Toyota CHR පැදපු/පැදලා තියන අය එන්න

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Toyota CHR පැදපු/පැදලා තියන අය එන්න

    CHR එකක් ගන්න කියලා තිබ්බ කාර් එකත් විකුනලා රෙඩි වෙලා ඉන්නේ..ඊයේ තමයි යාලුවෙකුගේ CHR එකක හා හා පුරා කියලා ඉස්සරලම ගමනක් ගියේ..පොඩි පොඩි වලවල් තියන කොන්ක්‍රීට් දාපු පාරක.අපෝ බන් මාර විදියට ඇගට දැනෙනවනේ වලවල්වල එහෙම වැටෙද්දී..මට කලින් තිබ්බේ ඇලියොන් 240ක්..ඒකේ සැපපහසුව අහලකින් තියන්න බැ කියලා මටනම් හිතෙන්නේ..මම ප්‍රියස් එකකත් ගමන් ගිහින් තියනවා..ඒකත් සැපපහසුයි මීට වඩා..මේක මට හිතෙන දෙයක්ද නැත්තම් හැටිද. මම පිටරට ෆෝරම් වගේකත් දැක්කා සුද්දෝ කියනවා chr එක comfortable මදි කියලා..දැන් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ..chr එකේ අනික්වා ඔක්කොම සුපිරි ..නමුත් වලවල් පාරක එහෙම යද්දි ඇගට අමාරුයි මටනම්..CHR තියන..වෙන වාහන පදින අතරේ CHR පැදපු අය මේ comfortable වෙනස ගැන කියන්නකෝ පොඩ්ඩක් ..ඔයාලටත් එහෙන දැනිලා තියනවද...නැත්තම් මේක මට විතරක් හිතෙන දෙයක්ද..ඇලියොන් 240 එකයි CHR එකයි ගත්තම මටනම් ගමනක් යද්දි සැපපහසුව වැඩි ඇලියොන් 240 එකේ..මමනම් හිතුවේ සුපිරි පෙනුමට තියෙද්දී CHR එක පට්ට සැප කියලා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕවා පෙනුමට තිබ්බට ඔහොම තමා බන්.ගණන් වැඩි නිසා ගොඩක් උන් හිතනවා සුපිරි කියලා.යුරෝප් වාහන ලගින්වත් තියන්න බැහැ ඕවා.මොන්ටෙරෝ එකක ගිහින් රේන්ජ් රෝවර් එකක ගියොත් වෙනස හොදටම දැනෙනවා.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    CHR එකක් ගන්න කියලා තිබ්බ කාර් එකත් විකුනලා රෙඩි වෙලා ඉන්නේ..ඊයේ තමයි යාලුවෙකුගේ CHR එකක හා හා පුරා කියලා ඉස්සරලම ගමනක් ගියේ..පොඩි පොඩි වලවල් තියන කොන්ක්‍රීට් දාපු පාරක.අපෝ බන් මාර විදියට ඇගට දැනෙනවනේ වලවල්වල එහෙම වැටෙද්දී..මට කලින් තිබ්බේ ඇලියොන් 240ක්..ඒකේ සැපපහසුව අහලකින් තියන්න බැ කියලා මටනම් හිතෙන්නේ..මම ප්‍රියස් එකකත් ගමන් ගිහින් තියනවා..ඒකත් සැපපහසුයි මීට වඩා..මේක මට හිතෙන දෙයක්ද නැත්තම් හැටිද. මම පිටරට ෆෝරම් වගේකත් දැක්කා සුද්දෝ කියනවා chr එක comfortable මදි කියලා..දැන් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ..chr එකේ අනික්වා ඔක්කොම සුපිරි ..නමුත් වලවල් පාරක එහෙම යද්දි ඇගට අමාරුයි මටනම්..CHR තියන..වෙන වාහන පදින අතරේ CHR පැදපු අය මේ comfortable වෙනස ගැන කියන්නකෝ පොඩ්ඩක් ..ඔයාලටත් එහෙන දැනිලා තියනවද...නැත්තම් මේක මට විතරක් හිතෙන දෙයක්ද..ඇලියොන් 240 එකයි CHR එකයි ගත්තම මටනම් ගමනක් යද්දි සැපපහසුව වැඩි ඇලියොන් 240 එකේ..මමනම් හිතුවේ සුපිරි පෙනුමට තියෙද්දී CHR එක පට්ට සැප කියලා..

    Car akakui SUV/CSUV akai cmpare karanna be ban sepa pahasuwa gena
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Car akakui SUV/CSUV akai cmpare karanna be ban sepa pahasuwa gena

    ඒ උනාට බන් ලෑන්ඩ් රෝවර් රේන්ජ් රෝවර් වල කාර් වල වගේම තමා comfortable එක.ඇත්තටම කියනවනම් කාර් වලට වඩා හොදයි..ඒවත් SUV නේ.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    වාහන කොහොමද යකෝ පදින්නෙ :angry: වාහන ඇතුලෙ ඕනෙමනං පඩින්ඩ පුලුවන් :D
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඒ උනාට බන් ලෑන්ඩ් රෝවර් රේන්ජ් රෝවර් වල කාර් වල වගේම තමා comfortable එක.ඇත්තටම කියනවනම් කාර් වලට වඩා හොදයි..ඒවත් SUV නේ.

