Oven උදව්වක්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ලා ගෙදරට අවන් එකක් ගන්න ඕනේ අවන් ජාති දෙකක් තියෙනවා නේ බන්:baffled:Electric Oven & Microwave කියලා දෙකක් තියෙනවනේ බන් මට ඕනේ මස් එකක් bake කරන්න pizza,french fries එකක් හදා ගන්න වගේ ඕනේ මොකක්ද බන් ඕවට set වෙන්න තියන Oven ලොකු ගානක් වෙන්නත් බැ 15ක් අඩු වෙන්න ඕනේ උබලා දන්නා හොද' oven එකක් suggest කරපංකෝ
    නෙට් එක බලන කොට all in one කියලත් තව ජාතියක් තියෙනවා වගේ :baffled::oo:

    mystore-lk-lg-ms2043db-img-1-524x524-0-0.jpg

    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    conventional oven ekak ganin. serama karanna puluwan, bake, grill and microwave. Cooking modes th thiyanawa. apw thiyenne meka.

    LG MC2883SMP 28 L Convection Microwave Oven

    The LG MC2883SMP microwave oven has beautiful control panel. it is on Tact model. With auto Cook Menu of 151 items, this convection LG microwave oven cooks food in minutes. It is customized for Indian food items with 101 Indian cuisines. The only little con we can see is low watt power of 900.
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    electric oven ekak thamai oya ganata ganna wenne.microwave ekak gannawa nam convection mode eka thiyena ekak ganna.habai ehema ewa hoyanna amarui lankawe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    Damro eke thiyenawa ban. Habai hoda ekak 15ta wada wadi wei. Normal ewa 15ta wage athi.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    owata set wenne convection oven (electric). ekak 7000 wage wei hoda ekak.

    microwave, (solo) oven eken bake karanna ba hariyata. cake ehema brown wenne na, roast karanna ba.

    ehema ona nam microwave + convection 2 ma thina ekak ganna. eva tikak ganan wadi.

    p.s
    convection microwave oven regular electric oven tharam loku heat ekak enne na. e nisa wadi welawak yanawa. need some practise to cook.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Singer eke tiyenawa machan electric oven......umbe wedeta sehei.....podima size ganna epa machan....12-13wage tiyena ekak ganna
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සනස බැංකුවේ ලක්ස 2 1/2 ක් දැම්මම Electric Oven එකක් ගන්න පුළුවන් Oven ළඟ පාත එකක් තියෙනවා නම් ගිහින් ගනින්..
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    conduction oven එකක් නම් හොදයි convection oven එකත් හොදයි. Microwave නම් එච්චර ප්‍රායෝගික නැ . Microwave අරගන්න එක බොරු වැඩක්! Electric Oven එකක් ගන්න එක තමා හොද. ඔය කියන දේවල් කරන්න දැන් AIR FRYER එකක් ගන්න එක තමා හොදම. ඔය ඔක්කොම වැඩ එකෙන් කරන්න පුළුවන් වෙයි. මොකද Oven වල කරන්න බැරි ගොඩක් වැඩ මේකේ පුළුවන්. ඕන දෙයක් තෙල් නැතුව බදින්න උනත් පුළුවන්!!:yes::yes::yes::yes::yes:

    මෙන්න බඩු රු 6000 https://mydeal.lk/mct-convection-oven
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    conduction oven එකක් නම් හොදයි convection oven එකත් හොදයි. Microwave නම් එච්චර ප්‍රායෝගික නැ . Microwave අරගන්න එක බොරු වැඩක්! Electric Oven එකක් ගන්න එක තමා හොද. ඔය කියන දේවල් කරන්න දැන් AIR FRYER එකක් ගන්න එක තමා හොදම. ඔය ඔක්කොම වැඩ එකෙන් කරන්න පුළුවන් වෙයි. මොකද Oven වල කරන්න බැරි ගොඩක් වැඩ මේකේ පුළුවන්. ඕන දෙයක් තෙල් නැතුව බදින්න උනත් පුළුවන්!!:yes::yes::yes::yes::yes:

    මෙන්න බඩු රු 6000 https://mydeal.lk/mct-convection-oven

    ane manda bn mokk gannada kiyala hita ganna ba:oo:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    conduction oven එකක් නම් හොදයි convection oven එකත් හොදයි. Microwave නම් එච්චර ප්‍රායෝගික නැ . Microwave අරගන්න එක බොරු වැඩක්! Electric Oven එකක් ගන්න එක තමා හොද. ඔය කියන දේවල් කරන්න දැන් AIR FRYER එකක් ගන්න එක තමා හොදම. ඔය ඔක්කොම වැඩ එකෙන් කරන්න පුළුවන් වෙයි. මොකද Oven වල කරන්න බැරි ගොඩක් වැඩ මේකේ පුළුවන්. ඕන දෙයක් තෙල් නැතුව බදින්න උනත් පුළුවන්!!:yes::yes::yes::yes::yes:

    මෙන්න බඩු රු 6000 https://mydeal.lk/mct-convection-oven

    machan AIR FRYER ekan mokkda bn wenna technology pattan bn heat wenwada :baffled:
     
    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    Microwave hoda bn. Habai eeta wadiya air frier patta. Ona deyak supiriyata thel nathuwa hadanna puluwan
     
    Last edited:

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    conduction oven එකක් නම් හොදයි convection oven එකත් හොදයි. Microwave නම් එච්චර ප්‍රායෝගික නැ . Microwave අරගන්න එක බොරු වැඩක්! Electric Oven එකක් ගන්න එක තමා හොද. ඔය කියන දේවල් කරන්න දැන් AIR FRYER එකක් ගන්න එක තමා හොදම. ඔය ඔක්කොම වැඩ එකෙන් කරන්න පුළුවන් වෙයි. මොකද Oven වල කරන්න බැරි ගොඩක් වැඩ මේකේ පුළුවන්. ඕන දෙයක් තෙල් නැතුව බදින්න උනත් පුළුවන්!!:yes::yes::yes::yes::yes:

    මෙන්න බඩු රු 6000 https://mydeal.lk/mct-convection-oven

    Oka halogen oven ekak machan