ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙ&a
2018 වසරේ ශ්‍රී ලංකා නියෝජනය
2018 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා මේ වන විට ලියාපදිංචි වී ඇති මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය මේ වන විට 15,324 ක් බව වාර්තා වේ.
2017 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය 102,430 ක් බව වාර්තා වේ.
මේ වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය මේ වන විට ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත පෙන්වා දෙයි
2017 ලක්ෂ 8
PS: කට්ටියගේ comment බලලා මේ ගැන පොඩ්ඩක් හෙව්වා .
.Australia population එක ලක්ස 240යි . ජොබ් කරන අය ලක්ෂ 124යි . අවුරුද්දකට ජොබ් vacancy තියෙන්නේ ලක්ස 9යි .අවුරුද්දකට study වලට ලක්ස 8ක් international students ලා යනවා .
2017 අවුරුද්දේ ජොබ් සෙට් වෙලා තියෙන්නේ 123,567 කට (skill stream 189,190,489 විසා ... ) . ඔය කට්ටියගෙන් නම් ගොඩක් අය students ලා . ඉතුරු අයට මොකද වෙන්නේ ? මේ data වල අවුලක් තියෙනවද ?
https://www.sbs.com.au/yourlanguage...nen-shrii-laankeey-sisungee-alutm?language=si
https://tradingeconomics.com/australia/employed-persons
https://www.homeaffairs.gov.au/Repor...am-2016-17.pdf

Last edited: