උදව්වක් පිනක් need help
ආසාවක් තියනවා ටික ටික එකතූ කරලා ගවයෙක් නිදහස් කරන්න. දන්න විදිහට මරන්න යන සතෙක් ගන්න කීයක් විතර යනවද?? බේරපූ හෝ දන්න අය කියන්න.
තව
පරවියන් වෙන වෙන කුරැල්ලෝ නිදහස් කරපු අය හෝ කුරුලු ඡෝඩු වල ගනන් කියන්න . පිනක්.
Bump hari karanna kawuru hari kiyaine