භූතයො දැකපු නැති උන් වරෙල්ල

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    භූතයො දැකපු නැති උන් වරෙල්ල


    ghost-logo.png



    ......................................




    Rock Metal කිව්වම අපෙ සින්හලයො අහක බලාගන්නෙ ඒවගෙ තියෙනෙ Growling වගෙ voice effect අහන්න බැරි නිසා. Ghost බෑන්ඩ් එක ගත්තම තනිකරම Clean voice තියෙන්නෙ ඕන සින්හලයෙක්ට අහන්න පුලුවන් තේරුම් ගන්න පුලුවන් ලේසියෙන්ම.:yes:




    :love::love::love:






    අමුතු වෙනසක්:love:




    අලුත්ම එක:love:






    Acoustic අහන උදවියට ;)




    බැන්ඩ් එක තාම ටිකක් අලුත්. ඇල්බම් තුනක් කරල තියෙනව


    Opus Eponymous -2010

    Rating (8/10):yes:

    Download

    password-sunraven

    R-2607242-1292889803.jpeg.jpg




    Infestissumam 2013

    Rating (6/10) :eek:


    Download

    password-sunraven

    R-4481012-1490112804-7159.jpeg.jpg





    Meliora 2015

    Rating (9/10) :love:

    Download

    password-sunraven

    ghost-meliora.jpg



    Band members

    ghostband2015promo_638.jpg



    ghost-masks.jpg



    භූතයො බලාගෙන යන ගමන් බම්ප් කරන්න;)
    + rep දෙනව
     
    Last edited: