බර වහන ලයිසන් ලබා ගන්න මොකද්ද කරන්න ඔන.?

මට දැනට සැහැල්ලු වාහන වලට ලයිසන් තියනවා. ඇවුරුදු 2 ක් ට වඩා. මට ඔන කරන්නේ පිටරට ජොබ් එකකට උනත් යන්න පුලුවන් වෙන විදිහේ ලයිසන් එකක් ගන්න.
01. වෙහෙරහැරින් එක දවසින් ගන්න පුලුවන්ද ?
02 පිටරට ත් පදින්න පුලුවන් බර වහන ලයිසන් ගන්නේ කොහොමද ?
03 එකට වෙනම විභාග තියනවද ?

මට දැනට සැහැල්ලු වාහන වලට ලයිසන් තියනවා. ඇවුරුදු 2 ක් ට වඩා. මට ඔන කරන්නේ පිටරට ජොබ් එකකට උනත් යන්න පුලුවන් වෙන විදිහේ ලයිසන් එකක් ගන්න. 01. වෙහෙරහැරින් එක දවසින් ගන්න පුලුවන්ද ?
02 පිටරට ත් පදින්න පුලුවන් බර වහන ලයිසන් ගන්නේ කොහොමද ?
03 එකට වෙනම විභාග තියනවද ?
Last edited:
එ කියන්නේ වෙන රටක ජොබ් එකකට යනව නම් එ රටෙන් අයෙත් බර වහන ලයිසන් ගන්න ඔනද ?