::: ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම :::

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ::: ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම :::

    ගස් ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම

    ඔන්න ඉතින් සම්ප්‍රදායක ගස් ලබ්බේ ඇට ගණන් කිරීමේ තරගය තමයි මේ තියන්න යන්නේ. ඉවර වෙන්නේ 2018 අප්‍රේල් 14 රෑ 8 ට. මට ඉතින් ලොකු ලොකු ඒවා නෑ. දිනන කෙනාට අනිත් අයගෙන් ඉල්ලලා rep ඉල්ලලා දෙන්නම්. ආසන්නම නම්බර් ඒක කියන කෙනා දිනුම්.

    LdUOUKUJlss=

    ඔය තියෙන්නේ encrypted නම්බර් එකක්. අදාළ දවසට මම කියන්නම් ඕක decrypt කරන්න ඕන දේවල් ටික මම වෙලාව ආවම කියන්නම්.

    බලමු එහෙනම් කව්ද ලගටම කියන්නේ කියලා.


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං දිනල තිබ්බොත් හොඳයි රෙප් මට ගොඩාක් වටිනව රෙප් නැතුව ඊයෙ රෑ කෑවෙත් නෑ :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් එකෙක් ඕක දල තිබ්බා දැන් පේජ් ගොඩක් ගිහින් ඔකේ
    දෙක තුනක් තිබ්බම නිකන් රසයක් නැති වෙන්ව