කැන්සර්_එකක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,061
    16,788
    113
    220px-Symptoms_of_cancer_metastasis.svg.jpg

    කැන්සර් එකක් ඇගේ තියෙනවද නැද්ද කියලා හොයාගන්න කරන test එක මොකක්ද බන්?PET ස්කෑනර් එකෙන් කරන්නේ කැන්සර් එක කොහෙද හරියටම තියෙන්නේ කියලා බලන එක නේද?
     
    • Like
    Reactions: JokerFan

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම බැරුව ඇති බං :sorry: කැන්සර් කියන්නෙ හෙන ලෙඩ ගොඩකට පොදුවේ කියන නමක්නෙ සැකයක් ඇවිල්ල තියෙනවද කියල බලන්න scan කරල විතරක් වෙන්න ඇති හොයන්න පුලුවන් :sorry: එහෙම නැතුව වැදගත් අවයව වල වගේ කැන්සර් එකක් නං ඒව වැඩ නැතුව ගිහිං ලේ වල එක එක සංඝඨක අඩු වැඩිවෙලා වෙනස් කම් වෙද්දි හොයාගෙන යද්දි තමා ගොඩක් වෙලාවට අහුවෙනව ඇත්තෙ :sorry:
     
    ඔව් බන් මහ කරුම ලෙඩක් ඕක.ඒත් කලින් හොයාගත්තොත් සනීප කරන්න පුළුවන්නේ.මට දැනගන්න ඕන ඒ කලින් හොයාගන්න කරන test එක මොකක්ද කියලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන් මහ කරුම ලෙඩක් ඕක.ඒත් කලින් හොයාගත්තොත් සනීප කරන්න පුළුවන්නේ.මට දැනගන්න ඕන ඒ කලින් හොයාගන්න කරන test එක මොකක්ද කියලා.

    තියෙනව කියල සැක කරන තැන් වලට කූරක් ගහල කෑලි කපල අරං පරීක්ශන වලට යවලලු බං :sorry: ගොඩක් ලොකු වුනාම සමහර ඒව xray වලට එහෙම අහුවෙනව ඇති :sorry: කලිං දැනගන්න අමාරුයි :(
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,061
    16,788
    113
    තියෙනව කියල සැක කරන තැන් වලට කූරක් ගහල කෑලි කපල අරං පරීක්ශන වලට යවලලු බං :sorry: ගොඩක් ලොකු වුනාම සමහර ඒව xray වලට එහෙම අහුවෙනව ඇති :sorry: කලිං දැනගන්න අමාරුයි :(

    :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,061
    16,788
    113
    තොත්ත බබා;23098583 said:
    CA 125 blood test eka thama mulimma karanne , rs 5000 k wage yanawa

    iita passe scans , engiogram wage eka eka test thiyenawa adaala thana anuwa

    pet karanna nan 1.5 laks wage yai

    තෑන්ක්ස් මචන්+:)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    mulinma Full Blood count ekak balapn..... ethakota aulak thiyanawanam samanyen Nawaloka,Asiri wage ewa wala nam report eka enna kalin call karanawa...

    samaharak welawata Platelet count eka sahenna bahalanam poddak aul, mokada ekko uta Dengue hari, Cancer ekak wage ekak thiyenne puluwan.... eetapasse normal docter ta pennapn, eeth ara FBC eke adu una Platelet hari monawahari eka wadi une naththan, ube docter ta kiyala specialist kenekwa channel karapn.... ethakota uu kiyai anduwen hari private hari test tikak karanna kiyala....... mokakda case eka kiyala hariyatama confirm karaganna...... ethanin samaharak wita Cancer eka alla ganna puluwan wei..... ehemath bari unoth, confirm ma karaganna one nam uu kiyayi PetScan ekak karanna kiyala..... Asiri eke thiyanawa..... Rs150,000 k ho eeta wada yanawa scan ekata. dannam maharagamath thiyanawa ara langadi gennapu eka...... scan ekata gihin dawasak daganna one, eka patta amarui hena queue ekak innawa scan ekata :dull: kohoma unath ikmanta kraganna puluwan

    Edit:
    dannam ee queu eka adu athi man hthanne :)
     
    Last edited:
    • Like
    Reactions: crazy-owl

    anith eka agen pita ekak nam, ekata adala specialist doctor kenekwa channel karapn,karala sakaya ain karaganin. normal family doctorla owa ganan ganne na :dull: