ක්‍රිප්ටොකරන්සි මයින්
එලකිරියේ ක්‍රිප්ටොකරන්සි මයිනින් කරන කට්ටිය ඉන්නවද?
කරනවනම් කොහොමද කරන්නේ කොච්චර මුදලක් වැය කරලා තියෙනවද වැඩේට? කොච්චර ආදායමක් මාසෙට ලැබෙනවද?
මයිනර් එකක් අරන් කරන එකද හොද පීසී එකක් හදලා ජී.පී.යූ ගහලා කරන එකද හොද?
හොද මයිනර් මොනවද? පීසී එකක් හදනවනම් හාඩ්වෙයා වලට මොන කොටස් දැම්මොත් හොදද?
කරන්ට් එක කොච්චර යනවද?
වැඩේ ලාබද පාඩුද?

Last edited: