~~~~~ Europe රටවල PR ගන්න විදිහ ~~~~~

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ~~~~~ Europe රටවල PR ගන්න විදිහ ~~~~~

    Point based PR දෙන්නේ නැහැ europe රටවල .PR ගන්න නම් අවුරුදු 2ත් 5ත් අතර ප්‍රමාණයක් රටේ ජිවත් වෙන්න . ඔය ඉන්න ඕනේ කාලේ resident permit category එක අනුව රට අනුව වෙනස් වෙනවා . ජොබ් එකක් හොයා ගන්න එකයි වැදගත් .work permit හම්බුනාම සේරම social benefits හම්බෙනවා . Europe වල ලේසියෙන් කෙනෙක්ව රස්සාවෙන් අස්කරන්න බැහැ .:rofl::rofl:

    ලංකාවේ කෙනෙක්ට මෙහෙ ඉදන් ජොබ් එකක් හොයන්න අමාරුයි

    1. Labor Market Check : Non-Eu කෙනෙක් ඒ රටේ shortage list එකේ නැති ජොබ් එකට ගන්නවනම් ඔප්පු කරන්න ඕනේ මුලින් europe වලින් හොයන්න try කළා කියලා .
    2. විසා හදාගන්න මාස 2,3ක් යනවා .
    3. ජොබ් එකකට ගත්ත කෙනෙක් ලේසියෙන් අස්කරන්න බැහැ .ඒ හින්ද on-line interview කරලා සතා කව්ද කියලා හරියට අදුනගන්නේ නැතිව ගන්න කැමති නැහැ .

    දැන් බලමු අපි කොහමද ජොබ් එකක් සෙට් කරගන්න ලේසි ක්‍රම .

    1 . Sweden student visa යන එක .
    යන කොටම full time work right තියෙනවා .Labor Market Check ඕනේ නැහැ .ඉගෙන ගන්න filed එකේ වෙන්න ඕනේ නැහැ .degree එක ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ . මාසෙට euro 1250 ක් හම්බෙන ජොබ් එකක් හොයා ගත්තනම් work පර්මිට් වලට මාරු වෙන්න පුළුවන් . euro 1250 කියන්නේ sweden වල අවම වැටුප , average salary එක euro 3,200


    2 . Italy student visa යන එක .
    Labor Market Check ඕනේ නැහැ .ඉගෙන ගන්න filed එකේ වෙන්න ඕනේ නැහැ .degree එක ඉවර වුණාම . මාසෙට euro 700 ක් හම්බෙන ජොබ් එකක් හොයා ගත්තනම් work පර්මිට් වලට මාරු වෙන්න පුළුවන් .

    3. France student visa යන එක .
    Labor Market Check ඕනේ නැහැ .ඉගෙන ගන්න filed එකේ වෙන්න ඕනේ නැහැ .degree එක ඉවර වුණාම . මාසෙට euro 2000 ක් හම්බෙන ජොබ් එකක් හොයා ගත්තනම් work පර්මිට් වලට මාරු වෙන්න පුළුවන් . ලංකාවේ අය ලක්ෂ 2කට වඩා ඉන්නවා France වල .


    4. Lithuania වල IT ජොබ් එකක් හොයාගන්න එක .
    ලංකාවේ ඉදන් europe blue card එකක් ගන්න තියෙන ලේසිම option එක තමයි මේක .euro 1200ක් ගෙවන IT ජොබ්ස් එකක් හොයා ගන්න එක . මාසෙන් විසා හම්බෙනවා .
    මාස 18 කට පස්සේ වෙන europe රටක වැඩ කරන්න මාරු වෙන්නයි තියෙන්නේ .

    Europe රට වලට අධ්‍යාපනය කියන්නේ අදායම් මාර්ගයක් නෙවෙයි . free education ,scholarship දීල උගන්නන්නේ ආපහු යවන්න නෙවෙයි .skilled workers ල ඕනේ ඒ රටවලට .Student visa යන්න AL pass+ielts or degree ඕනේ .

    කට්ටියගේ උනද්දුව බලලා අනිත් රටවල් ගැනත් දාන්නම්
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපිට බැරිද මොකක් හරි project එකක invest කරලා citizen ගන්න.
    මොන වගේ ගාණක් යට කරන්න වේවිද
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Netherland/Denmark/Norway/Swiss
    Science වලින් B.Sc+M.Scතියන කෙනෙක්ට PhD යනවනම් කොහොමද ?
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    අපිට බැරිද මොකක් හරි project එකක invest කරලා citizen ගන්න.
    මොන වගේ ගාණක් යට කරන්න වේවිද
    kelinma citizenship eka buy karannada one .nattan investment ekak karala TR/PR aran citizenship gannada
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    kelinma citizenship eka buy karannada one .nattan investment ekak karala TR/PR aran citizenship gannada

    කෙළින්ම ගන්න වුණත් කමක් නැහැ මොකකද මට ඕනෙ ඒ රටක passport එක විතරයි.travel කරන්න.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මටත් හිතෙනෙවා බන් කොහේ හරි රටකට ගිහින් ඉන්න. මෙහේ ඉදලා නම් කිසිම වැඩක් නෑ අපරාදේ අවුරුදු 2ක් ම ගතවුනා කඩේට. :(:(
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Sweden වල MSc එකක් කරන්න කීයක් විතර යනවද ? IELTS ඕනද...

    තව මොනවද හොද රටවල් work /study කරන්න ?
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,739
    1,484
    113
    Machan degreeyak + samanya kalayak experience thiyena kadda shape nam yana widiha mokakda bn europe country ehekata. Ielts anuwaryada?