නුවරඑළියේ අඩියක් ගසමු
ලංකාවේ උඩින්ම පිහිටි බාර් එකේ අඩියක් ගසමුද ?
හැමදාම කඳු නගිනවා, දියඇලි දිගේ බඩගානවා,කැලේ රිංගනවා..... ඉතින් ඔය ආසාවල් තියෙද්දීම හිතුනා ලංකාවේ උසම කන්දටත් නගින්න ඕනේ කියල.මෙක 2015 ගිය ගමනක්...
මුහුදු මට්ටමෙන් මීටර් 2524 උස පිදුරුතලාගල පිහිටන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. මේ අදහස ගැන මම මගේ ඉස්කෝලේ පොඩි පන්තියේ ඉඳල A/L
වෙනකන් ඉගෙන ගත්තු මගේ හොඳම යාලුවෙකුට කිව්වා. මොකද මිනිහා ඒ වෙනකොට නුවර එළියේ construction site එකක වැඩ කලේ.
අහපු හැටියේ මගේ යාළුවා මට කියනවා, ඒකට අවසරයක් ඕනෙලු,උඩ රේඩාර් තියෙන නිසා යන්න දෙන්නේ නැතිලු.
කොහොම හරි වැඩෙත් සෙට් කරන් මම තව මගේ ගමේ යාලුවෙක් එක්ක ඉරිදා පාන්දර 3 විතර වෙද්දී නුවරඑළියේ මගේ යාළුවගේ බෝඩිමට සේන්දු උනා.
(ඒ වෙලාවේ තිබ්බ සීතලත් එක්ක මිනිහගේ කැබින් එකේ තිබ්බ ස්ට්‍රෝබෙරි වයින් බෝතලයක්ම අපි දෙන්න බිව්වා.
)
පිදුරුතලාගල නගින්න මගේ යාළුවගේ site එකේ වැඩ කරන තවත් එකෙක් සෙට් උනා.ඔක්කොම 4 දෙනයි.ඉතින් වෑන් එකක් හයර් කරන් අපි උදේ 10 වෙද්දී පිදුරුතලාගල මුදුනට ආවා ....
මේ තියෙන්නේ බෝඩිමට පෙනෙන ග්‍රෙගරි වැව.....
ඉස්සරහ තේ වතු....
වටේ පිටේ තිබුන මල් ටිකක් ෆොටෝ ගැහුවා.....
මේ තියෙන්නේ පිදුරුතලාගල පාරට ඇතුල් වෙන තැන තියන මුරපොල සහ පුවරුව
ඊට පස්සේ මිනිහා අපෙන් ඇහුවා මචං උඹල බොනවද ?
කියල..... අපිත් ඉතින් කොහොම හරි සෙට් වෙලා ගියා.
ඉතින් කවද ලැබෙන චාන්ස් ද කියල අපිත් සංස්ථා අරක්කු බෝතලයක් අරන් සෙට් උනා..
කොහොම හරි බෝතල් 2 බීල ඉවර වුනු තැන යාළුවා කිව්වා, '' මෙතන තවත් බිව්වොත් බයිට් වලට සෑහෙන ගානක් යයි.අනික හිතේ හැටියට සිංදුවක් කියන්නත් බෑ , ඒක නිසා අපි ආමි කෑම්ප් එකේ මෙස් එකට යමු'' කියල.
අපිත් ඉතින් නොදැන උනත් පස්සෙන් වැටිලා ගියා.
අපි මෙස් එකට ගියේ එක බෝතලයක් අරගෙන. අපිට බොහොම හොඳින් සැලකුවා.කොච්චරද කියනවා නම් මිනිහා
ගානේ තවත් බෝතල් 3 ම බිව්වා....
මගේ ජීවිතේ සෑහෙන බීපු දවසක් උනාට, වැඩිය දැනුනේ නෑ. ගොඩක් සීතල වගේම උසින් හිටපු නිසා අපි එකෙකුටවත් වැඩිය වෙරි උනේ නෑ.
කොහොම හරි අපි හයර් එකට ආපු වාහනේ හවස 6 විතර ගනුදෙනු බේරලා නැවත හරවල යැව්වා.....මොකද අපිව නැවත කෑම්ප් එකේ වාහනයකින් පහලට ගෙනියන්න පොරොන්දු උනා.
අපේ යාලුවා හොඳ ගිටාර් වාදකයෙක් වගේම, මිනිහට මරු කටහඬක් තිබුන.
කොහොම හරි අපි රෑ 9 පහුවෙනකන් විතර බොන ගමන් සිංදු කිව්වා.
ඇත්තටම ඒක පට්ට ආතල් වගේම අමතක වෙන්නේ නැති රාත්‍රියක්. මොකද අපි හිටියේ ලංකාවේ උසම තැන නිසා.
අපි අවසානෙට බීලා ඉවරවෙද්දි ඔක්කොම බෝතල් 6 බීල.
රෑ 10 විතර තමා අපි එදා දවසට කාපු එකම කෑම වේල කෑවෙත්. ඒක යාළුවගේ ගේ ගානේ.ඊට පස්සේ අතුරුපස විදිහට අපිට ලැබුනා,
ලොකු ආනමාලු කෙසෙල් ගෙඩියයි යෝගට් එකයි....කොහොමද හිතපන්කෝ පට්ට ගැහෙන සීතලේ රෑ 10 විතර යෝගට්, කෙසෙල් කද්දී...
බීල හිටි හින්දා වැඩි ගානක් උනේ නෑ.
මේජර් අපිට පොරොන්දු උනු විදිහට අපිව පහලට ගෙනත් යාළුවගේ බෝඩිමටම ගෙනත් ඇරලුව.එතකොට හරියටම වෙලාව රෑ 11.30 යි.
පහුවෙනිදා වැඩට යන්න තියෙන හින්ද මමයි මගේ ගමේ යාළුවයි, අපි දෙන්නා කොළඹ - වැලිමඩ බස් එකක බිම වාඩි වෙලා කුකුල් නින්දක් දාගෙනම හැලපයෝ වගේ ගෙදර ආව.
මේ ගමන මට ඇත්තටම හරි වටිනවා,
මොකද මම ලංකාවේ උසම තැනට ගියා....
ලංකාවේ උසම බාර් එකේ අඩියකුත් ගැහුවා...
රෑ 10 විතර වෙනකන් පිදුරුතලාගල සීතල මුදුනේ සිංදු කියල අමතක නොවෙන ආතල් එකක් ගත්තා...
මොකද ඒ අවස්තාව පිදුරුතලාගල නගින්න යන හැම කෙනෙකුටම ලැබෙන්නේ නැති නිසා.
ලංකාවේ උඩින්ම පිහිටි බාර් එකේ අඩියක් ගසමුද ?
හැමදාම කඳු නගිනවා, දියඇලි දිගේ බඩගානවා,කැලේ රිංගනවා..... ඉතින් ඔය ආසාවල් තියෙද්දීම හිතුනා ලංකාවේ උසම කන්දටත් නගින්න ඕනේ කියල.මෙක 2015 ගිය ගමනක්...

