවල් ඒ විදිහටම අපි ලබාදෙනව බොරු පොඔරොන්දු දුන්නේ නැහැ අපි, ඒ හැම දෙයක්ම චිරිචිරි වැස්ස සහෝ සුදානම් කරලා තියෙන්නෙ මේ වෙද්දීත්...ආයිමත් බොහොම ස්තූතියි BROTHERHOOD කණ්ඩායම වෙනුවෙන් අපේ සහෝදර සහෝදරියෝ දුන් දායකත්වයට, කැප කිරීමට....


2rdz2wm.jpg


 
Last edited:

inspiron

Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    කඹයට සහභාගී වී සහයෝගයෙන් කටයුතු කල සියලු දෙනාට ස්තුතියි...
    Wzeu19z.png


    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම:D
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොහෝම සතුටුයි උඹලා වගේ සෙට් එකක් එක්ක මේ වැඩේට සහභාගි වෙන්න ලැබීම.අවසානයේදී අපෙ උත්සාහයන්, සැලසුම් සඵල කරමින් තියුනු තරඟයකින් අපි ජයග්‍රහණය කලා.ජයග්‍රහනේ කොටස්කරුවෙකු වෙමින් සතුට හිතතුල තබාගනිමින් නිහතමානිව ජය සමරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලීමක් කරනව.

    කණ්ඩයම් නායකයා ඇතුලු සියළු සාමාජිකයින්ටත්,පවුල් වල සෑම දෙනාටමත් නිදුක් නිරෝගීභාවය ලැබෙන සියලු පැතුම් ඉටු වන සාමය සතුට සෞභග්‍යය සපිරි සුබ නව නව වසරක් වේවා!!!!