    උබ කියන්නේ සාමාන්‍යයෙන් වාහන ගත්තම කාර් comfortable වැඩි කියලද suv වලට වඩා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබ කියන්නේ සාමාන්‍යයෙන් වාහන ගත්තම කාර් comfortable වැඩි කියලද suv වලට වඩා..

    ඔව් මම කිව්වේ ජපන් වාහන.මගේ යාලුවෙක් ඉන්නවා කාර් සේල් එකක් කරන.ඌත් කිව්වේ එහෙමයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ කියන්නේ සාමාන්‍යයෙන් වාහන ගත්තම කාර් comfortable වැඩි කියලද suv වලට වඩා..

    ඔවු බන්.. comfortable suv තියනව මචන්.. හැබැයි ඔය ගානට ගන්න බැ මචන්.. land rover valar එක, toyota V8 එක එහෙම
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔව් මම කිව්වේ ජපන් වාහන.මගේ යාලුවෙක් ඉන්නවා කාර් සේල් එකක් කරන.ඌත් කිව්වේ එහෙමයි.

    ඔවු බන්.. comfortable suv තියනව මචන්.. හැබැයි ඔය ගානට ගන්න බැ මචන්.. land rover valar එක, toyota V8 එක එහෙම

    එතකොට මචන්ලා...ඔය එක්කෝටි දසලක්ශෙට වගේ තියන c class වගේ mercedes benz කාර් සැපපහසුද ඔය ප්‍රියස් .ඇලියොන්. වගේ ඒවට වඩා???
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එතකොට මචන්ලා...ඔය එක්කෝටි දසලක්ශෙට වගේ තියන c class වගේ mercedes benz කාර් සැපපහසුද ඔය ප්‍රියස් .ඇලියොන්. වගේ ඒවට වඩා???

    :yes:අනිවා.ඒත් බන් ඉතින් ලංකාවේ ඒවල පාර්ට්ස් වල ගණන් වැඩියිනේ.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    ඒ උනාට බන් ලෑන්ඩ් රෝවර් රේන්ජ් රෝවර් වල කාර් වල වගේම තමා comfortable එක.ඇත්තටම කියනවනම් කාර් වලට වඩා හොදයි..ඒවත් SUV නේ.

    ow machan meka aththa, athakota awa compare karanna wenne bmw 740, benz slc wage awath akka
    price range akath akka balanna oni
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mekai bn mage kalin thibba eka axio hybrid ekak lagadi apu cimpact sedan walin comfyma axio hybrid eka comfy ma car ekak... Car ekakui cuv ekakui cimpare krnne ai kiyla mata poddak kiyanwada dan thiyenne chr eka nh meke suspension relatively stiff anika pitipasse multilink tynne walawal wala yaddi ehema loku wensak ne habi stiff gathiye wenasa thama oya tgerenne oyata gihilla blnna vezzel xtrail audi q2 honda crv ewath ekka chr eka comfortability eka compare krla blnna.... Allion 240ye ehema pitipasse tortion beam tynne anika soft suspension walawal waladi paddena feeling ekak tynne... Meke ehema nme asaawata aluth revo ekak ehma drive krla blnna oya car withrai wage use krla tynne wadiya one ne fit gp5 ekak drive krla blandako.... Btw chr eke idagena gihilla hariyanne ne drive krla blnna oone
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    CH-R ekak drive karalanm na eth Toyota wena wahana walata wada handling hodai kyala ahala tyenawa. independent rear suspension ehema tyenawalu. Handling wadi karanna suspension stiff karalada danne ochchara gassenne
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,528
    113
    ubata comfortable oni nam suv akakin loku price range ake thiyanawa awa balanna wenawa, chr kiyanne basic csuv 1k...
    ubata hodatama option aka allion 260 2018/2017 1k ,same price range yanne chr 1kath akka

    මචන් ඇලියොන් හයිබ්රීඩ් ද?2013 වගේ ආපු ඒවා??
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    උබ කියන්නේ සාමාන්‍යයෙන් වාහන ගත්තම කාර් comfortable වැඩි කියලද suv වලට වඩා..

    Oya kathawa tikak attha, mokada SUV ekaka body roll eka ehema kohomath wadi car ekata wada. Suspension unath tikak hard,

    Eth SUV eke wena advantages tiyanawa, eg: ride hight/ ground clearance / 4x4 etc.

    CHR eka gena nam katha karala wedak ne, suspension witharak newei, vehicle eke size eka unath madi, pitipasseth ida godak adui,