මුහුදු මට්ටමෙන් මීටර් 2524 උස පිදුරුතලාගල පිහිටන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. මේ අදහස ගැන මම මගේ ඉස්කෝලේ පොඩි පන්තියේ ඉඳල A/L
වෙනකන් ඉගෙන ගත්තු මගේ හොඳම යාලුවෙකුට කිව්වා. මොකද මිනිහා ඒ වෙනකොට නුවර එළියේ construction site එකක වැඩ කලේ.
අහපු හැටියේ මගේ යාළුවා මට කියනවා, ඒකට අවසරයක් ඕනෙලු,උඩ රේඩාර් තියෙන නිසා යන්න දෙන්නේ නැතිලු.
කොහොම හරි වැඩෙත් සෙට් කරන් මම තව මගේ ගමේ යාලුවෙක් එක්ක ඉරිදා පාන්දර 3 විතර වෙද්දී නුවරඑළියේ මගේ යාළුවගේ බෝඩිමට සේන්දු උනා.
(ඒ වෙලාවේ තිබ්බ සීතලත් එක්ක මිනිහගේ කැබින් එකේ තිබ්බ ස්ට්‍රෝබෙරි වයින් බෝතලයක්ම අපි දෙන්න බිව්වා.

)පිදුරුතලාගල නගින්න මගේ යාළුවගේ site එකේ වැඩ කරන තවත් එකෙක් සෙට් උනා.ඔක්කොම 4 දෙනයි.ඉතින් වෑන් එකක් හයර් කරන් අපි උදේ 10 වෙද්දී පිදුරුතලාගල මුදුනට ආවා ....
මේ තියෙන්නේ බෝඩිමට පෙනෙන ග්‍රෙගරි වැව.....
ඉස්සරහ තේ වතු....
වටේ පිටේ තිබුන මල් ටිකක් ෆොටෝ ගැහුවා.....
මේ තියෙන්නේ පිදුරුතලාගල පාරට ඇතුල් වෙන තැන තියන මුරපොල සහ පුවරුව
ඊට පස්සේ මිනිහා අපෙන් ඇහුවා මචං උඹල බොනවද ?
කියල..... අපිත් ඉතින් කොහොම හරි සෙට් වෙලා ගියා.ඉතින් කවද ලැබෙන චාන්ස් ද කියල අපිත් සංස්ථා අරක්කු බෝතලයක් අරන් සෙට් උනා..

කොහොම හරි බෝතල් 2 බීල ඉවර වුනු තැන යාළුවා කිව්වා, '' මෙතන තවත් බිව්වොත් බයිට් වලට සෑහෙන ගානක් යයි.අනික හිතේ හැටියට සිංදුවක් කියන්නත් බෑ , ඒක නිසා අපි ආමි කෑම්ප් එකේ මෙස් එකට යමු'' කියල.
අපිත් ඉතින් නොදැන උනත් පස්සෙන් වැටිලා ගියා.
අපි මෙස් එකට ගියේ එක බෝතලයක් අරගෙන. අපිට බොහොම හොඳින් සැලකුවා.කොච්චරද කියනවා නම් මිනිහා
ගානේ තවත් බෝතල් 3 ම බිව්වා....

මගේ ජීවිතේ සෑහෙන බීපු දවසක් උනාට, වැඩිය දැනුනේ නෑ. ගොඩක් සීතල වගේම උසින් හිටපු නිසා අපි එකෙකුටවත් වැඩිය වෙරි උනේ නෑ.කොහොම හරි අපි හයර් එකට ආපු වාහනේ හවස 6 විතර ගනුදෙනු බේරලා නැවත හරවල යැව්වා.....මොකද අපිව නැවත කෑම්ප් එකේ වාහනයකින් පහලට ගෙනියන්න පොරොන්දු උනා.
අපේ යාලුවා හොඳ ගිටාර් වාදකයෙක් වගේම, මිනිහට මරු කටහඬක් තිබුන.
කොහොම හරි අපි රෑ 9 පහුවෙනකන් විතර බොන ගමන් සිංදු කිව්වා.

ඇත්තටම ඒක පට්ට ආතල් වගේම අමතක වෙන්නේ නැති රාත්‍රියක්. මොකද අපි හිටියේ ලංකාවේ උසම තැන නිසා.
අපි අවසානෙට බීලා ඉවරවෙද්දි ඔක්කොම බෝතල් 6 බීල.
රෑ 10 විතර තමා අපි එදා දවසට කාපු එකම කෑම වේල කෑවෙත්. ඒක යාළුවගේ ගේ ගානේ.ඊට පස්සේ අතුරුපස විදිහට අපිට ලැබුනා,
ලොකු ආනමාලු කෙසෙල් ගෙඩියයි යෝගට් එකයි....කොහොමද හිතපන්කෝ පට්ට ගැහෙන සීතලේ රෑ 10 විතර යෝගට්, කෙසෙල් කද්දී...
බීල හිටි හින්දා වැඩි ගානක් උනේ නෑ.මේජර් අපිට පොරොන්දු උනු විදිහට අපිව පහලට ගෙනත් යාළුවගේ බෝඩිමටම ගෙනත් ඇරලුව.එතකොට හරියටම වෙලාව රෑ 11.30 යි.

Last edited: