මචන්ලා දැන් ටික කාලෙක ඉදන් phone එකේ signal නැති වෙනවනේ . හුගක් වෙලාවට no service මයි තියෙන්නේ . Mobile data signal වුනත් ඇත්තෙම නැහැ . මේකේ කලින් හොදට ඔවා වැඩ කලා . ප්‍රශ්නේ කියන්නේ ටිකකින් හරි යනවා . ආයිත් අව්ල් යනවා . ඊයේ ඉදන් හෙන වෙලාවක් signal ඇත්තෙම නැහැ . HTC desire eye phone එකක් . දැන් අවරුදු 3ක් වෙනවා පාවිච්චි කරන්න අරන් . තව ලෙඩක් තියෙනවා . සැරින් සැරේට screen එක blink වෙනවා (නිවෙනවා පත්තු වෙනවා) . මම කඩේකට අරන් ගියාම උන්නම් කිව්වේ ගලවලා බලන්න වෙයි . Software දාන්න වෙයි කියලා . මට දැනගන්න ඕනේ මේ ලෙඩ ටික හදන එක වටිනවද . ලොකු ගානක් යන්නේ නැත්තම් හදල බලන්න පුළුවන් . එත් ගියපු කඩේ එකනම් එච්චර උනන්දුවක් පෙන්නුවේ නැහැ . අනික මේ ලෙඩ සරින් සැරේට බන් එන්නේ . කඩේට ගිය වෙලාවේ screen එක blink වුනේ නැහැ . හැබැයි සමහර වෙලාවට වැඩ කරන්න බැරි විදියට screen එක නිවෙනවා පත්තු වෙනවා . එපා වෙනවා මචන්ලා .හරියන්නෙම නැහැ . එළකිරියේ mobile experts ල නැද්ද මේකට හේතු කියන්න . අලුත් ෆෝන් එකක් ගන්න එකද හොදද කියලත් කියපන් මේ ලෙඩ හදාගන්නේ නැතුව ?
 
7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama nam hadanne na bn. Owa haduwata , ai eka eka leda. Phone kadawal wala rasthiyaduwa. Salli th aparadi..huawei 30kata wage ekak ganin. Avurudu 3k adinna puluwan. Padu na
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    විල්සන් මාමා;23151226 said:
    මචන්ලා දැන් ටික කාලෙක ඉදන් phone එකේ signal නැති වෙනවනේ . හුගක් වෙලාවට no service මයි තියෙන්නේ . Mobile data signal වුනත් ඇත්තෙම නැහැ . මේකේ කලින් හොදට ඔවා වැඩ කලා . ප්‍රශ්නේ කියන්නේ ටිකකින් හරි යනවා . ආයිත් අව්ල් යනවා . ඊයේ ඉදන් හෙන වෙලාවක් signal ඇත්තෙම නැහැ . HTC desire eye phone එකක් . දැන් අවරුදු 3ක් වෙනවා පාවිච්චි කරන්න අරන් . තව ලෙඩක් තියෙනවා . සැරින් සැරේට screen එක blink වෙනවා (නිවෙනවා පත්තු වෙනවා) . මම කඩේකට අරන් ගියාම උන්නම් කිව්වේ ගලවලා බලන්න වෙයි . Software දාන්න වෙයි කියලා . මට දැනගන්න ඕනේ මේ ලෙඩ ටික හදන එක වටිනවද . ලොකු ගානක් යන්නේ නැත්තම් හදල බලන්න පුළුවන් . එත් ගියපු කඩේ එකනම් එච්චර උනන්දුවක් පෙන්නුවේ නැහැ . අනික මේ ලෙඩ සරින් සැරේට බන් එන්නේ . කඩේට ගිය වෙලාවේ screen එක blink වුනේ නැහැ . හැබැයි සමහර වෙලාවට වැඩ කරන්න බැරි විදියට screen එක නිවෙනවා පත්තු වෙනවා . එපා වෙනවා මචන්ලා .හරියන්නෙම නැහැ . එළකිරියේ mobile experts ල නැද්ද මේකට හේතු කියන්න . අලුත් ෆෝන් එකක් ගන්න එකද හොදද කියලත් කියපන් මේ ලෙඩ හදාගන්නේ නැතුව ?

    හදන එක අපරාදේ බං. ඔය ලෙඩ ගොඩක්නේ. වෙන එකකට පලයන්.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    විල්සන් මාමා;23151845 said:
    Nova 2i ekak ganna baluwe bun ekko

    අලුත් එකක් ගන්න එකේ huawei nova 3e එකටම යන්න බලපන් ;)

    84-Huawei-P20-Lite-600x600.jpg
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,972
    9,755
    113
    oka bun oya model ekata ena awenika ledak. signal vada nattum signal ic eke awulak athi. phone eka metal da? ehnun bn heat wenakota display ekata balapanawa athi. htc phone model ekak tibba eke camera eka open kalama pink color ekak(pink issue). oya vage hena case tiyei bn htc wala. sony hodai bn feature vage athin
     
    හදන එක අපරාදේ බං. ඔය ලෙඩ ගොඩක්නේ. වෙන එකකට පලයන්.
    ow bun eka thamai baluwe
    Aluth ekak ganin ban
    :D
    අලුත් එකක් ගන්න එකේ huawei nova 3e එකටම යන්න බලපන් ;)

    84-Huawei-P20-Lite-600x600.jpg
    meka lankawe thiyenawada ?
    oka bun oya model ekata ena awenika ledak. signal vada nattum signal ic eke awulak athi. phone eka metal da? ehnun bn heat wenakota display ekata balapanawa athi. htc phone model ekak tibba eke camera eka open kalama pink color ekak(pink issue). oya vage hena case tiyei bn htc wala. sony hodai bn feature vage athin
    ow bun
    අස්සෙ ලෙඩ ඇති නිවි නිවි පත්තු වෙන්නෙ ඒකයි
    ane manda bun
    Siganl wire eka loose wela saha display cable connecter eke oxide badila...
    uba phone repairs karanawada bun
    htc කියන්නෙ ලෙඩ ගොඩවල් මචන්ලා Market failure products!!!
    mechchara kal nam awlak nathuwa use kala bun. dan thamai awl
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Mage HTC M7 eketh call wala iddi ekaparata no service wenawa. tika welawakin aima sim eka detect wenawa.
     
    ලංකාවේ ඇති නේ බන්...සිංගර් එකේ පොඩ්ඩක් බලහන්...මෙහෙ තියෙනව 50ක් විතර වෙන්නෙ
    Online search kalama awe na bun
    Mage HTC M7 eketh call wala iddi ekaparata no service wenawa. tika welawakin aima sim eka detect wenawa.
    ow bun meka nam hena awlak
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    htc wala awul enawa ban
    ape ekek aragena onna camera eka focus wenne nehe aparade uge salli awurudda paninakotama kes

    nokia phone ekath hodai machan
    nugegoda innawa dial ekak poddak pennala balanna sinhala shop ekak machan godak wishwasawanthai